රාජපක්ෂ ගැට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අත්දැකීම් කිසිවක් නැති අලුත් අනුර කුමාර සහෝදරයාගේ ජනාධිපති කාලය වසර 5ක් ගෙන යාම ඉතාම දුෂ්කර කාරයක්.

    එළඹෙන මහ මැතිවරණයෙන් ආසන 113ක් ගැනීම කිසි ලෙසකත් පහසු කාරයක් නොවේ

    එහෙම වුනොත් ආණ්ඩුවක් කරගෙන යාමට අපහසු වී ජනාධිපතිකම අහෝසි වීමට ඉඩ තිබෙනව නේ

    අන්න ඒ වෙලාවට සජිත් ට, හෝ අලියා ලකුණකින් එන කෙනෙකුට අභියෝගයක් දෙන්න නාමල් එයි ද ?

    සජිත් කොච්චර මෝඩ ද කියනවනම් තවමත් අලියා එක්ක එකතු නොවී තනියම කරන්න යන එකම ගොන් කමක්
    ආයෙත් චන්ද කැඩිලා චෝර වෙලා යනවා

    අනුර, හරිනි වගේ අයට උපදෙස් දෙන්න එන අය හොද වුනොත් මුල් ටිකේ මැච් එක හොඳට යයි

    ආණ්ඩුවක් ගන්න බැරි වුනොත් සියලු බලාපොරොත්තු සුන් වී යන එක කාටවත් නවත්තන්න බැහැ

    උද්දාමය අවදානම සහ ඇඩීම ශ්‍රී ලාංකික උරුමයක්
    අඬලා ඉවරනං පලයන්කෝ. අපිට කනක් ඇහිල ඉන්න :sick:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    උඹල වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද බං. භාගෙට හරි මොළේ තියෙන එකෙක්ට තේරෙනවා අනුරට එකසිය දහතුන ගන්න එක සිම්පල් කියලා.

    උන්ටත් තේරෙනවා.
    ඒ උනාට සල්ලි ටික ගත්තට පස්සෙ පජාත වෙන බව දැන දැනත් අඬ අඬ හරි සර්ලා දෙන ඕන එකක් ලියන්න උන් බැඳිලා ඉන්නවා. ඒක තමා උන්ගෙ ජෙිබ් එක 🙈
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    රනිල් අගමැති , සජිත් ස්වදේශ කටයුතු ඇමති, නාමල් මුදල් ඇමති.

    ජය වේවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    මේ පාර 2.50 නාමල්ට 3 වෙන්න මම පොහොට්ටුවට දෙනවා
    නෝමල් මල්ලිට ආසන 45ක් වගේ ගන්න පුළුවන් වෙයි
    රනිල්ට මුක්කු ගහපු අය සමහර විට ආයෙත් පොපොට්ටුවට ඇතුළු වෙයි

    සජිත් ට ආසන 80ක් වගේ සෙට් වෙයි

    අනුරට ආසන 50කට කිට්ටුවෙන්න ලැබෙයි