රාජපක්සලගේ කුලේ මොකද්ද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,510
    25,816
    113
    දන්නව නම් කියහන්කො

    මහින්ද පහතරට ගොවි

    මැලේ කලවම ගොඩක් පරන කතාවක්. එහෙම බැලුවොත් අපි ඔක්කොම ඉන්දියන් කාරයෝ
    කාලෙත් එක්ක එක එක කුල වලට ජාතිවලට මිනිස්සු absorbed වුණා. උතුරු නැගෙනහිර සිංහලයෝ දෙමළ, මුස්ලිම් වුණා. දකුණේ දෙමළ , මුස්ලිම් qය සිංහල වුණා. කාපිරි දෙමළ වුණා. දෙමළ මුස්ලිම් වුණා. චීන්නු මැලේ වුණා.

    කාපිරි එවුන්ගෙන් පැවතෙන අය තමයි මහින්දානන්ද , ජැක්සන්, පැතුම්

    අපි හෙන කලවම් ජාතියක්. සිංහල කියන්නෙත් ඇමරිකන් , යුදෙව් ජාතීන් වගේම පට්ට කලවමක්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    ubala hithuvada ubalage pavule aththamala vage kiyala hamoma
    dakka dakka eka budiyanna....uba adu kule ekek ne
     
    • Like
    Reactions: sakuntha1996

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කාලෙත් එක්ක එක එක කුල වලට ජාතිවලට මිනිස්සු absorbed වුණා. උතුරු නැගෙනහිර සිංහලයෝ දෙමළ, මුස්ලිම් වුණා. දකුණේ දෙමළ , මුස්ලිම් qය සිංහල වුණා. කාපිරි දෙමළ වුණා. දෙමළ මුස්ලිම් වුණා. චීන්නු මැලේ වුණා.

    කාපිරි එවුන්ගෙන් පැවතෙන අය තමයි මහින්දානන්ද , ජැක්සන්, පැතුම්

    අපි හෙන කලවම් ජාතියක්. සිංහල කියන්නෙත් ඇමරිකන් , යුදෙව් ජාතීන් වගේම පට්ට කලවමක්.
    ඇමෙරිකන්, මොන කුනුහරපයක්ද ඒක. European ?

    පහතරට පට්ටි කුලේ

    ඕකගෙ සීයා ඇබිලිපිටියෙ මී හරක් පට්ටියක් බලා ගත්ත එකෙක්
    පට්ටි කියන්නෙ ගොවිගමම තමයි
    ------ Post added on Apr 23, 2022 at 11:40 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    අඩු කුලේ පර වෙසිගේ පුතාලා. හොරා කන්න තියනවනම් අම්මා අප්පා ගේ වලවල් වලට හෙන ගැහුවත් හොරාකන හැත්ත. :lol: :lol:. පේන්නේ නැද්ද තියන බල පෙරේතකම.​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහින්ද පහතරට ගොවි

    මැලේ කලවම ගොඩක් පරන කතාවක්. එහෙම බැලුවොත් අපි ඔක්කොම ඉන්දියන් කාරයෝ
    ඕකුන් මරක්කල. පස්සෙ ගොවි කියල බයියො රවට්ටල තියෙන්නෙ. මොකද අඩුකුලේ එවුන්ට කවුරුත් චන්දෙ දෙන්නෙ නෑ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    කාලෙත් එක්ක එක එක කුල වලට ජාතිවලට මිනිස්සු absorbed වුණා. උතුරු නැගෙනහිර සිංහලයෝ දෙමළ, මුස්ලිම් වුණා. දකුණේ දෙමළ , මුස්ලිම් qය සිංහල වුණා. කාපිරි දෙමළ වුණා. දෙමළ මුස්ලිම් වුණා. චීන්නු මැලේ වුණා.

    කාපිරි එවුන්ගෙන් පැවතෙන අය තමයි මහින්දානන්ද , ජැක්සන්, පැතුම්

    අපි හෙන කලවම් ජාතියක්. සිංහල කියන්නෙත් ඇමරිකන් , යුදෙව් ජාතීන් වගේම පට්ට කලවමක්.
    කාපිරි පැතුම්
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    200.gif
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    රාජපක්ෂලට වලව්වක් තිබුනට රදළ නෙමෙයි..
    ඉස්සර රත්නපුරේ හිටපු වෙළඳ පවුලක් මැදමුලනෙ වලව්ව සල්ලි දීල අරන් රාජපක්ෂ නාමේත් ඒ වලව්වෙන්ම ගත්ත කියල කතාවක් තියනව.. හැබැයි ගොවි පවුලක්
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රාජපක්ෂලට වලව්වක් තිබුනට රදළ නෙමෙයි..
    ඉස්සර රත්නපුරේ හිටපු වෙළඳ පවුලක් මැදමුලනෙ වලව්ව සල්ලි දීල අරන් රාජපක්ෂ නාමේත් ඒ වලව්වෙන්ම ගත්ත කියල කතාවක් තියනව.. හැබැයි ගොවි පවුලක්

    අන්තට්ටුවක් උන්ම තියාගත්ත :yes::yes::yes:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Malay/Indonesian

    Hambantota nama hadune Hamban + thota. Hamban kiyana bottu walin apu aya thamai hambayo kiyala kiwwe. Hamban bottu thibbe malay/indonesia paththe.
    Adatath lankawe wadiyenma malay prathishathayak inne hambantota district eke lu.

    Gota tharuna kale photos balahanko.

    1650719286432.jpeg

    Career-in-Army.jpg

    Mahinda-Gota.jpg

    Me gota uda pinthura wala inne.

    Palleha pinthura wala inne Indonesia wala amathi kenek (Putranto kiyala). Balahallako samanakama.

    1648332851.jpeg

    640px-Terawan_Putranto.jpg

    Indonesia_HealthMinister_TerawanAgusPutranto-1280x720.jpg