dr rumi ruban kiwwa oka manasika rogiyek kiyala. hiru eke wadasatahanakadi meka pajatha una
E eltonjuwal Active member Mar 17, 2011 438 53 28 Feb 20, 2015 #21 dr rumi ruban kiwwa oka manasika rogiyek kiyala. hiru eke wadasatahanakadi meka pajatha una
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Feb 20, 2015 #22 DjAdmin said: කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.. ඕවත් ඔහොම්ම ගියදෙන්. Click to expand... LoL man.. true.. btw stf is your avatar? i've got a nissan honda sucks. Honda is gayyyyy
DjAdmin said: කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.. ඕවත් ඔහොම්ම ගියදෙන්. Click to expand... LoL man.. true.. btw stf is your avatar? i've got a nissan honda sucks. Honda is gayyyyy
DjAdmin Member Mar 1, 2012 805 156 0 Feb 20, 2015 #23 rajitha_ks said: LoL man.. true.. btw stf is your avatar? i've got a nissan honda sucks. Honda is gayyyyy Click to expand...
rajitha_ks said: LoL man.. true.. btw stf is your avatar? i've got a nissan honda sucks. Honda is gayyyyy Click to expand...
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Feb 20, 2015 #24 other guy said: එහෙම නැතුව තමන්ට කොටියා, ගෑනු හොර කියපු එවුන්ට චන්දේ දෙන්න කියලා කියන්නද? Click to expand... මම නුගේගොඩට මහින්දට චන්දේ දුන්න ලක්ෂ 58 ගෙනෙල්ලා !.......... සිරිසේන ජනාධිපතිගෙන් ඉල්ලුවා ! අපේ මහින්ද අයියට අගමැති අපේක්ෂක කම දෙන්න කියලා ! මම වැඩිය සිරිසේනට :* බනින්නේ නැතුව බැන්නේ රනිල්ට .... පොනිල්ට ! සිරිසේනට බැනලා බැහැනේ ! මහින්ද අයියට අගමැති අපේක්ෂක කම ඉල්ලා ගන්න නිදහස් පක්ෂෙන් ! විල්ලජ්ජයි මට ! එත් ඉතින් නිදහස් පක්ෂේ අගමැති අපේක්ෂක කම නැතුව... මහින්ද අයියා චන්දේ ඉල්ලුවොත් වෙන්නේ මහින්ද අයියා වැටිච්ච වලට මටත් පනින්න. GrandJury said: මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා. Click to expand... පුහැ ! ඔන්න මමත් නිදහස් පක්ෂේ මැරෙනකම් එකම පක්ෂයක් අල්ලාගෙන ඒ පක්ෂේ මොන වැරැද්ද කලත් එකේ ඉන්න මම ! බයියන්ට අතිගරු සමාජවාදී පනික්කියා !
other guy said: එහෙම නැතුව තමන්ට කොටියා, ගෑනු හොර කියපු එවුන්ට චන්දේ දෙන්න කියලා කියන්නද? Click to expand... මම නුගේගොඩට මහින්දට චන්දේ දුන්න ලක්ෂ 58 ගෙනෙල්ලා !.......... සිරිසේන ජනාධිපතිගෙන් ඉල්ලුවා ! අපේ මහින්ද අයියට අගමැති අපේක්ෂක කම දෙන්න කියලා ! මම වැඩිය සිරිසේනට :* බනින්නේ නැතුව බැන්නේ රනිල්ට .... පොනිල්ට ! සිරිසේනට බැනලා බැහැනේ ! මහින්ද අයියට අගමැති අපේක්ෂක කම ඉල්ලා ගන්න නිදහස් පක්ෂෙන් ! විල්ලජ්ජයි මට ! එත් ඉතින් නිදහස් පක්ෂේ අගමැති අපේක්ෂක කම නැතුව... මහින්ද අයියා චන්දේ ඉල්ලුවොත් වෙන්නේ මහින්ද අයියා වැටිච්ච වලට මටත් පනින්න. GrandJury said: මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා. Click to expand... පුහැ ! ඔන්න මමත් නිදහස් පක්ෂේ මැරෙනකම් එකම පක්ෂයක් අල්ලාගෙන ඒ පක්ෂේ මොන වැරැද්ද කලත් එකේ ඉන්න මම ! බයියන්ට අතිගරු සමාජවාදී පනික්කියා !
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Feb 20, 2015 #25 maxboysl said: අනේ සක්කිලි බොරු කියා කියා මිනිස්සු රවට්ටනවා. Click to expand... අනිවා !
bandika Banned Feb 5, 2015 24 5 0 Feb 20, 2015 #26 DjAdmin said: කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.. ඕවත් ඔහොම්ම ගියදෙන්. Click to expand...
DjAdmin said: කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.. ඕවත් ඔහොම්ම ගියදෙන්. Click to expand...