රාජය විශ්වවිදයාල රැග් vs පුද්ගලික විශ්වවිදයාල රැග්

Bada thadiya

Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    බඩු කාරයොද බන් මේ පුද්ගලික ඒවගේ ඉන්නේ🤮😂

    vs (sliit)

    කොච්චර සුන්දරද අරවා.හොර උපාදි කඩ කාරයෝ බඩු වැඩපලවල්ද මන්දා දාගන ඉන්නේ.
    ------ Post added on Sep 15, 2022 at 5:25 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බඩු කාරයොද බන් මේ පුද්ගලික ඒවගේ ඉන්නේ🤮😂

    vs (sliit)

    කොච්චර සුන්දරද අරවා.හොර උපාදි කඩ කාරයෝ බඩු වැඩපලවල්ද මන්දා දාගන ඉන්නේ.
    ------ Post added on Sep 15, 2022 at 5:25 PM

    https://www.youtube.com/watch?v=GLL-Nnb9l6A

    weesa channel promote karanna epa pons
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ වයි බං මේම? උඹල ඔක්කොම එකසිය ගානට @Bada thadiya ගේ රෙදි ගලවන්නේ? මට පේන හැටියට මූ කිරියේ ලෝක වාර්-තාවකුත් තියයි වගේ! ඌ අකවුන්ට් එක හදල තියෙන්නෙත් ඊයේ නේද?
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    තොට ස්කර්වි වෙන්න බැ අඩුකුලෙ මුඩුක්කු පොන්ස්. Attentionwhore
    ස්කර්ව් කියන්නේ මොකක්ද?

    අඩෝ වයි බං මේම? උඹල ඔක්කොම එකසිය ගානට @Bada thadiya ගේ රෙදි ගලවන්නේ? මට පේන හැටියට මූ කිරියේ ලෝක වාර්-තාවකුත් තියයි වගේ! ඌ අකවුන්ට් එක හදල තියෙන්නෙත් ඊයේ නේද?
    මගේනම් රෙදි ගැලවිලා නෑ බන්
    ------ Post added on Sep 15, 2022 at 5:53 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බඩු කාරයොද බන් මේ පුද්ගලික ඒවගේ ඉන්නේ🤮😂

    vs (sliit)

    කොච්චර සුන්දරද අරවා.හොර උපාදි කඩ කාරයෝ බඩු වැඩපලවල්ද මන්දා දාගන ඉන්නේ.
    ------ Post added on Sep 15, 2022 at 5:25 PM

    එතකොට MIT, හාවඩ්, ස්ටැන්ෆර්ඩ්, ඔක්ස්ෆර්ඩ්, කම්බ්‍රිජ්, අයිවී ලීග්, මොනෑශ් වගේ එවත් උපාදි කඩ ද ගොන් පොන්නයෝ? මේ ලින් ගෙම්බාට කවුරු හරි තදම තෙලක් ගහලා. ගොන් බිජ්ජෝ තොට කොහොම හරි කැම්පස් යන්න ලැබුනා නම් එතන අල වෙවී අනිත් උන්ව වාත කර කර ඉන්නේ නැතුව ඉගනගෙන ඉක්මනට හොඳ රස්සාවක් හොයාගෙන තමන්ගේ දෙමවුපියන්ට සලකගෙන හොඳ ජීවිතයක් ගෙවපන් කාටවත් ඇණයක් නොවී. තොගේ පර පීඩක ලොලු මානසිකත්වය නැති කරගන්න නම් BDSM ක්ලබ් එකක් දාගනින්. කැම්පස් තියෙනේ ඒවා කරන්න නෙමෙයි මල් පොන්නයෝ.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අඩෝ වයි බං මේම? උඹල ඔක්කොම එකසිය ගානට @Bada thadiya ගේ රෙදි ගලවන්නේ? මට පේන හැටියට මූ කිරියේ ලෝක වාර්-තාවකුත් තියයි වගේ! ඌ අකවුන්ට් එක හදල තියෙන්නෙත් ඊයේ නේද?
    අඩෝ දැක්ක කල් :D