රාජපක්ෂ පවුල

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Shavendra me gena podak balanna kamituwak daala ekata advice denna tava anu kamituwak damu
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඇයි යකෝ චිචීයාගේ රොකට් එක... ඒකෙන් ලොකුවටම ගැහුවා
    AMMATA HUDU AMATHAKA UNANE EKA CR POTH DEKAK WITHARA ONA WEWI MUNGE EWA LIYANNA
     
    • Haha
    Reactions: BanX

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ඒවා උසාවියට ඉදිරිපත් කරලා තිබ්බෙ. නඩු අහන කාලේ ලෙඩ වෙලා මාස ගනන් සිංගා වලට වෙලා හිටියනෙ. ජනාදිපතිට විරුද්ධව නඩු අහන්න බැරි නිසා ඒක පැත්තකට විසික් උනා.
     
    • Like
    Reactions: Xi Jinping

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔප්පු වෙච්ච එකක්වත් නෑනේ? ඹ්ව නිකන් රත්තරං අස්සයෝ, ලැබෝගිනී කාර් වගේ තමයි..😂
     
    • Haha
    Reactions: Sen-lu

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    සුනාමිය
    සුරියවැව ස්ටඩියම්
    රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව
    උතුරු වසන්තය
    මිග් වංචාව..............................so the list go on
     
    • Like
    Reactions: eksudda

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    1647615192079.png

    "ALL" question ekak !
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹලා අපි වගේ උන්ට ඕව ඔප්පු කරන්න බෑ. ඒත් සාධාරණ පරීක්ෂණයක් කළොත් ඔප්පු කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඔප්පු කරන්න බෑ කියන එකෙන් හොරකම් කළේ නෑ කියලා ඔප්පු වෙන්නෙත් නෑ. සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා හිතන්න. රාජපක්‍ෂ පවුල විතරක් නෙමෙයි මේ ඉන්න පක්‍ෂ විපක්‍ෂ බොහොමයක් දේශපාලුවන්ගේ උන් දේශපාලනේට එන්න කලින් තිබුණු වත්කම් සහ දැනට තියෙන වත්කම් සසඳලා බැලුවාම කතන්දරේ පැහැදිලියි.
     
    • Like
    Reactions: eksudda

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    hamoma සුනාමිය gana kiyanawa ahila thiyenawa.
    kohomada eken mun hora kawe? monada una siddi?
    serious ahanne danne nathi nisa.
    monawahari article thiyenawada a gana liyawichcha? (danna aya innawanam ketiyen reply ekak danna)
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    රාජපක්ෂ පවුල ගොඩ ගිය එදා මෙදා ව්‍යපෘති ලියමුද..

    01. සුනාමිය
    02. සුරියවැව ස්ටඩියම්
    03. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව
    Rata KEMA
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹලා අපි වගේ උන්ට ඕව ඔප්පු කරන්න බෑ. ඒත් සාධාරණ පරීක්ෂණයක් කළොත් ඔප්පු කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඔප්පු කරන්න බෑ කියන එකෙන් හොරකම් කළේ නෑ කියලා ඔප්පු වෙන්නෙත් නෑ. සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා හිතන්න. රාජපක්‍ෂ පවුල විතරක් නෙමෙයි මේ ඉන්න පක්‍ෂ විපක්‍ෂ බොහොමයක් දේශපාලුවන්ගේ උන් දේශපාලනේට එන්න කලින් තිබුණු වත්කම් සහ දැනට තියෙන වත්කම් සසඳලා බැලුවාම කතන්දරේ පැහැදිලියි.
    අපි ඹිනේ නෑ. යහපාලනේ පුලුවන් තරම් දැගලුවා ඹප්පුකරන්න. කරගන්ඩ බැරි උනා. THE END
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපි ඹිනේ නෑ. යහපාලනේ පුලුවන් තරම් දැගලුවා ඹප්පුකරන්න. කරගන්ඩ බැරි උනා. THE END
    අම්බෝ එහෙමත් දැඟලිල්ලක්. 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: skymicro

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    හොරා කෑව කියල ඹප්පු කරලා පෙන්නන්න
    ඔප්පු කරන්න දෙයක් නැහැ , පෙට්රෝල් පෝලිම, මිනිස්සුන්ට කන්න නැත්තේ, ලෝකෙම දන්නා උබ නොදන්න hyper inflation එක :D.මේකට අඩු වැඩියෙන් පක්ෂ විපක්ෂ හැමෝම හවුල්. හැබැයි වැඩිපුර කැවේ පවුල තමා
     
    • Like
    Reactions: Lovtus

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    උඹලා අපි වගේ උන්ට ඕව ඔප්පු කරන්න බෑ. ඒත් සාධාරණ පරීක්ෂණයක් කළොත් ඔප්පු කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි ඔප්පු කරන්න බෑ කියන එකෙන් හොරකම් කළේ නෑ කියලා ඔප්පු වෙන්නෙත් නෑ. සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා හිතන්න. රාජපක්‍ෂ පවුල විතරක් නෙමෙයි මේ ඉන්න පක්‍ෂ විපක්‍ෂ බොහොමයක් දේශපාලුවන්ගේ උන් දේශපාලනේට එන්න කලින් තිබුණු වත්කම් සහ දැනට තියෙන වත්කම් සසඳලා බැලුවාම කතන්දරේ පැහැදිලියි.
    Okata hethuwa..horu okkoma ekama nadayak nisa neda
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කී දෙනෙක් මොනා නොකිව්වද බං? කෝ එකක් ඹප්පු කලාද? එකක්?

    ලපයගේ කයිය විතරයි 😂
    Danna andurana lawyer kenek innawa nam nikamata katha karala balanna lankawe neethiya thiyana adu padu gana.