අනේ අම්මෝ උඹ මොන ලෝකෙද බන් ඉන්නෙ?
නුවර එලියෙ ගිහින් අස්සයෙක්ගෙ පිටේ නැගල photo එකක් ගහපුහාම ඒකා අයිති වෙනවද? යකෝ මමත් ඔහොම photo ගහල තියෙනව.
Lamborghini නෙමෙයි Nissan GT-R එකක් තමයි හොයාගත්තෙ. ඒකත් වෙන එකෙක්ගෙ. (ලංකාවෙ GTR හැටහුටහමාරක් තියෙනව.. ඕක second hand ලක්ශ 45ක් විතර වෙන්නෙ)
CHOGM වාහන ගැන උඹම හොයල බලපන් DIMO එකෙන් මොනවද ඒවට කරේ කියල
උඹල වගේ එවුන් ඇන්දිලා තියෙන හැටි. පව් බන් උඹල
machan wagakimenda kiyanne? nissan gtr r35 hata hutahamaharak oni naha ekak pennahanko 45kata ganna tiyana 
(dan ikman eke add ekak dala pennanna epa hitan
)Mahinda athulu rajapaksha kandayatama lambo nathi unata ewata hariyanna salli tiyenna athi hora kapuwa
habai mahinda mahattaya witarak nemei UNP SLFP eke inna godak ewun innawa horu.. kalin anduth horakan karala tiyanawa
Duka kiyanne api e wage ayama ayet ayet yawana ekai 