රාජපක්ෂ පරම්පරාව

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    සල්ලි තියෙනවනම් ඕන ගේමක් ගහන්න පුළුවන් ලංකාවේ
    මම දන්නා උන් ඉන්නවා පට්ට සල්ලි කාරයෝ
    හැබැයි මිනිස්සුන්ගෙන් හොරකම් කරපුවා
    උසාවි වල නඩු කේසස් ගොඩයි
    ඒත් කිසිම අව්ලක් නැහැ වියදම් කරලා හොද ලෝයර් කෙනෙක් සෙට් කරගත්තනම් ඕන මැච් එකක් ගහගෙන යන්න පුළුවන්
    උන් දන්නවා නීතියෙන් රිංගන්න පුළුවන් තැන්
    ow,man nam kiyanne danma keeyak hari ekathu karan vena ratakata yanna avashya deval lasthi karaganna,boruwata katavath banala vadak ne
     
    • Like
    Reactions: R O B U S T A

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Genetics & Culture අව්ලක් තියෙන්නේ.
    කෙටියෙන්ම කිව්වොත් ලංකාවේ උන්ට ඕනා වහල්ලු වගේ රජෙක් යටතේ ඉතාම පටු සීමාවක ඉන්න.
    ඒකට හොදම පහසුකම දෙන්නේ රාජපකස කියන කට්ටඩි ටික

    රාජපකස ඉන්නවා කියන්නේ උතුරු කොරියාව ඉරානය චීනය වගේ දරුණු විදිහට පාලනය කරන්න දෙයක් නෑ වහල්ලු නිසා ස්වයං පාලනයක් / අවනතවිමක් වෙනව

    ඔන්න ඕකයි රාජපකසල බලයට ආවම වෙන ආණ්ඩුවල වගේ විරොදයක් නැත්තේ

    හරක් ගේ නායකයා වෙන්නේ හරකෙකි. සිංහයෙක් හෝ අලියෙක් හරක්ගේ නායකයා වෙන්නේ නැත.
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    පක්ෂ හදල ,අලුත් එකෙක් ඇවිල්ල අපිව ගොඩ දැවී කියල මටත් ඉස්සර හිතුනා,උන් කරනකන් බලන්න ඉන්න එපා බන්,උබේ ගේම උබ ගහපන්,එතකොට මොකා ආවත් අව්ලක් නැ,දැන් ඉන්න පාලකයා හරි නැති නිසා මට මගේ ගෝල් එකට යන්න බැරි උනා කියන එක නිදහසට කරුණක්,ගවර්මෙන්ට් එකට බම්බු ගහගන්න කියලා ගේමක් ගහන්න තියෙන්නේ.සල්ලි ටිකක් හොදට තියෙනවනම් මෙහෙ තරම් සැපට ඉන්න තැනක් නැ මන් හිතාන්නේ
    Amen for that
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හොද වැඩ්ඩො කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා පක්ෂයක් හැදුවා කියමුකෝ
    උන්ට චන්දෙ දෙන්න ඔලුවක් තියෙන මිනිස්සු කෝ?
    අද වෙනකම් මිනිස්සු චන්දෙ දීලා තියෙන්නේ පක්ෂ වල ප්‍රතිපත්ති බලලා අනාගතය ගැන හිතලා නෙමේ
    ඒවගේ පක්ෂයක් හැදිලා ආණ්ඩුවක් හදන දවසක් පේන්නවත් නැහැ මේ රටේ ඉන්න උන්ගේ හැටියට
    ඒ නිසා ඕක කරන්න අමාරු දෙයක් නෙමේ කරන්නම බැරි දෙයක්
    IELTS කරලා වෙන රටකට ගිහින් බයක් සැකක් නැතිව ක්ලීනින් ජොබක් හරි කරන් ඉන්න එක ඊට වඩා සැපයි ජිවිත කාලයම මේකට වෙලා විදවනවට වඩා
    :(:(

    IELTS කරලා වෙන රටකට ගිහින් බයක් සැකක් නැතිව ක්ලීනින් ජොබක් හරි කරන් ඉන්න එක ඊට වඩා සැපයි ජිවිත කාලයම මේකට වෙලා විදවනවට වඩා

    ඒක තමයි මේ රටට මෙහෙම උනේ මොලේ තියන මිනිස්සු නොමිලේ ඉගනගෙන උන්ගේ මොලේ හදාගන උන් රට යනවා.. ඒකට විරුද්ධ වෙන්නත් බෑ ඉතින්. ඉතුරුවෙන කාලකන්නි ටික තව රජ වෙනවා. රට කනවා... උඹලත් පලයන්. :(
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මේ යන විදිහට ගියොත් රටේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ
    සල්ලි ඕන නැහැ මිනිස්සුන්ගේ චන්දෙ ගන්න
    ක්‍රම තියෙනවා
    හැබැයි හොඳ කොන්ද තියෙන බුලට් ටිකක් ඕන

    2022 පටන්ගතොත් 2025 චන්දෙ ලොකු විප්ලවයක් එක්ක දිනන්න වුනත් පුළුවන්
    හරි තැනට ක්‍රමේට ගහන්න සහ මිනිස්සුන්ට ඕන දේ දෙන්න පුළුවන් වුනාම ඇතුලට යන එක ලේසි
    ගියාට පස්සේ මුන්ගේ ක්‍රමේ වෙනස් කරන්න බැරිකමක් නැහැ