රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    ane moda harak. topic ekama penawane
    oka CHOGAM eke bill ekak kiyala. natuwa thaniyama pawule aya witharak kapu ekakya.
    gon harak.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ප්‍රශ්නේ කාපු එක නෙමෙයි.. බිල නොගෙවපු එක. සුද්දන්ට් ඇයි බන් අමුතුවෙන් කෘසොන් කවන්නේ.. ඇයි උන්ට ස්ටොබෙරි චොකලට්. උන් ආසියාවේ ලන්කාවට ආපු එකේ අපේ කම පෙන්නන්නත් එක්ක, හැලපස් ටිකක්, ඉදි අප්පන් ටිකක්, කිරිබත් ටිකක් දියන්කො, ඔනා තරම් කුක්ලා ඉන්නේ.. මක්කටෙයි පොශ් කැම..

    ah uba kiyanne helapa nodi posh kema dipu ekada MR ge weradda? ah elakiri, hm loku wereddak tama, enisa uwa elawamu
    11.gif


    loke watenma apu suddontai chinuntai helapa, idi appa nodi posh kema dila rata winasa karapu rajapakshata hena gahapiya
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඔටුපුකා ඇවිල්ලා
    ඔටු හුජ්ජ ගඳක් ආව


    ඈත්තටම උබ ජාතක වෙලා තියෙන්නෙ වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ටද පකෝ..උබලයි අම්මා ගෙන් අහලා බලපන් පොන්සි හිවලා උබ රටට ඔය තරම් හතුරු කම් ඒක නිසානේ පොන්න කෑරියා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන විහිලුවක්ද මේ? නලින් බුරුවට නාල නාල ලැජ්ජාවක් නැහැ
    මේ වගේ දේවල් කරල එජාපය ලැබෙන්න තියන මධ්‍යස්ථ මතධාරී ඡන්ද ටික නැති කර ගන්නවා......
    බොරුවට විර්ද්ධව නැගෙන්න ඕන ඇත්ත මිස බොරුව නෙවෙයි..........
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ වගේ දේවල් කරල එජාපය ලැබෙන්න තියන මධ්‍යස්ථ මතධාරී ඡන්ද ටික නැති කර ගන්නවා......
    බොරුවට විර්ද්ධව නැගෙන්න ඕන ඇත්ත මිස බොරුව නෙවෙයි..........

    :yes::yes::(

    මැතිවරණය ලන්වෙනකොට මේවගේ බොරු දහස් ගනක් එකවර විවිද මාද්‍ය හරහා මුදාහරිනකොට ජනතාව අන්දුන් කුන්දුන් වෙනවා. අනිත් අයට පිළිතුරක් ලබාදෙන්න වෙලාවක් නැහැ. හරි වැරදි තෝරගන්න අවස්ථාවක් නැහැ.

     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට යකොව් මෙතන උන් ඔක්කොටම බද පැලෙන්න හිනා ගියා බන් :rofl::rofl:




    ජන්තු අයියා;18622892 said:

    පට්ට යකෝ....නියමෙට යනවා...:lol::lol:


    patta yako hina welama badaridenawa.:lol::lol:

    :lol: :lol: :lol:
     

    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    චෝගම් සමුළුව පැවැති සමයේදී රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේදී තම සහපිරිවර සමඟ ලබාගත් සුඛෝපභෝගි උදෑසන ආහාර වේලකට පමණක් රුපියල් ලක්ෂ අනූහතරක් වැයකර ඇති බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ (6) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති හෙළිදරව්ව අංක දහය මාධ්‍ය හමුවේදී පැවසීය.



    රුපියල් ලක්ෂ අනූහතරේ ආහර බිල 2013 ඔක්තෝබර් මාසයේ 11දා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නමට හිල්ටන් හෝටලය නිකුත් කර ඇති අතර මේවන තුරු එම බිල ගෙවීම පැහැර හැර තිබේ.



    එම ලක්ෂ අනූහතරේ බිලට අයත් වන උදෑසන ආහාර කීපයක් මෙසේය.



    • කළු සහ සුදු චොකලට් තැවරූ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි,
    • කළු චොකලට්වල ගිල්වූ විජලනය කරන ලද කර්තකොලොම්බු,
    • ක්‍රීම් චීස් සහ පිපිඤ්ඤා සැන්ඩ්විචස්
    • තලපත් මාළු යෙදූ සැන්ඩ්විචස්
    • මිහි කොසොං,
    • ඇපල් ඩැනිෂ්, අන්නාසි ඩැනිෂ්
    • මිහි මල්බෙරි මෆින්ස්


    මෙම කෑමවේලට අයත්වුන පලතුරු ජාති දහසයකි. ඒවායින් කිහිපයක් පහත වේ.



    • තැඹිලි මද
    • කොළ කෙසෙල්
    • රතු කෙසෙල්
    • කෝලිකුට්ටු
    • දොඩම්
    • පෙයාර්ස්
    • ජමනාරං
    • රතු සහ කොළ ඇපල්
    • පීඩ්
    • කොළ සහ රතු මිදි
    • පේර
    • අන්නාසි
    • කොමඩු
    • පැෂන්ෆෘට්



    nalin-bandara-hilton.jpg


    රාජපක්ශල තනියෙන් ලක්ශ 94ක කාලා. ටොයියන්ගේ මොල පරික්ශාවට ටැස්ට් එකක්:rofl::lol:



    ai ban me lokuwata tyenne chogam ekata genapuwa kiyala chogam ewa mahindalage une kohomada?:shocked: