බලකො කමෙන්ට් බොන්න එපා ජරාව
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Nov 18, 2020 #1 බලකො කමෙන්ට් බොන්න එපා ජරාව Reactions: UKKU PUTHA, Walter White, NRTG and 4 others
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Nov 18, 2020 #2 Mamath Oka biwwa bn epaa una thel bonawa wage, adu une nam na thawa tikak upset giya.. Reactions: Walter White, NRTG and Mohowk
W wasantha99 Well-known member Jan 2, 2018 4,756 1,492 113 Nov 19, 2020 #3 Mata nam gastic adu wuna bn. Bonna nam appiriyai thama. Reactions: Walter White and Mohowk
BORN FREE Well-known member Jul 22, 2019 377 605 93 Nov 19, 2020 #4 wasantha99 said: Mata nam gastic adu wuna bn. Bonna nam appiriyai thama. Click to expand... ITS AN EXPENSIVE PLACEBO Reactions: Walter White and Mohowk
wasantha99 said: Mata nam gastic adu wuna bn. Bonna nam appiriyai thama. Click to expand... ITS AN EXPENSIVE PLACEBO
Elakiri Appachchi Well-known member Jul 30, 2020 1,588 1,882 113 Nov 19, 2020 #5 ඔකට අඩු වෙන්නේ නෑ. බොරුවක්. ඔකුන් දේශීය වෙදකම ඉස්සරහට දාගෙන හම්බ කරගන්න කලුකඩ කාරයෝ..රැවටෙන්න එපා. Reactions: UKKU PUTHA, Walter White and Mohowk
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 19, 2020 #6 අමු ප්‍රෝඩාවක් - ඕකට ගැස්ට්‍රික් හොඳ වෙන්නෙ නෑ - ඒ අසනීපය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත සුව කරගත යුතු පීනස වගේ රෝග තත්වයක් - කඩෙන් බීම අරන් ඒක හොඳ කොරගන්න බෑ. ඕකෙ තියෙනව කියන්නෙ අරළු - බුළු - නෙල්ලි - රසකිඳ කසායයි - ඒකෙන් ගැස්ට්‍රයිටිස් වලට බලපාන මුල් හේතුව නැති වෙන්නෙ නෑ. Reactions: liromiyo, Janithsl88, UKKU PUTHA and 4 others
අමු ප්‍රෝඩාවක් - ඕකට ගැස්ට්‍රික් හොඳ වෙන්නෙ නෑ - ඒ අසනීපය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත සුව කරගත යුතු පීනස වගේ රෝග තත්වයක් - කඩෙන් බීම අරන් ඒක හොඳ කොරගන්න බෑ. ඕකෙ තියෙනව කියන්නෙ අරළු - බුළු - නෙල්ලි - රසකිඳ කසායයි - ඒකෙන් ගැස්ට්‍රයිටිස් වලට බලපාන මුල් හේතුව නැති වෙන්නෙ නෑ.
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Nov 19, 2020 #7 ඔච්චර රඟන්ඩ දෙයක් නෑ.බෙලිමල් උදේ හවස සතියක් බීපන්.බෙහෙත් කඩේ තියෙනවා බෙලිමල් කුඩු ටී බෑග්ස්.රු 80-100.හැබැයි සතියක් බීපන්.ඒ දවස් ටිකේ තෙල් මිරිස් අඩු කරපන්.තේ බොන එක නවත්තපන්.උදේ තේ එක වෙනුවට බෙලිමල් එක ගහපන්.බීට් රූට්,සැර කෑම කන්ඩ එපා. වැඩේ ක්ලෝස් සතියෙන්. Reactions: Thilinacw, rsn33, charitha2011 and 4 others
ඔච්චර රඟන්ඩ දෙයක් නෑ.බෙලිමල් උදේ හවස සතියක් බීපන්.බෙහෙත් කඩේ තියෙනවා බෙලිමල් කුඩු ටී බෑග්ස්.රු 80-100.හැබැයි සතියක් බීපන්.ඒ දවස් ටිකේ තෙල් මිරිස් අඩු කරපන්.තේ බොන එක නවත්තපන්.උදේ තේ එක වෙනුවට බෙලිමල් එක ගහපන්.බීට් රූට්,සැර කෑම කන්ඩ එපා. වැඩේ ක්ලෝස් සතියෙන්.
Blacq Well-known member May 1, 2013 788 1,262 93 Guess Nov 19, 2020 #8 කමන්ට්ස් අයින් කරලා, කොහොමත් ඔය ඩොකා හොඳ පොරක් නෙමෙයි, මාකටින් වලින් සල්ලි ගරා ගන්න එකෙක්, නැතුව මිනිස්සුන්ට හොද දෙයක් දෙන්නේ නැහැ, ආයුර්වේද බදු ගන්නවානම් මම ගන්නේ වල්ගම ආයුර්වේද බඩු, වැඩි සද්ද බද්ද නැති උනාට බඩු පට්ට කොලිටි, කෑවට පස්සේ උදුරට එන ගතියක් තිබුනා, මෙන්න මේකෙන් බෝතල් දෙකයි බිව්වේ, හොද උනා, https://www.daraz.lk/products/gastr...0e.searchlist.list.27.555e398edd43JF&search=1 Reactions: charitha2011, UKKU PUTHA, Walter White and 1 other person
කමන්ට්ස් අයින් කරලා, කොහොමත් ඔය ඩොකා හොඳ පොරක් නෙමෙයි, මාකටින් වලින් සල්ලි ගරා ගන්න එකෙක්, නැතුව මිනිස්සුන්ට හොද දෙයක් දෙන්නේ නැහැ, ආයුර්වේද බදු ගන්නවානම් මම ගන්නේ වල්ගම ආයුර්වේද බඩු, වැඩි සද්ද බද්ද නැති උනාට බඩු පට්ට කොලිටි, කෑවට පස්සේ උදුරට එන ගතියක් තිබුනා, මෙන්න මේකෙන් බෝතල් දෙකයි බිව්වේ, හොද උනා, https://www.daraz.lk/products/gastr...0e.searchlist.list.27.555e398edd43JF&search=1
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Nov 19, 2020 #9 බම්ප් Reactions: Walter White
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,341 100,197 113 Nov 19, 2020 #10 මට අවුරුදු 5කට විතර කලින් ගැස්ට්‍රික් වගේ එන්න ඇවිත් වෙද මහත්තය ගාවට ගියාම කෝමාරිකා බොන්න කිව්ව උදේට මාසයක් විතර සතියට දෙපාරක් වගේ බිව්වම හරි ගියා. සෙම අමාරුවක් නැති නිසා ඒක බිව්වම වැඩේ ශේප් උනා. සෙම තියෙන අයට නන් වෙන ක්‍රමයක් ඇති. Reactions: thedigit2s, NRTG and Walter White
මට අවුරුදු 5කට විතර කලින් ගැස්ට්‍රික් වගේ එන්න ඇවිත් වෙද මහත්තය ගාවට ගියාම කෝමාරිකා බොන්න කිව්ව උදේට මාසයක් විතර සතියට දෙපාරක් වගේ බිව්වම හරි ගියා. සෙම අමාරුවක් නැති නිසා ඒක බිව්වම වැඩේ ශේප් උනා. සෙම තියෙන අයට නන් වෙන ක්‍රමයක් ඇති.
Walter White Well-known member Nov 20, 2019 43,588 124,992 113 දෙහිවල Nov 19, 2020 #11 Bumpi!!! Reactions: The Kingslayer, UKKU PUTHA and NRTG
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela Nov 19, 2020 #12 Porata ambanaka seeni. Hama sathiyema clinic enawa. Gaanith hena oluwen inne. Habai salli nan thiyenawa peenanna.
Porata ambanaka seeni. Hama sathiyema clinic enawa. Gaanith hena oluwen inne. Habai salli nan thiyenawa peenanna.
C CoolMan88 Well-known member Dec 27, 2012 6,750 2,790 113 Nov 19, 2020 #13 ape cousin kenekuth oka hondai kiya kiya bonawa.
charitha2011 Well-known member Jan 25, 2011 16,470 1 32,169 113 - උඩරට - Nov 19, 2020 #14 බෝතල් 18 ක් බිව්වා කිසි ගුනයක් නෑ කියලා එකෙක් කමෙන්ට්ස් කරලා තිබ්බා නේද ? යකෝ එහෙම බොන මොන්ගල් එවුනුත් ඉන්නවද Reactions: The Kingslayer, CoolMan88 and keshannilanga
බෝතල් 18 ක් බිව්වා කිසි ගුනයක් නෑ කියලා එකෙක් කමෙන්ට්ස් කරලා තිබ්බා නේද ? යකෝ එහෙම බොන මොන්ගල් එවුනුත් ඉන්නවද
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Nov 19, 2020 #15 Marketing thamai
C CoolMan88 Well-known member Dec 27, 2012 6,750 2,790 113 Nov 19, 2020 #16 charitha2011 said: බෝතල් 18 ක් බිව්වා කිසි ගුනයක් නෑ කියලා එකෙක් කමෙන්ට්ස් කරලා තිබ්බා නේද ? යකෝ එහෙම බොන මොන්ගල් එවුනුත් ඉන්නවද Click to expand... bothal 18k biwwa nam uge kidney dekak danna wei Reactions: charitha2011
charitha2011 said: බෝතල් 18 ක් බිව්වා කිසි ගුනයක් නෑ කියලා එකෙක් කමෙන්ට්ස් කරලා තිබ්බා නේද ? යකෝ එහෙම බොන මොන්ගල් එවුනුත් ඉන්නවද Click to expand... bothal 18k biwwa nam uge kidney dekak danna wei