රාජපක්ෂ මතවාදය ඉවර වෙන්න තවත් ගොඩක් දේවල් පුලුවන් පුලුවන් විදියට ප්‍රතික්ෂේප් කරන්න ඕන. ඒ අතරින් ලොකුම බලපැමක් කරන්නේ හිරු , දෙරණ. දැන් ගොඩක් උන් කියයි අපෝ මම නම් ටි.වි බලන්නේ නැනේ කියල. උබ ටි.වි නොබැලුවට උබලගේ ගෙදර වයිෆ්,අම්මා තාත්තා එහෙම නැත්නම් කෙල්ල හරි බලනවනේ. දෙරණ හුචක්කුව බලන එක නතර කරවපන්. පහුගිය කාලයේ වැඩියෙන්ම මිනිස්සුන්ට මිථ්‍යාව පැතුරුවේ උන් (හිරු එකටත් වඩා).
- කැලණි නයා
- වද කොත්තු
- සාෆි නාටකය
- පැණි ධම්මික.
දැන් හිනියට අරගලයට ගහනවා.
මේවගේ impact එක එන්නේ පසුකාලිනව , මොකද මොල සුද්ද කරන්නේ මේ චැනල් වලින් නිසා. ගෙදර බලද්දි උනත් චැනල් එක වෙනස් කරපං. පොඩි දේන් හැමෝම පටන්ගත්තොත් හරි.
TV Derana, FM Derana, Ada Derana, Pulse , Gasma , Morning (Newspaper) , Aruna ( Newspaper) , Dharani (Newspaper) ඔය ටිකක් විතරයි මුන්ගේ.
ඔවට ලයික් ,සබ්ස්ක්‍රයිබ් කරලා හරි තියෙනවනම් අයින්වෙයන්.
කොච්චර කිවත් අපේ උන් බලනවා. නැත්නම් කොහොමද බං යුටියුබ් එකේ පට්ට විව්ස් තියෙන්නේ.