රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ ලක්ශ 94ත් ගානක්ද බන් රාජෆක්ෂලාට?? ඔහොම අඩු ගණන් දාලා රාජෆක්ෂ පවුලට ගරහන්න එපා. උන් හොඳට කාලා බීලා ජොලියේ ජීවත් වෙන උදවිය. ලක්ෂ 94 නතින් මේ පවුලට. :baffled::baffled:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    නෑ රාජපක්ශගෙ කෑම, එහෙමයි එජාපෙ කියල තියෙන්නෙ. උන් කිව්ව නම් ඉතින් 100% හරිනෙ:)

    චෝගම් ඕපනින් එකේ 1400 දෙනෙකුට තිබුණු කෑම තනියෙම කන්න නම් මහින්ද රාජපක්ෂ යෝදයෙක් වෙන්න ඕනනේ. :lol::lol::lol:

    AnimatedGIF-BouncingSmiley.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චෝගම් ඕපනින් එකේ 1400 දෙනෙකුට තිබුණු කෑම තනියෙම කන්න නම් මහින්ද රාජපක්ෂ යෝදයෙක් වෙන්න ඕනනේ. :lol::lol::lol:

    AnimatedGIF-BouncingSmiley.gif
    කුජීත කවුරු කැවද කියන එක නෙමෙයි. චොගම් එකට ආපු රාජ්යනායකයො ඔක්කොටම ආන්ඩුව ගානේ නිකන් කන්න දීලා හිල්ටන් එකට පොල්ල තිබ්බ එක.. ඒක හරියට චාල්ස් කුමාරයා නයට කැවා වගේ වැඩක් ඔයි.. ඒ අතින් මහින්ද කොහොමහරි හිල්ටන් හොටලේට චාල්ස් කුමාරයත් නය කාරයෙක් කලා ඇහ්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිහි කොසොං කියන්නෙ මොනාද බන්?:eek::eek::eek:

    අර තියෙන්නේ බන් කොකෝ බනිස් වගේ බනිස් එකක්. ප්‍රංශ උන්ගේ කොකෝ බනිස්. ප්‍රංශේ වත් නැතුව ඇති මෙච්චර ගණන්:P:P

    croissant-mini.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර තියෙන්නේ බන් කොකෝ බනිස් වගේ බනිස් එකක්. ප්‍රංශ උන්ගේ කොකෝ බනිස්. ප්‍රංශේ වත් නැතුව ඇති මෙච්චර ගණන්:P:P

    croissant-mini.jpg
    :rofl::rofl::rofl::rofl:
    මොකට හිල්ටන් එකෙන් ගත්තද? පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙත් තියෙන්නේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    කුජීත කවුරු කැවද කියන එක නෙමෙයි. චොගම් එකට ආපු රාජ්යනායකයො ඔක්කොටම ආන්ඩුව ගානේ නිකන් කන්න දීලා හිල්ටන් එකට පොල්ල තිබ්බ එක.. ඒක හරියට චාල්ස් කුමාරයා නයට කැවා වගේ වැඩක් ඔයි.. ඒ අතින් මහින්ද කොහොමහරි හිල්ටන් හොටලේට චාල්ස් කුමාරයත් නය කාරයෙක් කලා ඇහ්..

    :yes::yes:
    kala bill eka nogewapu eka awul
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes:
    kala bill eka nogewapu eka awul
    මෙවා දැක්කොත් ලොකයා අපිට හිනා වෙනවා. බැරි මගුල් කොරනවා, ඊට පස්සේ පොලු තියනවා. ඔය චොගම් මගුලෙන් ලන්කාවට අබ මල් රේනුවක ආයොජනයක් ආවේ නැ. නිකන් සල්ලි කැවා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙවා දැක්කොත් ලොකයා අපිට හිනා වෙනවා. බැරි මගුල් කොරනවා, ඊට පස්සේ පොලු තියනවා. ඔය චොගම් මගුලෙන් ලන්කාවට අබ මල් රේනුවක ආයොජනයක් ආවේ නැ. නිකන් සල්ලි කැවා..

    සල්ලි නොකාපු දෙයක් මතක් කරපන් මචන්. :P:P:P
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    mahinda okkoma kale show ekata witharai,u thawa hitiyanang api aniwaryeng Greece wage bankrupt wenne
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    anee yakoo meeka dala tiynne umbala nikam un tika withrak kaala wagene bolaw.. 1400 k kala tiyanwa nedea plate ekak 5400.00 lol .. normal ukmbala hilton ekee magulakata plate ekaka ganawath ahala nathda.. 1400k wage ganak hoda hotel ekakin kanna giyama ohoma thamayi..mada gahanna unama monawada ban mee alla ganne.. siver kada walin kanna aran dennada..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සල්ලි නොකාපු දෙයක් මතක් කරපන් මචන්. :P:P:P
    ඔකා නොකරපු පාපකර්මයක් නැ.. අන්තිමට පන්සලටත් රින්ගුවා, ඒකත් ඉවර කරලම දාන්න.. තාමත් ඉන්නවනේ "මරලා හරි ගමු සර්" කියන උන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    anee yakoo meeka dala tiynne umbala nikam un tika withrak kaala wagene bolaw.. 1400 k kala tiyanwa nedea plate ekak 5400.00 lol .. normal ukmbala hilton ekee magulakata plate ekaka ganawath ahala nathda.. 1400k wage ganak hoda hotel ekakin kanna giyama ohoma thamayi..mada gahanna unama monawada ban mee alla ganne.. siver kada walin kanna aran dennada..
    ප්‍රශ්නේ කාපු එක නෙමෙයි.. බිල නොගෙවපු එක. සුද්දන්ට් ඇයි බන් අමුතුවෙන් කෘසොන් කවන්නේ.. ඇයි උන්ට ස්ටොබෙරි චොකලට්. උන් ආසියාවේ ලන්කාවට ආපු එකේ අපේ කම පෙන්නන්නත් එක්ක, හැලපස් ටිකක්, ඉදි අප්පන් ටිකක්, කිරිබත් ටිකක් දියන්කො, ඔනා තරම් කුක්ලා ඉන්නේ.. මක්කටෙයි පොශ් කැම..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    යකෝ මෙතන PAX 1400 ක් .
    මොනවා හරි දානකොට පොඩ්ඩක් හොයල බලල දන්නා ඕන.
    නැත්නම් සදරුවන්ගේ ලංකාඊනිවුස් පච වෙබ් එක වගේ වෙනවා.
    අපිත් දුන්නේ මයිත්‍රීට .
    එත් මොනවා හරි චෝදනාවක් කරද්දී බුද්ධිමත් වෙන්න ඕන .
    හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රාජපක්ස උදේට කාපු ලක්ෂ 94
    වගේ දේවල් වලින් වෙන්නේ හොරාගේ ඇත්ත හොරකම් යට යන එක.
    සමහර විට මහා හොරාගේ ප්ලැනක් ද දන්නෙත් නෑ මේක.
    හරියට පච වංශ ගේ ඔක්කොම හොර කම් පැත්තක තියල උපන්දිනේ අවුලට ගැනී හිරේ දැම්ම වගේ.