රාජපක්ෂ පැනමා පේපර්ස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් කියන් රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් දන්නේ නෑ කියලා.
    ඒ අය ෂොන්ද මිනිෂ්ෂු මාතියා. පවුලටම හොලෙන් තමා ෂොරකම් කරලා තියෙන්නේ

    1633413089403.png

    දෙරණේ තියෙන්නේ
    http://www.adaderana.lk/news/77422/former-sri-lankan-minister-named-in-panama-papers
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    දැන් කියන් රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් දන්නේ නෑ කියලා.​

    ඒ අය ෂොන්ද මිනිෂ්ෂු මාතියා. පවුලටම හොලෙන් තමා ෂොරකම් කරලා තියෙන්නේ​

    View attachment 146550

    දෙරණේ තියෙන්නේ
    http://www.adaderana.lk/news/77422/former-sri-lankan-minister-named-in-panama-papers
    යකෝ රාජපක්ෂ නෙවේ.. ලෝකේ 90% විතර නායකයෝ හොරු ඔකේ තියෙන විදිහට. ඉතියෝපියාවට පාන් දැම්මා වගේ විපස්සේට දැන්. රාජපස්ස... රාජපස්ස... රාජපස්ස... 😂😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකෝ රාජපක්ෂ නෙවේ.. ලෝකේ 90% විතර නායකයෝ හොරු ඔකේ තියෙන විදිහට. ඉතියෝපියාවට පාන් දැම්මා වගේ විපස්සේට දැන්. රාජපස්ස... රාජපස්ස... රාජපස්ස... 😂😂😂
    හරි බන් ඉතින් රාජපක්ෂලත් හොරු නේද? 🤭 🤭 🤭 🤭
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හරි බන් ඉතින් රාජපක්ෂලත් හොරු නේද? 🤭 🤭 🤭 🤭
    අනුර නේත කිව්වේ ... 😂😂😂😂

    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...

    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා. 😂😂😂
     
    • Haha
    Reactions: erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    යකෝ රාජපක්ෂ නෙවේ.. ලෝකේ 90% විතර නායකයෝ හොරු ඔකේ තියෙන විදිහට. ඉතියෝපියාවට පාන් දැම්මා වගේ විපස්සේට දැන්. රාජපස්ස... රාජපස්ස... රාජපස්ස... 😂😂😂

    රනිල් ඉන්නවනම් කියපන්​

    පුතානොස් ඉන්නවනම් කියපන්.​

    කවුරුවුනත් මගේ පොඩි එකාට ගන්න ක්‍රීම් එකෙන් පවා ගහන බදුවලින් හොරකම් කරනවා නම් හොරුම තමයි.​

    • Like
    Reactions: R O B U S T A

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුර නේත කිව්වේ ... 😂😂😂😂

    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...

    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා. 😂😂😂
    රාජපක්ෂලත් හොරු නේද? අතේ මාට්ටු නේද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    තව ටිකක් හොයන් වරෙන් බන් ,
    නඩුවක් දාපන්කෝ වැඩේ හරි නේ ,
    මෙතෙන් වැලපෙන්නේ නැතුව

    යකෝ රාජපක්ෂ නෙවේ.. ලෝකේ 90% විතර නායකයෝ හොරු ඔකේ තියෙන විදිහට. ඉතියෝපියාවට පාන් දැම්මා වගේ විපස්සේට දැන්. රාජපස්ස... රාජපස්ස... රාජපස්ස... 😂😂😂

    හොරාට හොරා කියාගන්න බැරුව පුක වෙවුලන පොන්නයෝ දේන්නා. දැන් තටමන්නේ මොකටද මේ. :lol: :lol:. මුන් මේකේ ලොරි ටෝක් දුන්නට අද තමා ජන්ගි හෝදන්නේ හරියටම​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැනමා පේපර් වලින් එලි උන පාඨලිගෙ හොරකම් ගැන තෙර්ඩ් එකක් දාන්නෙ නැද්ද???🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    පැනමා පේපර් වලින් එලි උන පාඨලිගෙ හොරකම් ගැන තෙර්ඩ් එකක් දාන්නෙ නැද්ද???🤭🤭🤭
    ල් ෆ්ජ්ස්ඩ් ස්ෆ් ස්ඩ්ෆ්ක්ස්ඩ්ජ්ෆ් ල්ස්ඩ්ජ්ෆ් ක්ල්ස්ඩ්ෆ්ස්ඩ්ෆ්
     
    • Haha
    Reactions: sanjuprasad

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,902
    2,500
    113
    colombo
    පැනමා පේපර් වලින් එලි උන පාඨලිගෙ හොරකම් ගැන තෙර්ඩ් එකක් දාන්නෙ නැද්ද???🤭🤭🤭
    කෝ කියපන් රාජපස්සත් හොරා කියලා ගූ කන්නා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පැනමා පේපර් වලින් එලි උන පාඨලිගෙ හොරකම් ගැන තෙර්ඩ් එකක් දාන්නෙ නැද්ද???🤭🤭🤭
    කොරෝනා යුද්දේ හොදටම ඉවර කරලා ආර්ථිකය හදාගෙන රට සංවර්ධනය කරන්න හදනකොටම මේ කොහෙවත් ඉන්න උන්ගේ එක එක පච නිවුස් වලට අහුවෙනවා ගුපියෝ
    ඔච්චර සාක්ෂි තියෙනවනම් නඩු දාපන්කෝ
    කොරෝනා ඉවර වීගෙන එද්දි රට විවුර්ථ කරපු ගමන්ම පැනමා පේපර්ස් එලියට දැම්මේ කාගේ උවමනාවටද කියලා තේරුම් නො ගන්න තරම් මේ රටේ ලක්ෂ 69 මෝඩ නැහැ
     
    • Like
    Reactions: saturn

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යකෝ රාජපක්ෂ නෙවේ.. ලෝකේ 90% විතර නායකයෝ හොරු ඔකේ තියෙන විදිහට. ඉතියෝපියාවට පාන් දැම්මා වගේ විපස්සේට දැන්. රාජපස්ස... රාජපස්ස... රාජපස්ස... 😂😂😂
    ලෝකේ අනික් රටවල් අපි තරම් හිගමනට වැටිලා නෑනේ. රාජපක්ෂලා තරමි රටට කෙලවපු උන් තවත් නැත. මේ වේසාවන්ගේ තාම කුලියට ගූ හෝදන උන් ඒ තරමටම අජූතයි.

    දැන් කුලියට ගූ ලොවන උන්ගේ ටොපික් එක අනික් උන් හොරකම් කරානම් රාජපක්ෂලා හෙරකම් කරාට මොකද වගේ පොන්න ආර්ගියූමන්ට් තමයි. මාසේ කුලිය ගන්න වෙන මොනවා කියන්නද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සිරාවටම. අච්චර සරත් න් සිල්වා ප්‍රසිද්දියේ සමාව ගත්තා මහින්දව හිරේ දාපු නැති එකට. ලොල්. පස්සේ ඌට මහින්දටම සෙට් උනා කියහන්කෝ. රාජපස්සලට ඕනේ තරන් සල්ලි තියනවා මිනිස්සු ගන්න. වටින් ගොඩෙන් ආරංචි වෙන විදියට බිලියන ගණන් ස්විස් අකවුන්ට් වල තියනවා ලු.
     
    • Haha
    Reactions: skymicro

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    යකෝ රාජපක්ෂ නෙවේ.. ලෝකේ 90% විතර නායකයෝ හොරු ඔකේ තියෙන විදිහට. ඉතියෝපියාවට පාන් දැම්මා වගේ විපස්සේට දැන්. රාජපස්ස... රාජපස්ස... රාජපස්ස... 😂😂😂

    නිස්සංක වෙන යුසනෙම් එකක් හදන්න කිව්වද
     
    • Haha
    Reactions: Idias

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැනමා පේපර් වලින් එලි උන පාඨලිගෙ හොරකම් ගැන තෙර්ඩ් එකක් දාන්නෙ නැද්ද???🤭🤭🤭
    මේ ගොබිලෝ. චම්පිකගේ නම ඔය පැනමා කොළ වල තියනවා නං දාපන්කෝ අපිටත් බලාගන්න. තියෙන්නේ අමරපාලගේ විතරයි. එක චම්පික දැකලා අමරපාල ඉල්ලා අස් උනා කියලා තියෙන්නේ. එවිඩන්ස් තියනවද චම්පිකගේ නම ගෑවිලා පැනමා කොළ වල? අනන් මනං වල් බහුබූත දාන්න එපා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැනමා පේපර් වලින් එලි උන පාඨලිගෙ හොරකම් ගැන තෙර්ඩ් එකක් දාන්නෙ නැද්ද???🤭🤭🤭

    Champikayage nama Panama papers wala thiyana ee wistharaya poddak dapan..
    Boruwata kiyanna epa, mata oni nam hoya ganna kiyala, mokada mata hoya ganna beri nisa saha, umba hema thissema kiyana nisa dena ganna illuwe.