රාජපුර පංච අමෘතබල පානය

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඔකට අඩු වෙන්නේ නෑ. බොරුවක්. ඔකුන් දේශීය වෙදකම ඉස්සරහට දාගෙන හම්බ කරගන්න කලුකඩ කාරයෝ..රැවටෙන්න එපා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අමු ප්‍රෝඩාවක් - ඕකට ගැස්ට්‍රික් හොඳ වෙන්නෙ නෑ - ඒ අසනීපය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත සුව කරගත යුතු පීනස වගේ රෝග තත්වයක් - කඩෙන් බීම අරන් ඒක හොඳ කොරගන්න බෑ.

    ඕකෙ තියෙනව කියන්නෙ අරළු - බුළු - නෙල්ලි - රසකිඳ කසායයි - ඒකෙන් ගැස්ට්‍රයිටිස් වලට බලපාන මුල් හේතුව නැති වෙන්නෙ නෑ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔච්චර රඟන්ඩ දෙයක් නෑ.බෙලිමල් උදේ හවස සතියක් බීපන්.බෙහෙත් කඩේ තියෙනවා බෙලිමල් කුඩු ටී බෑග්ස්.රු 80-100.හැබැයි සතියක් බීපන්.ඒ දවස් ටිකේ තෙල් මිරිස් අඩු කරපන්.තේ බොන එක නවත්තපන්.උදේ තේ එක වෙනුවට බෙලිමල් එක ගහපන්.බීට් රූට්,සැර කෑම කන්ඩ එපා. වැඩේ ක්ලෝස් සතියෙන්.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කමන්ට්ස් අයින් කරලා,
    කොහොමත් ඔය ඩොකා හොඳ පොරක් නෙමෙයි, මාකටින් වලින් සල්ලි ගරා ගන්න එකෙක්, නැතුව මිනිස්සුන්ට හොද දෙයක් දෙන්නේ නැහැ,

    ආයුර්වේද බදු ගන්නවානම් මම ගන්නේ වල්ගම ආයුර්වේද බඩු, වැඩි සද්ද බද්ද නැති උනාට බඩු පට්ට කොලිටි,

    කෑවට පස්සේ උදුරට එන ගතියක් තිබුනා, මෙන්න මේකෙන් බෝතල් දෙකයි බිව්වේ, හොද උනා,

    https://www.daraz.lk/products/gastr...0e.searchlist.list.27.555e398edd43JF&search=1
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මට අවුරුදු 5කට විතර කලින් ගැස්ට්‍රික් වගේ එන්න ඇවිත් වෙද මහත්තය ගාවට ගියාම කෝමාරිකා බොන්න කිව්ව උදේට මාසයක් විතර සතියට දෙපාරක් වගේ බිව්වම හරි ගියා. සෙම අමාරුවක් නැති නිසා ඒක බිව්වම වැඩේ ශේප් උනා. සෙම තියෙන අයට නන් වෙන ක්‍රමයක් ඇති.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    බෝතල් 18 ක් බිව්වා කිසි ගුනයක් නෑ කියලා එකෙක් කමෙන්ට්ස් කරලා තිබ්බා නේද ? :lol:
    යකෝ එහෙම බොන මොන්ගල් එවුනුත් ඉන්නවද:baffled:
    bothal 18k biwwa nam uge kidney dekak danna wei
     
    • Haha
    Reactions: charitha2011