AMMATA HUDU AMATHAKA UNANE EKA CR POTH DEKAK WITHARA ONA WEWI MUNGE EWA LIYANNAඇයි යකෝ චිචීයාගේ රොකට් එක... ඒකෙන් ලොකුවටම ගැහුවා
ඒවා උසාවියට ඉදිරිපත් කරලා තිබ්බෙ. නඩු අහන කාලේ ලෙඩ වෙලා මාස ගනන් සිංගා වලට වෙලා හිටියනෙ. ජනාදිපතිට විරුද්ධව නඩු අහන්න බැරි නිසා ඒක පැත්තකට විසික් උනා.Proof?
උඹලා අපි වගේ උන්ට ඕව ඔප්පු කරන්න බෑ. ඒත් සාධාරණ පරීක්ෂණයක් කළොත් ඔප්පු කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඔප්පු කරන්න බෑ කියන එකෙන් හොරකම් කළේ නෑ කියලා ඔප්පු වෙන්නෙත් නෑ. සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා හිතන්න. රාජපක්‍ෂ පවුල විතරක් නෙමෙයි මේ ඉන්න පක්‍ෂ විපක්‍ෂ බොහොමයක් දේශපාලුවන්ගේ උන් දේශපාලනේට එන්න කලින් තිබුණු වත්කම් සහ දැනට තියෙන වත්කම් සසඳලා බැලුවාම කතන්දරේ පැහැදිලියි.Proof?
umba තොත්ත බබාරාජපක්ශල හොරකම් කරා කියල මම නං හිතන්නෙ නෑ
උඹ වාසනාවන්තයි. හැබැයි ඉතිං අපිට නම් හොඳටම හිකිලා තියෙන්නේරාජපක්ශල හොරකම් කරා කියල මම නං හිතන්නෙ නෑ
Rata KEMAරාජපක්ෂ පවුල ගොඩ ගිය එදා මෙදා ව්‍යපෘති ලියමුද..
01. සුනාමිය
02. සුරියවැව ස්ටඩියම්
03. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව
අපි ඹිනේ නෑ. යහපාලනේ පුලුවන් තරම් දැගලුවා ඹප්පුකරන්න. කරගන්ඩ බැරි උනා. THE ENDඋඹලා අපි වගේ උන්ට ඕව ඔප්පු කරන්න බෑ. ඒත් සාධාරණ පරීක්ෂණයක් කළොත් ඔප්පු කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඔප්පු කරන්න බෑ කියන එකෙන් හොරකම් කළේ නෑ කියලා ඔප්පු වෙන්නෙත් නෑ. සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා හිතන්න. රාජපක්‍ෂ පවුල විතරක් නෙමෙයි මේ ඉන්න පක්‍ෂ විපක්‍ෂ බොහොමයක් දේශපාලුවන්ගේ උන් දේශපාලනේට එන්න කලින් තිබුණු වත්කම් සහ දැනට තියෙන වත්කම් සසඳලා බැලුවාම කතන්දරේ පැහැදිලියි.
අම්බෝ එහෙමත් දැඟලිල්ලක්.අපි ඹිනේ නෑ. යහපාලනේ පුලුවන් තරම් දැගලුවා ඹප්පුකරන්න. කරගන්ඩ බැරි උනා. THE END
රාජපක්ශල හොරකම් කරා කියල මම නං හිතන්නෙ නෑ
ඔප්පු කරන්න දෙයක් නැහැ , පෙට්රෝල් පෝලිම, මිනිස්සුන්ට කන්න නැත්තේ, ලෝකෙම දන්නා උබ නොදන්න hyper inflation එකහොරා කෑව කියල ඹප්පු කරලා පෙන්නන්න
.මේකට අඩු වැඩියෙන් පක්ෂ විපක්ෂ හැමෝම හවුල්. හැබැයි වැඩිපුර කැවේ පවුල තමාOkata hethuwa..horu okkoma ekama nadayak nisa nedaඋඹලා අපි වගේ උන්ට ඕව ඔප්පු කරන්න බෑ. ඒත් සාධාරණ පරීක්ෂණයක් කළොත් ඔප්පු කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඔප්පු කරන්න බෑ කියන එකෙන් හොරකම් කළේ නෑ කියලා ඔප්පු වෙන්නෙත් නෑ. සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා හිතන්න. රාජපක්‍ෂ පවුල විතරක් නෙමෙයි මේ ඉන්න පක්‍ෂ විපක්‍ෂ බොහොමයක් දේශපාලුවන්ගේ උන් දේශපාලනේට එන්න කලින් තිබුණු වත්කම් සහ දැනට තියෙන වත්කම් සසඳලා බැලුවාම කතන්දරේ පැහැදිලියි.
Danna andurana lawyer kenek innawa nam nikamata katha karala balanna lankawe neethiya thiyana adu padu gana.කී දෙනෙක් මොනා නොකිව්වද බං? කෝ එකක් ඹප්පු කලාද? එකක්?
ලපයගේ කයිය විතරයි![]()