පැහැදිලිවම මේ මිනිස්සු තමන්ගෙ ජඩකම මේ තරම් ප්ලේන්ලි රටටම කියාපාන්න තීරණය කිරීම ජයග්‍රහණයක්. රාජපක්ෂවරුන්ගේ බලය ප්‍රකාශ වීමෙ තියෙන භයානක කම මේ තාක් මිනිස්සු පිළිගන්න තීරණය කලේ නෑ. ඒක ඇස් පනා පිට විද්‍යමාන උන අවස්ථා ඕනෙ තරම් තිබ්බත්. එහෙම නොදැක්කා වගේ හිටියෙ මිනිස්සු සහ රාජ්‍යය අතර ඇති කරගත්තු තක්කඩි ඩීල් එකක් නිසා. ඒක අවසන් වීම ගැන සතුටක් තියෙනව.