රාජපක්ෂලාගේ වංචා
[FONT="]දැන් මහින්ද රාජපක්ෂලාගේ වංචා-දූෂණ ෆයිල් එළියට එනවා. මහින්ද රාජපක්ෂ කලින් කීවේ පනින අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා කියලා. මහින්ද රාජපක්ෂට අපි කියන්න කැමතියි එයාලගේ වංචා-දූෂණ ෆයිල් දැන් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. දකුණු පළාතේ සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 125ක් වැයවන ජල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 270ක් වැයවන බවට බොරු වාර්තා හදපු ෆයිල් අපි ළඟ තියෙනවා. ඊශ්‍රායල් ඉදිකිරීම් සමාගම් සමඟ නෙදර්ලන්තයේ බැංකු සමඟ ගහපු ගිවිසුම් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ හොර ගනුදෙනු සියල්ල දැන් එළිවෙමින් තිබෙනවා. චයිනා හාබර් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පාරවල් හදන්න කොන්ත්‍රාත් දීලා 32%ක අධික ලාභ ලබපු ගනුදෙනුවල ෆයිල් අපි ළඟ තිබෙනවා. පාරවල්වලින් දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් හොරකම් කරපු විදියේ ෆයිල් අපි ළඟ තිබෙනවා. ඒ නිසා අද රාජපක්ෂ පවුල බයවෙලා තිබෙනවා.[/FONT]
[FONT="]දැන් ආණ්ඩුව තමන්ගේ හොරකම් වහගන්න බොරු දේශපේ‍්‍රමයක් වපුරන්න පටන් අරගෙන තිබෙනවා. ආණ්ඩුවෙන් ඉවත් වන අයට දේශද්‍රෝහී ලේබලය අලවමින් තිබෙනවා. හකීම්ලා මේ තරම් කාලයක් හිටියේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ වැදගත්ම අමාත්‍ය ධුරයක් වන අධිකරණ අමාත්‍ය ධුරය දැරුවේ රාහුෆ් හකීම්. ඒ විතරක් නෙවෙයි රාහුෆ් හකීම්ගේ පක්ෂයේ තවත් කීපදෙනෙක්ට නියෝජ්‍ය ඇමති ධුර ලබාදුන්නා. අද ආණ්ඩුවෙන් ගියාම දේශද්‍රෝහීන් බවට පත්වෙලා. දැන් මහින්ද කියනවා රාහුෆ් හකීම් ගියේ වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලලා දුන්නේ නැති නිසා කියලා. තමන්ගේ ආණ්ඩුවේ අධිකරණ ඇමති වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලනවිට මහින්දට තිබුණේ ඇමති ධුරයෙන් අස්කරලා ආණ්ඩුවෙන් ඉවත් කරන්න එහෙම කළේ නැහැ. අවසාන මොහොත වෙනකම් බැසිල් රාජපක්ෂ උත්සහ කළේ හකීම්ව ආණ්ඩුවේ තියාගන්න. මේ ආණ්ඩුව පෙන්වන්නේ තමන්ගේ අශිෂ්ටත්වයයි. කලාකරුවන්ට ගහන්නේ ආණ්ඩුවේ මේ අශිෂ්ටත්වය නිසයි.[/FONT]
[FONT="]රිෂාඩ් බද්යුදීන් මේ තරම් කාලයක් ආණ්ඩුවේ හිටියා. ඒ අය අද ආණ්ඩුවෙන් ගියාම දේශද්‍රෝහීන් වෙලා. දෙමළ ජාතික සන්ධානයත් මේ වනවිට ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න කියලා ජනතාවට කියලා තිබෙනවා. දැන් ආණ්ඩුව රට බෙදන්න යනවා කියලා බොරු මතයක් හදන්න උත්සාහ කරනවා. ජනතාව අවුස්සන්න හදනවා. කොටි සංවිධානයේ කේ.පී. කරුණා අම්මාන්[/FONT][FONT="], පිල්ලෙයාන්, රාම්, නගුලන්, වැනි බොහෝ නායකයින් ඉන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක. ටී.එන්.ඒ. කියන්නේ දේශපාලන පක්ෂයක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආපු මන්තී‍්‍රවරු ඉන්න පක්ෂයක්. ආණ්ඩුව කොටි හුරතල් කරන ගමන් ටී.එන්.ඒ. එකට කොටි ලේබලය අලවනවා. [/FONT]
[FONT="]ඒ නිසා අපි ජනතාවට කියනවා ඇත්ත දේශද්‍රෝහීන් දේශපේ‍්‍රමීන් හඳුනා ගත යුතුයි. ඔය දේශපේ‍්‍රමය මතුරන ගෝඨාභය බැසිල්[/FONT][FONT="], ඩලස් පහුගිය කාලයේ හිටියේ කොහෙද? රෙදි පෙට්ටි අකුළගෙන ගිහින් ඇමරිකාවේ ජීවත් වුණා. පුෂ්පා රාජපක්ෂගේ ගෙවල් දොරවල් කැලිෆෝනියාවේ තිබෙනවා. මේ වනවිට ඇමරිකාවේ කැලිෆෝනියාවලින් ගත්ත ගෙවල් හතර පහක් ඒ ගොල්ලන්ට තියෙනවි. ඇමරිකාවේ දේපොළ තියාගෙන ඉන්න මේ උදවිය අද බොරු දේශපේ‍්‍රමයක් වපුරනවා. ඇමරිකාවේ පුරවැසිභාවය ගන්නකොට ඇමරිකාවේ ව්‍යවස්ථාවට අනුව දිවුරුමක් දෙන්න ඕන. ඒ දිවුරුමෙන් කියවෙන්නේ,[/FONT]
[FONT="]"මම මින්පසු[/FONT][FONT="], මීට පෙර මා පුරවැසියෙක් ලෙස සිටි වෙනත් රටකට (ලංකාව) ආණ්ඩුවකට, කුමාරයෙකුට හෝ රජෙකුට මගේ තිබෙන පක්ෂපාතිත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි. මම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා නීතිවලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුළ (අභ්‍යන්තරව) ඇතිවන සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමට ද, මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් කි‍්‍රයාකාරකම් කිරීමට නීතියෙන් බැඳී සිටින බවද, අවශ්‍ය වුවහොත් ජාතික වැදගත් කමකින් යුක්ත කි‍්‍රයාවල යෙදීමටද දිවුරා පොරොන්දු වෙමි. මෙම පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස්ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මග හැරීමකින් තොරවය. මේ සඳහා මට දෙවියන් වහන්සේ උදවුවේවා.....!"[/FONT]
[FONT="]ඒ විදියට දිවුරලා එකඟ වුණු ගෝඨාභය[/FONT][FONT="], බැසිල්, ඩලස් අද බොරු දේශපේ‍්‍රමයක් ගැන කියලා තමන්ගේ හොරකම් වහගන්න හදනවා. මේ දිවුරුම දුන්න පුද්ගලයින් එයට අනුව ඇමරිකා වෙනුවෙන් ආයුධ ගන්න වුණත් සූදානම් විය යුතුයි. එහෙම ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්තු ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවත් එක්ක 2007දී ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා. එවකට ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් සමඟ ඒ ගිවිසුමට අත්සන් කළා. එම ආරක්ෂක ගිවිසුමට අනුව ඇමරිකාවේ ති‍්‍රවිධ හමුදාවට ඕනෑම යුද්දයකදී අපේ රටේ භුමිය, ජලය, නිවාස රෙදිපිළි ඇතුළු යටිතල පහසුකම් සියල්ල ලබාදීමට බැඳී ඉන්නවා. මේකද දේශපේ‍්‍රමය කියන්නේ? මෙම ගිවිසුම අත්සන් කිරීම දේශද්‍රෝහී කි්රයාවක්. අපි පාර්ලිමේන්තුවේදී මේ ගිවිසුම එළියට දාන්න කියලා විශාල අරගලයක් කළා. ඒත් ආණ්ඩුව එළියට දැම්මේ නැහැ. නමුත් අපේ දැඩි බලපෑම නිසා ඇතැම් කොටස් මකලා දාලා ගිවිසුම එළියට දැම්මා. එහෙම උදවිය අද බොරු ඇමරිකානු විරෝධයක් පෙන්වමින් ඉන්නවා. මේ අය පොඩි අසනීපයක් වුණත් දුවන්නේ ඇමරිකාවට.[/FONT]
[FONT="][/FONT]
කලාකරුවන්ට පහර දෙමින් බොරු දේශප්‍රේමය ගැන කතා කරන රාජපක්ෂවරුන්ගේ ෆයිල් තමන් ලඟ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.
[FONT="][/FONT]
[FONT="]
[/FONT]