රාජපක්‍ෂලාගේ වංචා

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
රාජපක්‍ෂලාගේ වංචා

[FONT=&quot]දැන් මහින්ද රාජපක්‍ෂලාගේ වංචා-දූෂණ ෆයිල් එළියට එනවා. මහින්ද රාජපක්‍ෂ කලින් කීවේ පනින අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා කියලා. මහින්ද රාජපක්‍ෂට අපි කියන්න කැමතියි එයාලගේ වංචා-දූෂණ ෆයිල් දැන් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. දකුණු පළාතේ සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 125ක් වැයවන ජල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 270ක් වැයවන බවට බොරු වාර්තා හදපු ෆයිල් අපි ළඟ තියෙනවා. ඊශ‍්‍රායල් ඉදිකිරීම් සමාගම් සමඟ නෙදර්ලන්තයේ බැංකු සමඟ ගහපු ගිවිසුම් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ හොර ගනුදෙනු සියල්ල දැන් එළිවෙමින් තිබෙනවා. චයිනා හාබර් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පාරවල් හදන්න කොන්ත‍්‍රාත් දීලා 32%ක අධික ලාභ ලබපු ගනුදෙනුවල ෆයිල් අපි ළඟ තිබෙනවා. පාරවල්වලින් දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් හොරකම් කරපු විදියේ ෆයිල් අපි ළඟ තිබෙනවා. ඒ නිසා අද රාජපක්‍ෂ පවුල බයවෙලා තිබෙනවා.[/FONT]
[FONT=&quot]දැන් ආණ්ඩුව තමන්ගේ හොරකම් වහගන්න බොරු දේශපේ‍්‍රමයක් වපුරන්න පටන් අරගෙන තිබෙනවා. ආණ්ඩුවෙන් ඉවත් වන අයට දේශද්‍රෝහී ලේබලය අලවමින් තිබෙනවා. හකීම්ලා මේ තරම් කාලයක් හිටියේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ වැදගත්ම අමාත්‍ය ධුරයක් වන අධිකරණ අමාත්‍ය ධුරය දැරුවේ රාහුෆ් හකීම්. ඒ විතරක් නෙවෙයි රාහුෆ් හකීම්ගේ පක්ෂයේ තවත් කීපදෙනෙක්ට නියෝජ්‍ය ඇමති ධුර ලබාදුන්නා. අද ආණ්ඩුවෙන් ගියාම දේශද්‍රෝහීන් බවට පත්වෙලා. දැන් මහින්ද කියනවා රාහුෆ් හකීම් ගියේ වෙනම පාලන ප‍්‍රදේශයක් ඉල්ලලා දුන්නේ නැති නිසා කියලා. තමන්ගේ ආණ්ඩුවේ අධිකරණ ඇමති වෙනම පාලන ප‍්‍රදේශයක් ඉල්ලනවිට මහින්දට තිබුණේ ඇමති ධුරයෙන් අස්කරලා ආණ්ඩුවෙන් ඉවත් කරන්න එහෙම කළේ නැහැ. අවසාන මොහොත වෙනකම් බැසිල් රාජපක්ෂ උත්සහ කළේ හකීම්ව ආණ්ඩුවේ තියාගන්න. මේ ආණ්ඩුව පෙන්වන්නේ තමන්ගේ අශිෂ්ටත්වයයි. කලාකරුවන්ට ගහන්නේ ආණ්ඩුවේ මේ අශිෂ්ටත්වය නිසයි.[/FONT]
[FONT=&quot]රිෂාඩ් බද්යුදීන් මේ තරම් කාලයක් ආණ්ඩුවේ හිටියා. ඒ අය අද ආණ්ඩුවෙන් ගියාම දේශද්‍රෝහීන් වෙලා. දෙමළ ජාතික සන්ධානයත් මේ වනවිට ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න කියලා ජනතාවට කියලා තිබෙනවා. දැන් ආණ්ඩුව රට බෙදන්න යනවා කියලා බොරු මතයක් හදන්න උත්සාහ කරනවා. ජනතාව අවුස්සන්න හදනවා. කොටි සංවිධානයේ කේ.පී. කරුණා අම්මාන්[/FONT][FONT=&quot], පිල්ලෙයාන්, රාම්, නගුලන්, වැනි බොහෝ නායකයින් ඉන්නේ මහින්ද රාජපක්‍ෂත් එක්ක. ටී.එන්.ඒ. කියන්නේ දේශපාලන පක්‍ෂයක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආපු මන්තී‍්‍රවරු ඉන්න පක්‍ෂයක්. ආණ්ඩුව කොටි හුරතල් කරන ගමන් ටී.එන්.ඒ. එකට කොටි ලේබලය අලවනවා. [/FONT]
[FONT=&quot]ඒ නිසා අපි ජනතාවට කියනවා ඇත්ත දේශද්‍රෝහීන් දේශපේ‍්‍රමීන් හඳුනා ගත යුතුයි. ඔය දේශපේ‍්‍රමය මතුරන ගෝඨාභය බැසිල්[/FONT][FONT=&quot], ඩලස් පහුගිය කාලයේ හිටියේ කොහෙද? රෙදි පෙට්ටි අකුළගෙන ගිහින් ඇමරිකාවේ ජීවත් වුණා. පුෂ්පා රාජපක්‍ෂගේ ගෙවල් දොරවල් කැලිෆෝනියාවේ තිබෙනවා. මේ වනවිට ඇමරිකාවේ කැලිෆෝනියාවලින් ගත්ත ගෙවල් හතර පහක් ඒ ගොල්ලන්ට තියෙනවි. ඇමරිකාවේ දේපොළ තියාගෙන ඉන්න මේ උදවිය අද බොරු දේශපේ‍්‍රමයක් වපුරනවා. ඇමරිකාවේ පුරවැසිභාවය ගන්නකොට ඇමරිකාවේ ව්‍යවස්ථාවට අනුව දිවුරුමක් දෙන්න ඕන. ඒ දිවුරුමෙන් කියවෙන්නේ,[/FONT]
[FONT=&quot]"මම මින්පසු[/FONT][FONT=&quot], මීට පෙර මා පුරවැසියෙක් ලෙස සිටි වෙනත් රටකට (ලංකාව) ආණ්ඩුවකට, කුමාරයෙකුට හෝ රජෙකුට මගේ තිබෙන පක්ෂපාතිත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි. මම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා නීතිවලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුළ (අභ්‍යන්තරව) ඇතිවන සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමට ද, මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් කි‍්‍රයාකාරකම් කිරීමට නීතියෙන් බැඳී සිටින බවද, අවශ්‍ය වුවහොත් ජාතික වැදගත් කමකින් යුක්ත කි‍්‍රයාවල යෙදීමටද දිවුරා පොරොන්දු වෙමි. මෙම පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස්ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මග හැරීමකින් තොරවය. මේ සඳහා මට දෙවියන් වහන්සේ උදවුවේවා.....!"[/FONT]
[FONT=&quot]ඒ විදියට දිවුරලා එකඟ වුණු ගෝඨාභය[/FONT][FONT=&quot], බැසිල්, ඩලස් අද බොරු දේශපේ‍්‍රමයක් ගැන කියලා තමන්ගේ හොරකම් වහගන්න හදනවා. මේ දිවුරුම දුන්න පුද්ගලයින් එයට අනුව ඇමරිකා වෙනුවෙන් ආයුධ ගන්න වුණත් සූදානම් විය යුතුයි. එහෙම ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්තු ගෝඨාභය රාජපක්‍ෂ ඇමරිකාවත් එක්ක 2007දී ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කරනවා. එවකට ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් සමඟ ඒ ගිවිසුමට අත්සන් කළා. එම ආරක්‍ෂක ගිවිසුමට අනුව ඇමරිකාවේ ති‍්‍රවිධ හමුදාවට ඕනෑම යුද්දයකදී අපේ රටේ භුමිය, ජලය, නිවාස රෙදිපිළි ඇතුළු යටිතල පහසුකම් සියල්ල ලබාදීමට බැඳී ඉන්නවා. මේකද දේශපේ‍්‍රමය කියන්නේ? මෙම ගිවිසුම අත්සන් කිරීම දේශද්‍රෝහී කි‍්‍රයාවක්. අපි පාර්ලිමේන්තුවේදී මේ ගිවිසුම එළියට දාන්න කියලා විශාල අරගලයක් කළා. ඒත් ආණ්ඩුව එළියට දැම්මේ නැහැ. නමුත් අපේ දැඩි බලපෑම නිසා ඇතැම් කොටස් මකලා දාලා ගිවිසුම එළියට දැම්මා. එහෙම උදවිය අද බොරු ඇමරිකානු විරෝධයක් පෙන්වමින් ඉන්නවා. මේ අය පොඩි අසනීපයක් වුණත් දුවන්නේ ඇමරිකාවට.[/FONT]

[FONT=&quot][/FONT]

කලාකරුවන්ට පහර දෙමින් බොරු දේශප්‍රේමය ගැන කතා කරන රාජපක්ෂවරුන්ගේ ෆයිල් තමන් ලඟ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
10377351_759121924156763_7494059497781378574_n.jpg
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ (බොරු නම -: මහින්ද රාජපක්ෂ ) මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 5 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 0.25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 4.75 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාස කෙරුවේ කරුණා අම්මාන්ව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කෙරුව එකෙන්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපිට නම් ඕනා හොඳ කොන්ද පන තියෙන නායකයෙක්.දැනට එකට ඉන්න හොදම කෙනා තමා මහින්ද රාජපක්ෂ. බලන්න මොක ගියත් කොන්ද පන ඇතිව චන්දෙ ඉල්ලනවනේ. රනිල්ට කොන්ද පන නැ චන්දෙ ඉල්ලනවත්.කොහෙන් හරි මොකෙක් හරි උස්සන් එනවා. හොඳ නායකයෙක් නම් තමන්ගේ පක්ෂෙට නායකකම අරන් චන්දෙ ඉල්ලන එපයි.එහෙම අය එකතු කරන් මයිත්රිපාල චන්දෙ ඉල්ලනවා.මිනිහට පිස්සු.

    මොනවා උනත් අද අපි නිදහසේ ඉන්නවා මහින්දට පින් සිද්ද වෙන්න.හැමෝම මහින්දට VOTE කරන්න

    17.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ (බොරු නම -: මහින්ද රාජපක්ෂ ) මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

    1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

    2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

    3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

    4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

    5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

    6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

    7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

    8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

    9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

    10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

    11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
    අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

    12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

    13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

    14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

    15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 5 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 0.25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 4.75 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල

    දන්නේ නැති නිසා මම අහන්නේ !! ඇයි ඔගොලන්ගේ හිටං හුටං මෝඩි ගේ ඇඳුම අඳින්නේ ?
    (මට ප්‍රසිද්ද වෙන්න ඕනේ මේකේ . එක මතක තියාගනිල්ලා , පොඉන්ට්ස් දන්නා මෙයාල)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    දන්නේ නැති නිසා මම අහන්නේ !! ඇයි ඔගොලන්ගේ හිටං හුටං මෝඩි ගේ ඇඳුම අඳින්නේ ?
    (මට ප්‍රසිද්ද වෙන්න ඕනේ මේකේ . එක මතක තියාගනිල්ලා , පොඉන්ට්ස් දන්නා මෙයාල)

    පොන්සි නැට්ට පුකේ ගහගෙන දුවපන් හුජ්ජා කොල්ලා රෙප් හිගන්න එන් නැතුව :lol::lol: