රාජපස්සගෙ බේබිල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දැරිවි කව්ද ? කොල්ලනම් දන්නවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    213410765_341182164133399_4751086476531082358_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    වෙම්ස කොල්ලා කියපං​

    1. රටේ සල්ලි වලින් මුන් සැටලයිට් යැව්වද ? ඒව අන්ත්‍රස්දාන වුනාද ?​

    2. බලය හින්දා මුන් වර්කින් ෆෝම් හොම් කරාද ?​

    3. යුද්දේ දරුණුවටම තියෙද්දි පුහුණුවීම් කියලා පිටරට ගිහින් හිටියද ?​

    4. නිති විද්‍යාලයේ වෙනම රූම් එකක් ඉල්ලුවද විභාගේ ලියන්න ?​

    5. දලදාව වටේ රේස් පැද්දද ?​

    6. පවුල් පසුබිම නිසා අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානියෙක් වුනාද මුන් ?​

    7. ආච්චිට හම්බවුනු මැනික් මල්ලක් නිසා ටිවි නෙට්වර්ක් එකක් පටන්ගත්තද ?​

    අනේ නිකන් පල කරුමක්කාර බල්ලෝ​

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    ඔන්න ඔය රිදිල්ලට කියන්නෙ වහල්භාවය කියල :p

    මාතෘකාවට අදාලව.

    4gdnsA2.jpg

    rNAeHWV.jpg
    මීයන්ට කෑම කූඩුවකට දාල තිබ්බ ගමන් අහු වෙනව ;-)