රාජසිංහ රජු ගිය පාරක් [Photos]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රාජසිංහ රජු ගිය පාරක් [Photos]

    රාජසිංහ රජු ගිය පාරක්

    පෙරාදෙණිය නගරයට ආසන්නව රාජසිංහ රජු භාවිතා කලා යැයි සැලකෙන අද විනාශ වෙලා ගිය පාරක් තියනවා,ගම්මු කියන පරිදි රජතුමා මෙම පාර භාවිතා කර ඇත්තෙ වැඩියක්ම දොඩම්වල දෙවාලයේ දිය කැපිම සඳහා යැමට,ඔන්න ඉතින් මම නිකන් ඉන්න දවසක් බලලා එ පැත්තෙ ගියා ෆොටෝ දෙක තුනක් ගහ ගන්න,එ වෙන මොහොකටවත් නෙමෙයි එළකිරියට දාන්න;),වැඩි දුරක නෙමෙයි තියෙන්නෙ ගෙයි ඉඳන්,ඔන්න එහෙනම් බලාගන්න කෝ පාර,රජ පාරක් උනත් දැන් නම් මේ පාරේ යන්න හරි අමාරුයි වටේටම කැලේ වෙලා:lol:...

    අනේ මන්දා මෙකනම් වැඩකට ඇති පොස්ට් එකක්ද කියලා:confused::D,ඔයාලගේ අදහස් දාල යන්නකෝ...

    picture.php

    picture.php

    picture.php

    picture.php

    පාර

    picture.php

    පාර ආසන්නව තිබෙන කඳුගැටයක දර්ශනයක්

    picture.php

    පාර ආසන්නව තිබෙන දර්ශනයක්

    ..................................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ අපිත් නුවර ඉන්න දවස් වල මේ පාර බලන්න ගියා
    ඕකට තවත් ගොඩක් කථා තියෙනවා
    පැනල යන අවස්ථාවෙදිත් ඔය පාරෙන් ලු ගිහින් තියෙන්නෙ
    රජු.අඩි පාර දැන් හේදිලා ගිහින්.නිකන් එහෙ මෙහෙ යන්න පාවිච්චි කරනව බොල

    උඹ මේ හරියෙද
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    machan godak asai oya vage paththaka innath,,,api inna paththe oya vage gaskolan naha,,dakkamath agata loku relax ekak enava machan,,thanx machan post ekata

    :):):)ස්තුති සහෝ මම හිතුවේ නැ මේ පොස්ට් එක වැඩක් වෙයි කියලා

    යට ගිය දවසක අපේ මතකයක්. සිරා. :)
    :):)
    :):)
    ටිකක් පරිස්සමින් බන් ... සත්තු සර්පයෝ ඇති ...
    ඔව් ඔව් සහෝ කුඩැල්ලෝන්ගේ උපත
    thanks for sharing.....

    :):)

    fnVd.jpeg

    Thanxxx bro share karata me wage wedagath deyak..
    Rep+3
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අඩේ අපිත් නුවර ඉන්න දවස් වල මේ පාර බලන්න ගියා
    ඕකට තවත් ගොඩක් කථා තියෙනවා
    පැනල යන අවස්ථාවෙදිත් ඔය පාරෙන් ලු ගිහින් තියෙන්නෙ
    රජු.අඩි පාර දැන් හේදිලා ගිහින්.නිකන් එහෙ මෙහෙ යන්න පාවිච්චි කරනව බොල

    උඹ මේ හරියෙද

    :yes::yes:ඔව් මේ පාර අපේ ගෙවල් වලට කිට්‍ටුයි අපේ ගෙවල් තියෙන්නෙ පෙරාදෙණියේ ඊරියගම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:ඔව් මේ පාර අපේ ගෙවල් වලට කිට්‍ටුයි අපේ ගෙවල් තියෙන්නෙ පෙරාදෙණියේ ඊරියගම
    උඹ නුවරද
    මම හිතුවෙ උඹ කොළඹ ඉන්නෙ කියල
    එල එල නුවර කියල අදයි දැනගත්තෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම නමක් නම් දන්නෙ නැ,ඔකද නම??
    ඔහේ ඉන්න කාලේ අපි ගියාම
    මිනිස්සු කිව්ව
    එක මනුස්සයෙක් ඉන්නව පොර ඔය පාර සම්බන්ධ සේරම විස්තර දන්නව
    කියගෙන කියගෙන යනව ඒක තමයි කිව්වෙ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔහේ ඉන්න කාලේ අපි ගියාම
    මිනිස්සු කිව්ව
    එක මනුස්සයෙක් ඉන්නව පොර ඔය පාර සම්බන්ධ සේරම විස්තර දන්නව
    කියගෙන කියගෙන යනව ඒක තමයි කිව්වෙ


    මෙහේ මොනවාද කලේ,කැම්පස් ගියේ පෙරා ද??:)මට නම් එහෙම එක්කෙනෙක් හම්බුනේ නැ:(