රාජසිංහ රජු ගිය පාරක් [Photos]
රාජසිංහ රජු ගිය පාරක්
පෙරාදෙණිය නගරයට ආසන්නව රාජසිංහ රජු භාවිතා කලා යැයි සැලකෙන අද විනාශ වෙලා ගිය පාරක් තියනවා,ගම්මු කියන පරිදි රජතුමා මෙම පාර භාවිතා කර ඇත්තෙ වැඩියක්ම දොඩම්වල දෙවාලයේ දිය කැපිම සඳහා යැමට,ඔන්න ඉතින් මම නිකන් ඉන්න දවසක් බලලා එ පැත්තෙ ගියා ෆොටෝ දෙක තුනක් ගහ ගන්න,එ වෙන මොහොකටවත් නෙමෙයි එළකිරියට දාන්න
,වැඩි දුරක නෙමෙයි තියෙන්නෙ ගෙයි ඉඳන්,ඔන්න එහෙනම් බලාගන්න කෝ පාර,රජ පාරක් උනත් දැන් නම් මේ පාරේ යන්න හරි අමාරුයි වටේටම කැලේ වෙලා
...
අනේ මන්දා මෙකනම් වැඩකට ඇති පොස්ට් එකක්ද කියලා
,ඔයාලගේ අදහස් දාල යන්නකෝ...
පාර
පාර ආසන්නව තිබෙන කඳුගැටයක දර්ශනයක්
පාර ආසන්නව තිබෙන දර්ශනයක්
..................................
පෙරාදෙණිය නගරයට ආසන්නව රාජසිංහ රජු භාවිතා කලා යැයි සැලකෙන අද විනාශ වෙලා ගිය පාරක් තියනවා,ගම්මු කියන පරිදි රජතුමා මෙම පාර භාවිතා කර ඇත්තෙ වැඩියක්ම දොඩම්වල දෙවාලයේ දිය කැපිම සඳහා යැමට,ඔන්න ඉතින් මම නිකන් ඉන්න දවසක් බලලා එ පැත්තෙ ගියා ෆොටෝ දෙක තුනක් ගහ ගන්න,එ වෙන මොහොකටවත් නෙමෙයි එළකිරියට දාන්න
,වැඩි දුරක නෙමෙයි තියෙන්නෙ ගෙයි ඉඳන්,ඔන්න එහෙනම් බලාගන්න කෝ පාර,රජ පාරක් උනත් දැන් නම් මේ පාරේ යන්න හරි අමාරුයි වටේටම කැලේ වෙලා
...අනේ මන්දා මෙකනම් වැඩකට ඇති පොස්ට් එකක්ද කියලා

,ඔයාලගේ අදහස් දාල යන්නකෝ...පාර
පාර ආසන්නව තිබෙන කඳුගැටයක දර්ශනයක්
පාර ආසන්නව තිබෙන දර්ශනයක්
..................................