රාජපක්ස_නමට ඉඩම් 21ක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රාජපක්ස_නමට ඉඩම් 21ක්

    රාජපක්ෂ නමට රටපුරා ඉඩම්


    anura.jpg


    යෝෂිත, නාමල් හා ශිරන්ති රාජපක්ෂ යන අයගේ නමට රට පුරා ඉඩම් 21 ක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක,අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

    ඔවුන් විසින් ඉඩම් මිලදී ගනු ලැබු ඔප්පු අංක, මිලදී ගත් දිනය හා මිලදී ගනු ලැබූ මුදල පිළිබඳ තමා ළඟ නිවැරදි තොරතුරු ඇති බව ඔහු සඳහන් කළේය.

    මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රශ්න කර සිටි අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියේ, මහජනයාගේ මුදල් මෙලෙස අවභාවිතා කරන පුද්ගලයින් රට වෙනුවෙන් වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවයි.

    එමෙන්ම අධිකරණයෙන් ඔවුන් දඬුවම් නොලැබුවත් ජනතා අධිකරණය ඉදිරියේ දඬුවම් දිය හැකි බව ද දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.



     
    • Like
    Reactions: ela and platinumweb

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රෝසි ආච්චි;22099695 said:
    රවී හොරා බම්ප්

    රවී අස් උනානේ.:P.හොර මරානේ ආයෙත් පෙරේතයා වගේ බලයට එන්න දගලන්නේ තවත් හොරා කන්න.:D
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    රවී අස් උනානේ.:P.හොර මරානේ ආයෙත් පෙරේතයා වගේ බලයට එන්න දගලන්නේ තවත් හොරා කන්න.:D

    Anduwama peralenwa kiyala danuna handa raviyawa aswkala.natnam hikenwa kiyala therunane. Ballo pala gedara. Wal anduwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියව කියව ඉන්නෙ නැතුව නඩු දැම්ම නම් ඉවරනෙ බන්...මොකෝ මේ නහයෙන් අඩ අඩා තැන් තැන් වල යන්නෙ..:P:P
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,725
    113
    රවී අස් උනානේ.:P.හොර මරානේ ආයෙත් පෙරේතයා වගේ බලයට එන්න දගලන්නේ තවත් හොරා කන්න.:D

    ඉතින් කරපු වැරදි ඔප්පු කරලා හිරේ දාපන්කෝ :D රවීගේ හොරකම සෑහෙන දුරකට ඔප්පු වෙලා ඉවරයි, පළවෙනි පියවර විදිහට ඌව අස්කරා ආණ්ඩුවෙ හෙළුව වහගන්න. දැන් අවුරුදු ගානක් ගිහිල්ලත් උබලගේ ආණ්ඩුවට මහින්දගේ වැරදි ඔප්පු කරලා දඬුවම් දෙන්න බැරි උනා :D pathetic!
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රෝසි ආච්චි;22099977 said:
    ඉතින් කරපු වැරදි ඔප්පු කරලා හිරේ දාපන්කෝ :D රවීගේ හොරකම සෑහෙන දුරකට ඔප්පු වෙලා ඉවරයි, පළවෙනි පියවර විදිහට ඌව අස්කරා ආණ්ඩුවෙ හෙළුව වහගන්න. දැන් අවුරුදු ගානක් ගිහිල්ලත් උබලගේ ආණ්ඩුවට මහින්දගේ වැරදි ඔප්පු කරලා දඬුවම් දෙන්න බැරි උනා :D pathetic!

    :yes:ඒක තමා දැන් කරන්න හදන්නේ.:love: http://www.elakiri.com/forum/showthread.php?t=1811740
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් රටපුරා හොරු ගැනමයි ..................කතන්දර
    ඡන්දෙත් හැංගිලා කොහෙදෝ ...............ගමන්කර
    සයිටම්,ඩෙංගු, කුණු අර්බුද ....................බැඳුම්කර
    යහපාලනේ ඇත ඇඳිවත ........................අයින්කර
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,725
    113
    :yes:ඒක තමා දැන් කරන්න හදන්නේ.:love: http://www.elakiri.com/forum/showthread.php?t=1811740

    දැන් කීපාරක්නම් හෙට හිරේ දානවා අනිද්දා හිරේ දානවා කියලා නාට්ටි පෙන්නුවද බන්, තවම විසිල් විතරයි. බල්ටි නෑ :D ඒ පාර උසාවි දෙකකුත් පටන්ගෙන :D බලමුකො මොකද වෙන්නෙ කියලා :D මේ පෝස්ට් එක මෙහෙම quote වෙලා තිබුනදෙන් :P
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    එහෙම තියෙනවා නම් කරුණාකර සියලු දෙනාගේ දැන ගැනීම පිණිස ය ලබාදීමයි යුතුකමකි