රාජපක්ෂ පවුලේ තවත් මගඩියක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
රාජපක්ෂ පවුලේ තවත් මගඩියක්

රාජපක්ෂ පවුලේ තවත් මගඩියක් මෙන්න ප්‍රධාන පුවත 2010 ජනවාරි 17 වෙනි ඉරිදා, 10:19
mahi_press.jpg
පසුගිය කාලය පුරා ලංකාවේ පවුල්වල විස්තර පරිගණක ගත කිරීමේ ක්‍රියාවලියක් රජය මගින් ක්‍රියාවට නැංවූ අතර, මෙහි ප්‍රධානත්වය හා අයිතිය පවරා‍ගෙන තිබුණේ ආරක්ෂක අමාත්‍යංශය විසිනි. මෙහිදී සෑම දිස්ත්‍රික්කයකම, සෑම පවුලකම තොරතුරු එකතු කොට ප්‍රාදේශිය මට්ටමින් පරිගණකගත කිරීම සිදු කෙරෙන බවට ප්‍රචාරයක් දියත් කෙරිනි.


මෙම ක්‍රියාවලියේදී 23/1 අංක දරන පෝරමය පිරවීමට සලස්වන අතර, එම පෝරමයේ ඇති තොරතුරුවලට අනුව අදාල පරිගනක ගත කිරීම සිදු කෙරෙන බව පැවසිනි. මෙම කටයුත්ත "ග්ලෝබල් නෙට්" නම් ආයතනයක් හරහා සිදු වෙන බව පැවසිණි. මෙම 23/1 පෝරමයට පිරවීමට අදාල නිවාස පරීක්ෂාව සිදු කිරීමට පොලිසියට පැවරුණු අතර, එය ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගය මත සිදු විණි.

පසුගිය කාලය පුරා මෙම තොරතුරු පරිගණක ගත කිරීම සිදු කරන බවට පැවසුණු අතර, මේ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය එක් පවුලක තොරතුරු පරිගණක ගත කිරීමේ වියදම ලෙස ග්ලෝබල් නෙට් ආයතනයට රුපියල් 10 ක මුදලක් ගෙවා ඇති බවට බිල්පත් සකස් කර ඇත. මෙහි සම්බන්ධිකරණ කටයුතු භාරව සිටි පුද්ගලයා ලෙස දක්වා ඇත්තේ ජනක මුදලිගේ නම් තැනැත්තෙකි.

නමුත් මෙහි වත්මන් ගැටළුව වී ඇත්තේ මෙම ක්‍රියාදාමය සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය එක් පවුලකට රුපියල් 10 බැගින් මිලියන ගණන් මුදල් ගෙවූ ග්ලෝබල් නෙට් නමින් ආයතනයක් නොමැතිවීමයි. මෙම ආයතනයට අදාල ලිපිනයක් හෝ නොමැති අතර, පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවල අවසන් ප්‍රතිපලය වූයේද ග්ලෝබල් නෙට් නම් ආයතනයක් නොමැති බවයි.

මේ අනුව මෙම ආයතනය කාගේ අධික්ෂණය යටතේ සිදු වූවක්ද? මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය කවුද? මෙහි සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ ජනක මුදලිගේ නම් තැනැත්තා කවුද? ආරක්ෂක අමාත්‍යංශය මගින් අදාල මුදල් ගෙවනු ලැබුවේ කාටද? මෙම ග්ලෝබල් නෙටි ආයතනයේ ලිපිනය කුමක්ද? ආදී වශයෙන් ගැටළු ගණනාවක් මතු වේ.

කෙසේ වෙතත් මෙම කටයුත්ත සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් ඇති බවට මේ වන විට හෙළිවෙමින් ඇති අතර, මේ තොරතුරු මේ වන විට වසන් කරමින් පවතී. මෙහි මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දැරිය යුත්තේ අදාල අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභට රාජපක්ෂ මහතාය. නමුත් ඔහු මෙම ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු ලබා දීම මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත. මේ අනුව මෙම ව්‍යාපෘතියට අදාලවට මහා පරිමාණ මුදල් ගසා කෑමේ කූඨ ව්‍යාපාරයට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුව ඇත.

 
Don't think abut the money.they born with the birbary and corruption.think about the personal information that they took.every family in our county all personal information.where is this info now?who is responsible?did they dispose those forms we filled out? in county like Australia or USA personal information is this first priority.can you be assure that they will protect this info that we provided to the police.no way i don't think so.may be some time in future these forms that we filled out will be available with "kadala karaya".(and this is a true story i heard some of this forms recover like that. it is damn true and wel know info for me).they played with our vital information.so be cairful all you including me in the future.
සුබ අනාගතයක්!
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    hapo sf ge wedi para thawa 15 cm udata wedune neththe ai?:sorry::sorry:
    රටේ වාසනාවට කොටියා මරා දමන්න
    ඕන නිසා තමයි 15 උඩින් නොවැදුනේ
    ඒකනේ අද සරත්ගේ කරින් මහින්දට යන්න බැරි වුනේ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    sangwedi miniha minihage sangwedi kama pennuwe eeye pereda.. uba jeevitheta ahala tiyenawa mahinda rajapaksa ohoma katha karanwa? ane huke

    මිනිහා ඇත්තටම සංවේදි මිනිහෙක්
    ඒනිසා හැමෝටම කලින් මිනිහා දන්නවා පරදින බව
    සංවේදි නායකයා නේ තව ඉදිරියට සැබෑ වලව් කාරයා‍ එළියට එයි
    ඉස්සර හම්බන්තොට හාමුලා දැක්කම මිනිස්සු කානුවට බහින්න ඕනා ලූ
    දුප්පතාගේ හිතවතා හාමු පුතා වෙන්න බැනේ :P
     

    Similar threads