රාජපක්ෂ හේග් වෙත ගෙන යාම අපේ බලාපොරොත්තු&#3520

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
රාජපක්ෂ හේග් වෙත ගෙන යාම අපේ බලාපොරොත්තු&#3520

ශ්‍රී ලංකා දමිළ ජාතිකයකු වන ,මේ වන විට යුරෝපීය ප්‍රසිද්ධ ගායිකාවකව සිටින මායා(M.I.A ) ලෙසින් අමතන මාදංගි අරුල්ප්‍රකාශම් ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව චැනල් 4 නාලිකාවට අදහස් පළකොට තිබේ. එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවත් එහි දැකිය හැක්කේ එකම මුහුණු ටික බවය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලේ දමිල ජනතාව උදෙසා කිසිවක් නොමැති බව ඇය විසින් චෝදනා කරනු ලබයි. 2009 වසරෙන් පසු දමිල ජනතාව සාමය තෝරාගත් හේතුවෙන් ඔවුන් සාමකාමී ව විසුවද හිටපු ජනපතිවරයා විසින් දමිල ජනතාවට නිසිලෙස සැලකුවේ නොමැති බවද ඇය විසින් එම සාකච්චාවේදී පවසා තිබේ.

ඇය තවදුරටත් පවසා ඇත්තේ රාජපක්ෂ හේග් වෙත ගෙන යාම දමිල ජනතාවගේ බලාපොරොත්තුව බවයි. ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ වලට දමිල ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන හෙයින් ඔවුන්ගේ මතය එයින් නිරූපණය වන බවයි.

M.I.A ගේ පියා කොටි සංවිධානයේ ආරම්භක කාලයේ සාමාජිකයකු වන අතරමායා පසුගිය1986 දී පවුලේ අය සමඟ දේශපාලන ‍රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

M.I.A දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින්




උපුටා ගැනිම -nethfm
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොරු කතා බං..
    ලංකාවේ ජනාධිපතිව කිසිම රටකදී එහෙම දණ්ඩනයකට ලක්කරන්න බෑ රනිල්ට පින්සිද්ධ වෙන්න...

    ඔන්න ඉතින් පටන් ගත්ත ගමන්ම උඹ කිව්වා දේශද්‍රෝහී කතාවක් :angry:
     

    thanujaka

    Well-known member
  • ඔන්න ඉතින් පටන් ගත්ත ගමන්ම උඹ කිව්වා දේශද්‍රෝහී කතාවක් :angry:

    මිනිහ ඕකට අත්සන් කරන එක ප්‍රතික්ෂේප කරානේ බං..
    එකෙන් තමයි සිරාවටම අපි බේරුනේ..

    ඔව් බන් සිරාවට.. කාලයක් කිරියේ වචනයක් කිව්වොත් ඌ හම්බය උනා..
    දැන් දේශද්‍රෝහී..:rofl:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Good work Delon
    11.gif
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඔබ අපේ රට ගැන දන්නේ මොන මගුලක්ද? ඔබ ශ්රී ලංකාව තුළ ජීවත් වී නැති වූ ත්රස්තවාදී ආධාරකරුවකු වේ. මම දෙමළ සිටිමි නව ආන්ඩුව හොඳයි. පවා පසුගිය රජය නරක නැහැ. එය හිරිහැර හා ශ්රී ලංකාවේ උතුරු ප්රදේශවල බොහෝ දෙමල ජනයා ඝාතනය කළ බව කොටි වේ. එය, දරුවන් යොදාගත් බව, යුද්ධය සඳහා ගර්භනී කාන්තාවන් එල්ටීටීඊ යයි. ත්රස්තවාදය අප රට තුළ පරාජය සහ හුරුබුහුටි රටේ සිදු ඉන්න බව පිළිගන්න. වසරේ MIA පරාජිතයා වන අතර, ඊලමක් සඳහා සිහින මවන ත්රස්තවාදී. කල් ශ්රී ලාංකිකයන් එකාවන් ව නැගී ලෙස, ඔබේ සිහින ඉටු කළ නොහැකි වනු ඇත.