රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ...........අනේ ඉතින් අම්මගේ අප්පාගේ සල්ලිද,,,,,
    මැද්දටම වෙලා සොමියේ හිටපන් පුතේ
    තවටික දවසයිනේ.................​
    :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ කුනුහරුපෙන් ආන්ඩුවට බනින්න ඕන තරම් අය ඉන්නවා, ඒත් කෙලින් කතා කරද්දි ලිස්සලා යනවා. නියම යූඇන්පීකම :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මල් බේබි ට යන්තන් බිපෂගේ බුරිය දැකල බඩු ගිහිල්ල
    කෝටි කියක් වියදන් කරත් මොකද එක කර ගත්තනේ
    උගේ කැරි පාර කටේ දාගන්න රටේ තාරුණ්‍ය (මේකේ උඋට කඩේ යන එවුන් එක්ක )
    කට අරගෙන බලාගෙන ඉන්නේ,
    රක්ෂණ සංස්ථාව නේද අනුග්‍රාහකයෝ
    ඕක බංකොලොත් උනාට ලංකාවේ රගර් දියුනුවෙඉ
    බෙබිලට බොලේ උස්සන් බඩු පස්සේ දුවන්න
     
    • Like
    Reactions: urajdrlk

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දියාව පිටින් ක්‍රීඩයෝ ගෙන්නලා ටී20 ගහන්න ගත්ත ගමන් ලෝක කුසලානෙ ඉස්සුවා. අපිටත් එහෙම තැනකට යන්න මේක හොඳ පටන් ගැන්මක්.:dull:
    IPL walata sponcer karapu ඉන්දියාවේ රාජ්‍ය ආයතනය මොකක්ද
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකෙ කුනුහරුපෙන් ආන්ඩුවට බනින්න ඕන තරම් අය ඉන්නවා, ඒත් කෙලින් කතා කරද්දි ලිස්සලා යනවා. නියම යූඇන්පීකම :P
    පක්ෂ බේදයක් ගැන නෙමයි බන් කතා කරන්නේ
    ඇහැට දකින ඇත්ත කතා කරන්ඩ ඉගනගනින් ......................
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද කවුද රක්ශන සංස්ථාව පාඩුයි කියලා මෙතන කියලා මෙතන රෙදි කඩාගෙන කෑ ගහන්නෙ?

    නැතත් ආන්ඩුවෙ ආයතන වලට අනුග්‍රාහකත්වය දරන්න අකැපද?
    :dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    303927_10150367169569030_68916609029_8352399_793115244_n.jpg

    ...........අනේ ඉතින් අම්මගේ අප්පාගේ සල්ලිද,,,,,
    මැද්දටම වෙලා සොමියේ හිටපන් පුතේ
    තවටික දවසයිනේ.................

    uge ammage appage neme munge salli

    30392710150367169569030.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කවුද කවුද රක්ශන සංස්ථාව පාඩුයි කියලා මෙතන කියලා මෙතන රෙදි කඩාගෙන කෑ ගහන්නෙ?

    නැතත් ආන්ඩුවෙ ආයතන වලට අනුග්‍රාහකත්වය දරන්න අකැපද?
    :dull:

    ආණ්ඩුවේ ආයතන දුවන්නේ තොගේ අම්ම අප්පාගේ සල්ලි වලින්ද
    අනුග්‍රය දෙන්නේ රටේ ක්‍රීදකයෙක්ටද පිට රට යන්නද සපත්තු ජෝඩුවක් ගන්නද
    බිපාෂගේ බුරියට
    යකෝITN eke news කියන එවුන් තොට වඩා මොලේ කල්පනා කරනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    IPL walata sponcer karapu ඉන්දියාවේ රාජ්‍ය ආයතනය මොකක්ද

    නෑ ඉන්දියාවෙ රාජ්‍ය ආයතන එහෙම කලේ නෑ. මොකද කරන්න උවමනාවකුත් නෑ මොකද ඕන තරම් ස්පොන්සර්ල හිටියා අපේ රටෙත් ක්‍රිකට්වලට විතරයි එහෙම ඉන්නෙ. නැතත් ඉන්සුරන්ස් කම්පැනියක් හින්දා ලොකු වියදමක් ඕන නෑ. :rolleyes:

    30392710150367169569030.jpg

    මේකෙ ඉන්සුවරන්ස් කම්පැනිය නෑ නේද? :D:D
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    නාමල් වගේ කට්ටිය මිනිස්සුන්ගෙ සල්ලිවලින් රගර් ගහනවා කියලා කියන්න සාක්ෂි තියෙනවාද?:)
    Okata sponsor kale SLIC. Eka kriyathmaka wenne Ministry of Finance yatathe. Anthimata salli yanne maha bhandagaren.

    Man nam dakala naha eeka meeta kalin oya wage ewalata sponsor karanawa .anthimata monawada unta hambune ?

    Hama sathayak rate minissu nokaa nobi amaruwen hambakarana salli

    therunada puthe ? :cool: :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආණ්ඩුවේ ආයතන දුවන්නේ තොගේ අම්ම අප්පාගේ සල්ලි වලින්ද
    අනුග්‍රය දෙන්නේ රටේ ක්‍රීදකයෙක්ටද පිට රට යන්නද සපත්තු ජෝඩුවක් ගන්නද
    බිපාෂගේ බුරියට
    යකෝITN eke news කියන එවුන් තොට වඩා මොලේ කල්පනා කරනවා

    යකෝ ඉන්සුවරස් කම්පැනිය බිපාශාගෙ බුරිය ඉන්සුවරන්ස් කලේ නෑ. කලේ ක්‍රීඩයො නිකන් ඉන්සුවරන්ස් කලේ. ඒකේ වැරැද්ද මොකක්ද? නැතත් ආන්ඩුවෙ සල්ලි ක්‍රීඩාව නගාහිටවන්න එහෙම දේවල් කලාට කමක් නෑ. :cool:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    නෑ ඉන්දියාවෙ රාජ්‍ය ආයතන එහෙම කලේ නෑ. මොකද කරන්න උවමනාවකුත් නෑ මොකද ඕන තරම් ස්පොන්සර්ල හිටියා අපේ රටෙත් ක්‍රිකට්වලට විතරයි එහෙම ඉන්නෙ. නැතත් ඉන්සුරන්ස් කම්පැනියක් හින්දා ලොකු වියදමක් ඕන නෑ. :rolleyes:

    30392710150367169569030.jpg

    මේකෙ ඉන්සුවරන්ස් කම්පැනිය නෑ නේද? :D:D
    http://www.dailymirror.lk/caption-story/18550-carlton-super-7s.html
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Okata sponsor kale SLIC. Eka kriyathmaka wenne Ministry of Finance yatathe. Anthimata salli yanne maha bhandagaren.

    Man nam dakala naha eeka meeta kalin oya wage ewalata sponsor karanawa .anthimata monawada unta hambune ?

    Hama sathayak rate minissu nokaa nobi amaruwen hambakarana salli

    therunada puthe ? :cool: :cool:

    ඔව් ඉන්සුවරන්ස් කම්පැනියක් හින්දා කමක් නෑ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Okata sponsor kale SLIC. Eka kriyathmaka wenne Ministry of Finance yatathe. Anthimata salli yanne maha bhandagaren.

    Man nam dakala naha eeka meeta kalin oya wage ewalata sponsor karanawa .anthimata monawada unta hambune ?

    Hama sathayak rate minissu nokaa nobi amaruwen hambakarana salli

    therunada puthe ? :cool: :cool:
    0002043F.gif

    ඔන්න ඕකයි ඇත්ත ...................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ ඉන්සුවරස් කම්පැනිය බිපාශාගෙ බුරිය ඉන්සුවරන්ස් කලේ නෑ. කලේ ක්‍රීඩයො නිකන් ඉන්සුවරන්ස් කලේ. ඒකේ වැරැද්ද මොකක්ද? නැතත් ආන්ඩුවෙ සල්ලි ක්‍රීඩාව නගාහිටවන්න එහෙම දේවල් කලාට කමක් නෑ. :cool:
    ඔව් අනිවාර්යෙන්ම ආණ්ඩුවක් උනහම සෑම ක්‍රීඩාවක්ම නගාසිට වීමට කටයුතු කලයුතුයි,,,ඒකේ තර්කයක් නැහැ
    නමුත් මචෝ එක කරන්ඩ ඕනි අටේ ආර්ථිකයට ගැලපෙන ක්‍රමයකට නේද ,,,,,,,,,,,
    මිලියන 200 ගණනක් වියදම් කරලා බොලියුඩ් නළු නිලියෝ ගෙන්වනවට වඩා
    ඔය සල්ලි වලින් ලංකා ක්‍රීඩාවේ උන්නතියට කරන්ඩ වැඩක් තිබුනෙම නැද්ද .....................................................................