රාජපක්ෂ පව්ල්සමාගම.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    kop.PNG
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    kari mainai, pissai twitter eke bo pala wenna tweet karala lol
    lokaya rawateida owata?

    Rajapakkala ubalata hena gahapan

    Army Police STF danwath minissunge patthe hitaganilla
    army, police, bahuthare aragale paththe hitagaththa dawasata
    katu suppu karana tharu gahagaththa lokkanta sorry.............
    ------ Post added on May 9, 2022 at 3:12 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    පැහැදිලිවම මේ මිනිස්සු තමන්ගෙ ජඩකම මේ තරම් ප්ලේන්ලි රටටම කියාපාන්න තීරණය කිරීම ජයග්‍රහණයක්. රාජපක්ෂවරුන්ගේ බලය ප්‍රකාශ වීමෙ තියෙන භයානක කම මේ තාක් මිනිස්සු පිළිගන්න තීරණය කලේ නෑ. ඒක ඇස් පනා පිට විද්‍යමාන උන අවස්ථා ඕනෙ තරම් තිබ්බත්. එහෙම නොදැක්කා වගේ හිටියෙ මිනිස්සු සහ රාජ්‍යය අතර ඇති කරගත්තු තක්කඩි ඩීල් එකක් නිසා. ඒක අවසන් වීම ගැන සතුටක් තියෙනව.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    පැහැදිලිවම මේ මිනිස්සු තමන්ගෙ ජඩකම මේ තරම් ප්ලේන්ලි රටටම කියාපාන්න තීරණය කිරීම ජයග්‍රහණයක්. රාජපක්ෂවරුන්ගේ බලය ප්‍රකාශ වීමෙ තියෙන භයානක කම මේ තාක් මිනිස්සු පිළිගන්න තීරණය කලේ නෑ. ඒක ඇස් පනා පිට විද්‍යමාන උන අවස්ථා ඕනෙ තරම් තිබ්බත්. එහෙම නොදැක්කා වගේ හිටියෙ මිනිස්සු සහ රාජ්‍යය අතර ඇති කරගත්තු තක්කඩි ඩීල් එකක් නිසා. ඒක අවසන් වීම ගැන සතුටක් තියෙනව.
    මුන් අර wrestling වල වගේ story line එකක් හදාගෙන සේරම කරන්නේ .
    මහින්ද දුරයෙන් ඉවත්වෙන්න කලින් ආශීර්වාද ගන්න පන්සලකට යනවා .
    ශෝකයට පත් මිනිස්සු අනේ අයින් වෙන්න එපා කියල එතනට ඇවිත් ආයාචනා කරනවා .
    මහින්ද මහත්තයාගේ හිත වෙනස් කරන්න බැහැ කියල තේරුම් ගත්ත ඒ අය
    වෙන විදියකින් හරි මේක නවත්තන්න කියල හිතාගෙන බස් වල නැගල අරගල කරන තැනට එනවා .