රාජපක්ෂ මතවාදය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    රාජපක්ෂ මතවාදය ඉවර වෙන්න තවත් ගොඩක් දේවල් පුලුවන් පුලුවන් විදියට ප්‍රතික්ෂේප් කරන්න ඕන. ඒ අතරින් ලොකුම බලපැමක් කරන්නේ හිරු , දෙරණ. දැන් ගොඩක් උන් කියයි අපෝ මම නම් ටි.වි බලන්නේ නැනේ කියල. උබ ටි.වි නොබැලුවට උබලගේ ගෙදර වයිෆ්,අම්මා තාත්තා එහෙම නැත්නම් කෙල්ල හරි බලනවනේ. දෙරණ හුචක්කුව බලන එක නතර කරවපන්. පහුගිය කාලයේ වැඩියෙන්ම මිනිස්සුන්ට මිථ්‍යාව පැතුරුවේ උන් (හිරු එකටත් වඩා).

    - කැලණි නයා
    - වද කොත්තු
    - සාෆි නාටකය
    - පැණි ධම්මික.

    දැන් හිනියට අරගලයට ගහනවා.

    මේවගේ impact එක එන්නේ පසුකාලිනව , මොකද මොල සුද්ද කරන්නේ මේ චැනල් වලින් නිසා. ගෙදර බලද්දි උනත් චැනල් එක වෙනස් කරපං. පොඩි දේන් හැමෝම පටන්ගත්තොත් හරි.

    TV Derana, FM Derana, Ada Derana, Pulse , Gasma , Morning (Newspaper) , Aruna ( Newspaper) , Dharani (Newspaper) ඔය ටිකක් විතරයි මුන්ගේ.
    ඔවට ලයික් ,සබ්ස්ක්‍රයිබ් කරලා හරි තියෙනවනම් අයින්වෙයන්.

    කොච්චර කිවත් අපේ උන් බලනවා. නැත්නම් කොහොමද බං යුටියුබ් එකේ පට්ට විව්ස් තියෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලබල වෙන්ඩ එපා පචකොටාණන් දෙරණ සහ හිරු රාජ සන්තක කරනව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කලබල වෙන්ඩ එපා පචකොටාණන් දෙරණ සහ හිරු රාජ සන්තක කරනව

    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්​

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    293051668_587733692911281_578666651756229795_n.jpg