Nothing like that .I'm also a government server but i got my full salary. Don't post fake stories
S samdissa Member Apr 20, 2009 29 3 3 Apr 7, 2020 #41 Nothing like that .I'm also a government server but i got my full salary. Don't post fake stories
rajith123 Well-known member May 4, 2007 1,625 173 63 Apr 7, 2020 #42 Phonemy said: Mn job ekk karanwa bn eke march salry ekawat labunne thma,me case ek nisa office wahala,mn hotel ekka wada kare,aye kiynna oni neni bn hotel feild ek gana me dwswals Click to expand... හොටෙල් ෆීල්ඩ් එකේ උන් පොඩ්ඩක් හිටපල්ල මේ කොරෝන සීන් එක කොන්ට්‍රෝල් වෙනකං. ගිය අවුරුද්දෙ ලෝකල් ගෙස්ට්ල ගොඩ දැම්ම වගේ මේ පාරත් ගොඩදායි හොටෙල් ෆීල්ඩ් එක ටිකක් හරි. හැබැයි ඉතින් සුද්දන්ට කියන ගනන් නැතුව සාදාරන ගනං වලට දෙන්න වෙයි
Phonemy said: Mn job ekk karanwa bn eke march salry ekawat labunne thma,me case ek nisa office wahala,mn hotel ekka wada kare,aye kiynna oni neni bn hotel feild ek gana me dwswals Click to expand... හොටෙල් ෆීල්ඩ් එකේ උන් පොඩ්ඩක් හිටපල්ල මේ කොරෝන සීන් එක කොන්ට්‍රෝල් වෙනකං. ගිය අවුරුද්දෙ ලෝකල් ගෙස්ට්ල ගොඩ දැම්ම වගේ මේ පාරත් ගොඩදායි හොටෙල් ෆීල්ඩ් එක ටිකක් හරි. හැබැයි ඉතින් සුද්දන්ට කියන ගනන් නැතුව සාදාරන ගනං වලට දෙන්න වෙයි
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Apr 8, 2020 #43 rajith123 said: හොටෙල් ෆීල්ඩ් එකේ උන් පොඩ්ඩක් හිටපල්ල මේ කොරෝන සීන් එක කොන්ට්‍රෝල් වෙනකං. ගිය අවුරුද්දෙ ලෝකල් ගෙස්ට්ල ගොඩ දැම්ම වගේ මේ පාරත් ගොඩදායි හොටෙල් ෆීල්ඩ් එක ටිකක් හරි. හැබැයි ඉතින් සුද්දන්ට කියන ගනන් නැතුව සාදාරන ගනං වලට දෙන්න වෙයි Click to expand... ඔව් ඔව් සුද්දෝ ආවේ නැති උනාට ලෝකල්ලා ලග සල්ලි තියනවනේ හොටෙල් ගානේ වියදම් කර කර යන්න. බැරි නම් ඇලඩින්ගේ පහන අතුල්ලලා හරි සල්ලි හොයන් හෝටල්වල නවතින්න යන්න පුළුවන් ලෝකල් ලට.
rajith123 said: හොටෙල් ෆීල්ඩ් එකේ උන් පොඩ්ඩක් හිටපල්ල මේ කොරෝන සීන් එක කොන්ට්‍රෝල් වෙනකං. ගිය අවුරුද්දෙ ලෝකල් ගෙස්ට්ල ගොඩ දැම්ම වගේ මේ පාරත් ගොඩදායි හොටෙල් ෆීල්ඩ් එක ටිකක් හරි. හැබැයි ඉතින් සුද්දන්ට කියන ගනන් නැතුව සාදාරන ගනං වලට දෙන්න වෙයි Click to expand... ඔව් ඔව් සුද්දෝ ආවේ නැති උනාට ලෝකල්ලා ලග සල්ලි තියනවනේ හොටෙල් ගානේ වියදම් කර කර යන්න. බැරි නම් ඇලඩින්ගේ පහන අතුල්ලලා හරි සල්ලි හොයන් හෝටල්වල නවතින්න යන්න පුළුවන් ලෝකල් ලට.