රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ඔව් මේ තියෙන්නේ නිවුස් එක

    ~ පිලිපිනයට පරාජය වූ රග්බි ජාත්‍යාලය ~

    524121_3510264468939_1041685139_3203508_136866012_n.jpg

    පිලීපිනයේ පැවති එච්.එස්.බී.සී. ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය අහවරය. ජනපති මද්දුමයා වන යෝෂිත රාජපක්ෂ ශ‍්‍රී ලංකා රග්බි පිලේ නායකත්වය දැරූ නිසාම මාධ්‍ය එය ඕනෑවටත් වඩා උඩ දැමීය. තරගාවලියට පෙර සිටම පම්පෝරි ඇද බෑ යෝෂිත රාජපක්ෂ ශ‍්‍රී ලංකා පිල නියෝජනය නොකළ ක‍්‍රීඩකයන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීය. මාධ්‍යය එයටද උපරිම ඉඩකඩක් පාදා දුන්හ. පිලපීනයට යෑම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ බහුතරයක් ප‍්‍රතික්ෂේප කළෝය. ඔවුහු රට නියෝජනය කරනවාට වඩා ක‍්‍රීඩා සමාජ නියෝජනය කිරීම අගනේයැ’යි තැනට පත්ව සිටියෝය. එසේ වූයේ ඇයි ද යන්න සොයා බැලීමේ තහවුරු වූයේ වත්මන් නායකත්වයය. ජ්‍යෙෂ්ඨයෝ බොහොමයක් යෝෂිත යටතේ ක‍්‍රීඩා කිරීමට අකමැති වූහ. අදක්ෂ වුවත් නාමල් රාජපක්ෂද මෙරට රගර් පිලේ නිත්‍ය සාමාජිකයෙකි. මෙවන් වටාපිටාවක ජ්‍යෙෂ්ඨයෝ කර ඇරියහ. ඒ නිසාම ඔවුහු දේශද්‍රෝහීහූ වූහ.

    ෆයිව් නේෂන් රග්බි තරගාවලිය කෙසේ හෝ දිනීම රාජපක්ෂවරුන්ගේ එකම අභිප‍්‍රාය විය. ඒ වෙනුවෙන් එංගලන්තයෙන් රග්බි පුහුණුකරුවකු ද ආනයනය කළේය. ඔහු පිල් ග‍්‍රිනින්ශ්ය. ඔහුගේ වටිනාකම මාසිකව පවුම් 5000කි. සියල්ලෙහි අවසාන අරමුණ ජයග‍්‍රහණය හරහා රාජපක්ෂවරුන්ට කළ නොහැක්කක් නැති බව පෙන්වීමය. චීන, තායිපේ කණ්ඩායම සහ සිංගප්පූරු පරාජය කරන විට මාධ්‍ය එයට විශාල වටිනාකමක් ලබා දුන් අතර ටෙලිවිෂන් මාධ්‍ය යෝෂිතව සජීවීව සම්බන්ධ කරගැනීමට පවා කඩිසර විය. මේ සියල්ල ජනපති පුතුන් නිසාය. යෝෂිත ඒ මොහොතේද කළේ වක‍්‍රාකාරයෙන් නාපු වුන්ට දෙහිකැපීමය.

    කෙසේ වනමුත් අවසාන තරගය පිලිපීනය සමඟ විය. ජයග‍්‍රහණය දෝතට ගෙන සිටි ආයාවරු බේබිලාගේ දස්කම් බලන්නට පිලිපීනයට ඉගිලූණහ. ජයග‍්‍රහණයෙන් ඔකඳව එන ශ‍්‍රී ලංකා පිල පිළිගන්නට මෙරට අමුතු මාදිලියේ වැඩ සටහන් තොගයකට පිඹුරුපත් සැකසෙමින් තිබුණි. සියල්ල හුළං ගිය බැලූමක් සේ හැකිලිණි. සැවොම මුඛ වසාගෙන පසෙකට වූහ. ජයග‍්‍රහණය උඩ දැමූවුන් පරාජයක් සමඟ ගුහාගත විය. ලැජ්ජාව මකා ගන්නට ශ‍්‍රී ලංකා පිල ශ්‍රේණියෙන් ඉහළ ගිය බවත් ලබාගත් ජයග‍්‍රහණ දෙක ඕනෑවටත් වඩා බවත් කෑමොර තැබූහ. පරාජයෙන් සුළු ඉඩක් විවර කළ මාධ්‍ය මුලදී පෙන්වා දුන්නෙ මෙරට රග්බි ඉතිහාසයේ අප ලද ලොකුම ජය මෙය කියන්නා සේය. වැඩි ඈතකට නොගොස් 2010ට යන්නේ නම් සිහිකැඳවා ගතයුත්තේ ශ‍්‍රී ලංකා රග්බි පිල ෆයිව් නේෂන් රග්බි තරගාවලියෙහි ශූරයන් වූ බවය. ඒ ප‍්‍රදීප් ලියනගේ ගේ නායකත්වයෙනි. එකල පුහුණුකරු ලෙස කටයුතු කළේ නුවර ක‍්‍රීඩා සමාජයෙහි පුහුණුකරු Yohan Yohavor ය. ඔහු මෙරටට පැමිණි නුවර ක‍්‍රීඩා සමාජයට පුහුණුව ලබාදෙමින් සිටි අතර එවකට රග්බි අතුරු කමිටු සභාපති මයියා ගූණසේකර තැනට උචිත නුවණ පාවිච්චි කරමින් ඔහුගේ සහය ජාතික පිලටද ලබා ගත්තේය. අද කර ඇරී නුවර ක‍්‍රීඩකයෝ එදා ක‍්‍රීඩා කළහ. පුහුණුකරුට ගෙවූ මුදලද මාසකට ඩොලර් 1500ක් පමණය.

    එහෙත් මෙවර සිදුවුයේ කුමක්ද? එදා ජාතික හැඟීම තිබූ ක‍්‍රීඩකයන්ට අද ජාතික හැඟීම පළුදු වූයේ මන්ද? මෙවරද ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහභාගි වී නම් ශ‍්‍රී ලංකාපිලේ ජයග‍්‍රහණය සහතිකය. එහෙත් ඔවුන් සහභාගි නොවූණි. යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ නාවික හමුදා පිල නියෝජනය කිරීමට ගත් දා සිට මෙරට රග්බි පිටියෙහි දරුණු කුණාටුවක් ඇති විය. කෙසේ හෝ නාවික හමුදා පිල දිනිය යුතුයැ’යි මතය ස්ථාපිත විය. එය ඉතාම දරුණුවට පැතිරුණු අතර ජයග‍්‍රහණය බලෙන් ගන්නා තැනට වර්ධනය විය. එහෙත් තවමත් එය කළ නොහැකි විය. නාවික හමුදා පිලේ නායකත්වයට උරමැකම් කී යෝෂිත ජාතික පිලේද නායකත්වයට පත්විය. යෝෂිතට රග්බි ක‍්‍රීඩා කිරීමේ හැකියාවක් ඇති මුත් ඔහු අතිදක්ෂම ක‍්‍රීඩකයෙක්යැ’යි අපි කිසිවිටෙකත් නොකියමු. දේශපාලනයේදී සුදුසුකම් අනවශ්‍ය වුවත් ක‍්‍රීඩාවේදී සුදුසුකම් අත්‍යවශ්‍යය. එය එසේ නොවුණු කල ප‍්‍රතිඵලය පරාජයමය. නුවර ක‍්‍රීඩකයන්ට වූ කෙණෙහිලිකම් ඔවුන් ජාතික පිල පිළිකුල් කරන තැනට තල්ලූ කළේය. යම් හෙයකින් ෆයිව් නේෂන් තරගාවලිය ජයගත්තේ නම් දේශද්‍රෝහීන් උලතැබීමටද ඉඩ තිබුණි. මේ රග්බි ආරාවුල සරලව සමනය නොවන බව නම් නියතය.

    ඕනෑම පියෙකුට තම පුතුන්ගේ ජයග‍්‍රහණ, කෞශල්‍යය වටිනේය. ජනපතිටද එය එසේමය. එහෙත් මෙතැනදී ඔහු රටේ නායකයා ලෙස සියලූ පුතුන් දෙස බැලිය යුතුය. රග්බි ක‍්‍රීඩාව තුළ ද සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුය.

    රට වෙනුවෙන් ජයග‍්‍රහණ ලබන්නට නම් සුදුස්සන්ම පෙරට ගත යුතුය. එයට යෝෂිතද, නාමල්ද, සාලියද අදාළ නොවනු ඇත.

    - ටිරන් කුමාර බංගගමආරච්චි (රාවය )

    :yes::yes::shocked::shocked:
    AIYO SALLI & Wonders OF ASIA
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    හැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
    ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.

    1. මචන් සුනිමල් ඕක ජාත්‍යන්තර තලයට ගේන එක නම් අවුලක් නෑ. නමුත් ඊට වඩා වැදගත් දේවල් තියෙනවා නේද ලංකාවට.

    2. හිගන්නෙක්ට රුපියක් 5ක් දුන්නේ මචන් 2002 වගේ. දැන් දුන්නොත් උඹේ අම්මටත් එක්ක අහගන්න පුළුවන් අඩු නැතුව :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-06-2012 11:53 AM namalta kiyala pukee aragannin
    reputation_neg.gif
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-06-2012 12:23 AM ube modakama ochchara pennanna epa manussayo.
    reputation_neg.gif
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-06-2012 12:07 AM mahindayage hora shot ekak.
    reputation_neg.gif
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-05-2012 11:08 PM namalta puka deepan
    reputation_neg.gif
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-05-2012 09:20 PM ane pako uba vage avajathakayek,uba polave paya gahala nemeyida huththiye jeevath venne
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    unp %න්නයන්ගේ වැඩ :frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හිගන්නෙක්ට රුපියක් 5ක් දුන්නේ මචන් 2002 වගේ. දැන් දුන්නොත් උඹේ අම්මටත් එක්ක අහගන්න පුළුවන් අඩු නැතුව :lol:

    අනේ උගේ අහිංසක අම්මා හැම දාම අහගන්නවා බන් අපෙන්. පව් සුනිමල් මෑණියෝ. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උගේ අහිංසක අම්මා හැම දාම අහගන්නවා බන් අපෙන්. පව් සුනිමල් මෑණියෝ. :lol::lol::lol:
    උබ මේකේ නැති වෙලාවක් නැ නේ,උබට වෙන වැඩක් නැද්ද බන් කරන්ඩ :P:P:P
    කියන්නේ නම් ලොකු කතා, අරක කොරනව මේක කොරනව කියල, කිරියාවෙන් පේනව ඒ ගැන. :P:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    yoshitha baby koy tharam Kandy team ekata baya welada kiyanawanam me sere, okkoma club matches gahanna yanne night time eke, eeth colombo wala thiyana grounds 3 ka witharay, eyin ekak welisara navy ground eka, ane ammapa.. mun lankawe rugger kanawa...
     
    Originally Posted by DjSunimal
    හැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
    ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.
    ෆka තමා ඉතින්..Yako Lankawata Galapena awath tiyenawa nati awath tiyenawa..ඔය වගේ ආඩම්බර කම දැනෙනෙ ඒව ගොඩක් මහින්ද මාම කොරානේ
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබ මේකේ නැති වෙලාවක් නැ නේ,උබට වෙන වැඩක් නැද්ද බන් කරන්ඩ :P:P:P
    කියන්නේ නම් ලොකු කතා, අරක කොරනව මේක කොරනව කියල, කිරියාවෙන් පේනව ඒ ගැන. :P:P:P

    Erozani akke, meka mathrukawata adala ne, umba methana adagena naanna awilla innawa dekka nisay ahanne, umba hema daaama suddaata bennata mokada ban umbalge gon raja ara rejinage party eke cacke kanna giye?
    me wage scene ekakda koheda?
    2117364274June-6-L.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    EROZEN කෝ බන් උඹේ ගොන් තර්ක??
    පල ගොනා යන්ඩ .උබ තමයි නියම මීහරක.බලපන්කො තේර්ඩ් එකේ කිසිම ගතයුත්තක් තියෙනවද කියල.
    unp ගොනෙක්ගෙ අදහස් කොහොමද කියල බලාගන්ඩ නම් ශෝක් :P:P:)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Erozani akke, meka mathrukawata adala ne, umba methana adagena naanna awilla innawa dekka nisay ahanne, umba hema daaama suddaata bennata mokada ban umbalge gon raja ara rejinage party eke cacke kanna giye?
    me wage scene ekakda koheda?
    2117364274June-6-L.jpg

    common wealth රටවල් වල ඉන්න රාජ්‍ය නායකයින්ට cake කන්න වරෙල්ල කියල රැජිණ අඬගහපු හින්ද තමා ගිහිල්ලා තියෙන්නේ :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ මේකේ නැති වෙලාවක් නැ නේ,උබට වෙන වැඩක් නැද්ද බන් කරන්ඩ :P:P:P
    කියන්නේ නම් ලොකු කතා, අරක කොරනව මේක කොරනව කියල, කිරියාවෙන් පේනව ඒ ගැන. :P:P:P

    ඔව් මම ඉන්නවා තමයි. ඇයි උඹට මම එළකිරි එකේ ඉන්න එක ප්‍රශ්නයක්ද? මම ඔන්ලයින් හිටියත් නැතත් මම කරන්න ඕනේ වැඩ ටික කරනවා. :cool::cool::cool:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    common wealth රටවල් වල ඉන්න රාජ්‍ය නායකයින්ට cake කන්න වරෙල්ල කියල රැජිණ අඬගහපු හින්ද තමා ගිහිල්ලා තියෙන්නේ :rolleyes:

    නැ නැ..අපේ ජනාධ්පතිතුමාට විශේෂ ආරාධනාවක් කරලා තීයෙන්නේ..
    3.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozani akke, meka mathrukawata adala ne, umba methana adagena naanna awilla innawa dekka nisay ahanne, umba hema daaama suddaata bennata mokada ban umbalge gon raja ara rejinage party eke cacke kanna giye?
    me wage scene ekakda koheda?
    2117364274June-6-L.jpg

    මේකයි නංගි රාජ්‍ය නායකයෙකුට ආරාධනා කරපුවාම ගියාට වරදක් නැ, ඔයා වගේ නංගිලට දේශපාලනේ තේරෙන්නෙ නැ :P:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නැ නැ..අපේ ජනාධ්පතිතුමාට විශේෂ ආරාධනාවක් කරලා තීයෙන්නේ..
    3.gif

    ඔව් ඔව් මචන් අපේ ජනාධිපති ඇතුළු තව රටවල් 50 නස් ගානකට විශේෂ ආරාධනා ලැබිල තියෙනවා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මම ඉන්නවා තමයි. ඇයි උඹට මම එළකිරි එකේ ඉන්න එක ප්‍රශ්නයක්ද? මම ඔන්ලයින් හිටියත් නැතත් මම කරන්න ඕනේ වැඩ ටික කරනවා. :cool::cool::cool:
    එක පිළිගත්තා එක හොදයි වෙන වැඩක් නැතුව ලැගල ඉන්නව කියන දේ.උබලගේ නොහැකියාවන් අපිට නොදා ඉන්ඩ ඉගෙන ගත්තොත් හොදයි.නැතුව මේකට වෙලා හිටියට අවුලක් නැ වෙන වැඩක් නැති එකේ. :):)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එක පිළිගත්තා එක හොදයි වෙන වැඩක් නැතුව ලැගල ඉන්නව කියන දේ.උබලගේ නොහැකියාවන් අපිට නොදා ඉන්ඩ ඉගෙන ගත්තොත් හොදයි.නැතුව මේකට වෙලා හිටියට අවුලක් නැ වෙන වැඩක් නැති එකේ. :):)

    වැඩ කොහෙන්ද බං මේ ආණ්ඩුව තියෙනකම් තරැණයෝ ගොඩක් ජොබ් ලස් අනිත් උන්ට ජොබ් ලූස් (උඹට වගේ) ආසියාවේ අර මොකද්ද එක හින්දා
     
    Last edited: