අනේ බන්........................ හැම ප්‍රොජෙක්ට් එකේම ඔය වගේ අවුල් තියෙනවා..................... ඕකෙ ප්‍රශෙනෙ විසඳනවා මිසක් මහින්දට බැනලා වැඩක් තියෙනවද? මහින්දද ඕකෙ ඉන්ජිනියර්?
අර සමන්ත විද්‍යාරත්න කියලා බුවෙක් කෑ ගහනවා.............. ඌ කලින් කලේ දැන් ලහිරුගේ ජොබ් එක නේද?

මොකක්ද යකෝ ඵක මතයක හිටපංකෝ..
කෝච්චි තියෙනවද ? බස් එකේද යන්න වෙන්නෙ ? යන්න කොච්චර වෙලා යනවද ? කීයක් වෙනවද ? 