රාජපක්සලගේ කුලේ මොකද්ද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඉස්සර නම් පොහොට්ටු කුලයේ. දැන් සිරිකොත බලු පූට්ටු, අලිට්ටු කුලයේ :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ජැක්සන් ඇන්තනීට අනුව නම් බුදු හාමුදුරුවොන්ට කෙලින්ම නැදැ වෙනව.
     
    • Haha
    Reactions: Cypress