රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

චෝගම් සමුළුව පැවැති සමයේදී රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේදී තම සහපිරිවර සමඟ ලබාගත් සුඛෝපභෝගි උදෑසන ආහාර වේලකට පමණක් රුපියල් ලක්ෂ අනූහතරක් වැයකර ඇති බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ (6) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති හෙළිදරව්ව අංක දහය මාධ්‍ය හමුවේදී පැවසීය.

රුපියල් ලක්ෂ අනූහතරේ ආහර බිල 2013 ඔක්තෝබර් මාසයේ 11දා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නමට හිල්ටන් හෝටලය නිකුත් කර ඇති අතර මේවන තුරු එම බිල ගෙවීම පැහැර හැර තිබේ.

එම ලක්ෂ අනූහතරේ බිලට අයත් වන උදෑසන ආහාර කීපයක් මෙසේය.

  • කළු සහ සුදු චොකලට් තැවරූ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි,
  • කළු චොකලට්වල ගිල්වූ විජලනය කරන ලද කර්තකොලොම්බු,
  • ක්‍රීම් චීස් සහ පිපිඤ්ඤා සැන්ඩ්විචස්
  • තලපත් මාළු යෙදූ සැන්ඩ්විචස්
  • මිහි කොසොං,
  • ඇපල් ඩැනිෂ්, අන්නාසි ඩැනිෂ්
  • මිහි මල්බෙරි මෆින්ස්

මෙම කෑමවේලට අයත්වුන පලතුරු ජාති දහසයකි. ඒවායින් කිහිපයක් පහත වේ.

  • තැඹිලි මද
  • කොළ කෙසෙල්
  • රතු කෙසෙල්
  • කෝලිකුට්ටු
  • දොඩම්
  • පෙයාර්ස්
  • ජමනාරං
  • රතු සහ කොළ ඇපල්
  • පීඩ්
  • කොළ සහ රතු මිදි
  • පේර
  • අන්නාසි
  • කොමඩු
  • පැෂන්ෆෘට්

nalin-bandara-hilton.jpg

රාජපක්ශල තනියෙන් ලක්ශ 94ක කාලා. ටොයියන්ගේ මොල පරික්ශාවට ටැස්ට් එකක්:rofl::lol:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දන්න හැටියට ඔනැම කොම්පැනියක් ආන්ඩුවට අයත් ප්‍රොජෙක්ට් එහෙකින් සල්ලි එන්න තියනවනම්, ඒ බිල ගෙවීම පැහැර හැරියොත් නීතිමය වශයෙන් පුලුවන්, ආදායම් බදු වලින් ඒ බිල කවර් කරගන්න. ඒ කියන්නේ මේ අවුරුද්දේ ලක්ශ 94ක් අඩුවෙන් හිල්ටන් එකට බදු ගෙව්වැකි..
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18622369 said:
    ඔය එලිපිට කාපුවා. බඩජහරිකමට හොරාකාපුවා ඔතන නෑ :rofl:

    ටොයියන්ගේ මොල පරික්ශාවට ටැස්ට් එකක්:lol::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;18622369 said:
    ඔය එලිපිට කාපුවා. බඩජහරිකමට හොරාකාපුවා ඔතන නෑ :rofl:
    ඔකා ස්ටොබෙරි කන්න තමා ඔය ආයේ රින්ගන්න හදන්නේ.. නෙදකින් බල තන්නාසේ.. ජනාදිපති කෙනෙක් මෙච්චර කුජීත වෙන්න නැතුව ඇති ලොකේ කොහෙවත්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චෝගම් සමුළුව පැවැති සමයේදී රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේදී තම සහපිරිවර සමඟ ලබාගත් සුඛෝපභෝගි උදෑසන ආහාර වේලකට පමණක් රුපියල් ලක්ෂ අනූහතරක් වැයකර ඇති බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ (6) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති හෙළිදරව්ව අංක දහය මාධ්‍ය හමුවේදී පැවසීය.

    රුපියල් ලක්ෂ අනූහතරේ ආහර බිල 2013 ඔක්තෝබර් මාසයේ 11දා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නමට හිල්ටන් හෝටලය නිකුත් කර ඇති අතර මේවන තුරු එම බිල ගෙවීම පැහැර හැර තිබේ.

    එම ලක්ෂ අනූහතරේ බිලට අයත් වන උදෑසන ආහාර කීපයක් මෙසේය.

    • කළු සහ සුදු චොකලට් තැවරූ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි,
    • කළු චොකලට්වල ගිල්වූ විජලනය කරන ලද කර්තකොලොම්බු,
    • ක්‍රීම් චීස් සහ පිපිඤ්ඤා සැන්ඩ්විචස්
    • තලපත් මාළු යෙදූ සැන්ඩ්විචස්
    • මිහි කොසොං,
    • ඇපල් ඩැනිෂ්, අන්නාසි ඩැනිෂ්
    • මිහි මල්බෙරි මෆින්ස්

    මෙම කෑමවේලට අයත්වුන පලතුරු ජාති දහසයකි. ඒවායින් කිහිපයක් පහත වේ.

    • තැඹිලි මද
    • කොළ කෙසෙල්
    • රතු කෙසෙල්
    • කෝලිකුට්ටු
    • දොඩම්
    • පෙයාර්ස්
    • ජමනාරං
    • රතු සහ කොළ ඇපල්
    • පීඩ්
    • කොළ සහ රතු මිදි
    • පේර
    • අන්නාසි
    • කොමඩු
    • පැෂන්ෆෘට්

    nalin-bandara-hilton.jpg

    රාජපක්ශල තනියෙන් ලක්ශ 94ක කාලා. ටොයියන්ගේ මොල පරික්ශාවට ටැස්ට් එකක්:rofl::lol:

    ලක්ස 94ක කාලා ??????????? :eek:
    anura_kumara_dissanayake_640x360_bbc.jpg

    |
    |
    |
    |
    |

    ANURA.jpg
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම දන්න හැටියට ඔනැම කොම්පැනියක් ආන්ඩුවට අයත් ප්‍රොජෙක්ට් එහෙකින් සල්ලි එන්න තියනවනම්, ඒ බිල ගෙවීම පැහැර හැරියොත් නීතිමය වශයෙන් පුලුවන්, ආදායම් බදු වලින් ඒ බිල කවර් කරගන්න. ඒ කියන්නේ මේ අවුරුද්දේ ලක්ශ 94ක් අඩුවෙන් හිල්ටන් එකට බදු ගෙව්වැකි..

    බැහැ නේ වයිට් වෑන් එනවනේ
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කෝ ? මෙකේ තියෙන්නේ ෆ්යිනල් බිල් එකක් නේ... මෙනු ඩිටෙල් බිල් එකේ කොපියකුත් දාපන්කො....
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කෝ ? මෙකේ තියෙන්නේ ෆ්යිනල් බිල් එකක් නේ... මෙනු ඩිටෙල් බිල් එකේ කොපියකුත් දාපන්කො....

    රත්තරන් බිත්තරලු කාල තියෙන්නෙ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මේ බිලේ තියෙන්නේ 1400 දෙනෙකුගේ කෑම ද?

    නෑ රාජපක්ශගෙ කෑම, එහෙමයි එජාපෙ කියල තියෙන්නෙ. උන් කිව්ව නම් ඉතින් 100% හරිනෙ:)
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    • කළු සහ සුදු චොකලට් තැවරූ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි,
    • කළු චොකලට්වල ගිල්වූ විජලනය කරන ලද කර්තකොලොම්බු,
    • ක්‍රීම් චීස් සහ පිපිඤ්ඤා සැන්ඩ්විචස්
    • තලපත් මාළු යෙදූ සැන්ඩ්විචස්
    • මිහි කොසොං,
    • ඇපල් ඩැනිෂ්, අන්නාසි ඩැනිෂ්
    • මිහි මල්බෙරි මෆින්ස්

    :rofl::lol:

    මිහි කොසොං කියන්නෙ මොනාද බන්?:eek::eek::eek:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    menna ayeth Rajapaksa beethikawa

    Moko baya wenne?

    Dina 100n wedak karala minissu kemathi athi ne aluth anduwata...

    Moko ayet MR ta nelanne, bayeda nethnam wena dekatada...

    Dina 180k witara karala minissu kemeththen atte chande denna uda paninna ona ne koluwo
     
    Last edited: