රාජපක්ෂ සහ හෙංචො දූෂිතයන්-සංගා

frontline

Member
Jul 5, 2011
9
1
0
රාජපක්ෂ සහ හෙංචො දූෂිතයන්-සංගා

20110705213401.png

20110705213417.png
 
  • Like
Reactions: jannuse

frontline

Member
Jul 5, 2011
9
1
0
ජනපති රාජපක්ෂ පවුල කාල්ටන් නාලිකාව හරහා 20-20 ක්‍රිකට් අයිතිය අරගෙන තියෙනවා.ලෝක කුසලානෙදි මහින්ද ජංගම දුරකතනයෙන් සංගාට ක්‍රිකට් ක්‍රීඩාවේදි බෝලර්ස්ලා මාරු කරන හැටි ගැන නියෝග දීලත් තියෙනවලු. අලුත් ක්‍රිකට් ග්‍රඔඋන්ඩ් වලින් හොඳට ගහලත් තියෙනවා.මංත්‍රීවරු ක්‍රිකට් ගහනවා.ක්‍රිකටර්ස්ලා ක්‍රිකට් ගහන ගමන් චන්දේ ඉල්ලනවා.
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඇත්ත තමා බන්. දේශපාලනේ ගෑවුන හැම තැනම චාටර්.


    BTW : මචන් humanoid, "frontline" කියන්නේ මැක්කෝ බෙහෙත් ජාතියක් :D
     

    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    සංගක්කාරට ප්‍රශ්ණ ඇතිවෙයිද දන්නේ නැහැ.... :dull: එහෙම කරන එකක් නැහැ කියලා හිතමු :(
     

    palitha96

    Member
    Jul 12, 2008
    121
    0
    0
    umba ge post eka hondae ...... but umbata prasident mahinda ekka loku tarhak tiyanawa wage,,,,koekaleth sports walata politics anawa ,,,,,,apita thiyenne balan inna wetharae.....