රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;12811886 said:
ඇයි උබ මහින්දගේ පුතෙක්ද:lol::lol:


උන් රගර් ගහගත්තම උඹට තියෙන අමාරුව මොකක්ද?
:lol:
 
  • Like
Reactions: dxx

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
rajakeeya puthala tika lankawe thiyana anith sports walatath yomu wewa kiyala prarthana karanawa. ethakota deiyane kiyala awath diunu wenne nethe

පිස්සුද බන් මුන් බැරිවෙලා හරි ක්‍රිකට් එහෙම ගැහුවනම් මහේලට සංගා දිල්ශාන්ලට ගෙදර යන්න වෙනවා .ඊට පස්සේ නාමල් ටීම් එකේ කැප්ටන් කරලා යොෂිතයි අනිත් එකයි ඔපන් බැට්ස්මන් ලා කරය:lol::lol:
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙව්චර කාලයක් අපේ රටේ සිද්ධවුනේ රට කරවන එකාලා රටට පොඩ්ඩක් කරල කරපුවට වැඩියෙන් කාලා දාපු එක නේද?

    සහතික ඇත්ත මචන්....:yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    උන් රගර් ගහගත්තම උඹට තියෙන අමාරුව මොකක්ද?
    :lol:


    උන් හම්බ කරපුවගෙන් නම් මෙහෙම විනාශ කෙරැවට කමක් නෑ :angry::angry:අනිත් එක රගර් ගහන්න බැරි එවුන් රගර් ටිම් එකේ නායකයා වුනහම ලංකාවටනේ සවුත්තුව:P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Srilankan1
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ජාතික කොඩිය රවුමට දාගෙන ඉන්න එකාට කියන්නෙ..

    හරි ජාතික කොඩිය දාන්න බැරිනම් නොදා ඉඳපන් කාටත් හොඳයි.:rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Srilankan1
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ජාතික කොඩිය රවුමට දාගෙන ඉන්න එකාට කියන්නෙ..

    හරි ජාතික කොඩිය දාන්න බැරිනම් නොදා ඉඳපන් කාටත් හොඳයි.:rofl:

    හා. උඹ කියනකන් හිටියේ. :lol::lol::lol::lol:
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Srilankan1
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ජාතික කොඩිය රවුමට දාගෙන ඉන්න එකාට කියන්නෙ..

    හරි ජාතික කොඩිය දාන්න බැරිනම් නොදා ඉඳපන් කාටත් හොඳයි.:rofl:

    මෙන්න නොම්මර එකේ මහින්දගේ ලෙවකන ඩයල් එකෙක්..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-05-2012 12:38 PM ow aiy?ponna ranil ta lamai hadanna baha kiyala u mona karannada.

    :lol::lol: ළමයි හදලා ‍රටේ සල්ලි විනාශ කරන්නේ නැතිව හදන්නේ නැතිිව හිටියනම් හොදයි