රාජ්ය සේවයේ පහල කළමනාකරණ් තණතුරට අදාළ වැ&#8205

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    රාජ්ය සේවයේ පහල කළමනාකරණ් තණතුරට අදාළ වැ&#8205

    Junior Management Catogary (JM-1-2)
    JM
    -1-2-2016 (රු.43,355-10x755-18x1,135-රු. 71,335/-).
    රාජ්ය සේවයේ පහල කළමනාකරණ් තණතුරට අදාළ වැ‍ටුප පැහැදිළි කරන්න

    1. මෙහි මාසික වැ‍ටුප කීයද?
    2. මෙහි දැක්වෙන මුලු මුදල වැ‍ටුප ලෙස ලැබෙන්නේ 2020 දී ද?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    if you join today, the salary is

    JM-1-2-2016 (රු.43,355-10x755-18x1,135-රු. 71,335/-).

    Basic starts at 43,355/- Every year you have the annual increments . first 10 years at 755.00 and after that 1135/-
    In addition you have other allowances, which i do not know such as cost of living etc.
    Salary scales are increased by government time to time ( ex. Yahapalanaya increased by 10,000/-)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,847
    2,680
    113
    Kadawatha, Sri Lanka
    Starting basic eka 43,355
    eeta passe 10 years yanakan 755 gaane basic eka wadi wenava
    eeta passe 18 years yanakan 1135 gaane basic eka wadi wenava
    uparima yanna puluwan basic eka 71335

    Oken kiyanne basic eka gena vitharai machn. thava okata allowances anan manan add wenava. specially Cost of Living allowance eka :)

    thava government eken eka eka vidiyata wadi karanava basic eka. oya daala thiyenne dan situation eka :)
     
    Last edited:

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    රාජ්ය සේවයේ පහල කළමනාකරණ් තණතුරට අදාළ

    basic eka 43,355 නම් මචෝ ඔක්කොම දිමනා එක්ක අතට මාසයකට කියක පඩියක් ගන්න පුලුවන්ඩ සාමාන්යයෙන් 50000ක් වත් සෙට් වෙය්ද දෑනට 60ක් ගන්න පඩියක් දාල යන්න වෙන්නෙ government නිසා යන්න හිතුවේ හිතාගන්න බැ මොනව කරන්නනද කියලා medical insurance එවත් තියනව හබැය් 50000ක්වත් සෙට් වෙනවනම් හිතට අව්ලක් නැනේ

    JM-1-2-2016 (රු.43,355-10x755-18x1,135-රු. 71,335/-).
    monthly +government approved allowances
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    basic eka 43,355 නම් මචෝ ඔක්කොම දිමනා එක්ක අතට මාසයකට කියක පඩියක් ගන්න පුලුවන්ඩ සාමාන්යයෙන් 50000ක් වත් සෙට් වෙය්ද දෑනට 60ක් ගන්න පඩියක් දාල යන්න වෙන්නෙ government නිසා යන්න හිතුවේ හිතාගන්න බැ මොනව කරන්නනද කියලා medical insurance එවත් තියනව හබැය් 50000ක්වත් සෙට් වෙනවනම් හිතට අව්ලක් නැනේ

    JM-1-2-2016 (රු.43,355-10x755-18x1,135-රු. 71,335/-).
    monthly +government approved allowances

    what matters is pension. Talk to one of them and check
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,847
    2,680
    113
    Kadawatha, Sri Lanka
    basic eka 43,355 නම් මචෝ ඔක්කොම දිමනා එක්ක අතට මාසයකට කියක පඩියක් ගන්න පුලුවන්ඩ සාමාන්යයෙන් 50000ක් වත් සෙට් වෙය්ද දෑනට 60ක් ගන්න පඩියක් දාල යන්න වෙන්නෙ government නිසා යන්න හිතුවේ හිතාගන්න බැ මොනව කරන්නනද කියලා medical insurance එවත් තියනව හබැය් 50000ක්වත් සෙට් වෙනවනම් හිතට අව්ලක් නැනේ

    JM-1-2-2016 (රු.43,355-10x755-18x1,135-රු. 71,335/-).
    monthly +government approved allowances

    50k nam hamba wei machn :) OT karalath thava hoyanna puluwan neh. 7 casual+14 annual +21 medical leave tikath hamba wenava :)
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    machan la INSEE Cement - Siam City Cement company eka hodada?. issara Holicm . dan INSEE Cement - Siam City Cement kiyala yanne. hoda company ekak da?:D
     
    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    Junior Management Catogary (JM-1-2)
    JM
    -1-2-2016 (රු.43,355-10x755-18x1,135-රු. 71,335/-).
    රාජ්ය සේවයේ පහල කළමනාකරණ් තණතුරට අදාළ වැ‍ටුප පැහැදිළි කරන්න

    1. මෙහි මාසික වැ‍ටුප කීයද?
    2. මෙහි දැක්වෙන මුලු මුදල වැ‍ටුප ලෙස ලැබෙන්නේ 2020 දී ද?

    01. රුපියල් 43,355 යනු සේවයට අලුතින්ම එකතු වෙන නිලධාරියෙකුගේ මූලික වැටුප වන අතර පළමු වසර 10 තුල වසරකට රුපියල් 755 බැගින්ද ඊලඟ වසර 18 තුල වසරකට රුපියල් 1,135 බැගින්ද වාර්ශික වැටුප් වැඩිවීම සිදුවන අතර වසර 28ක් අවසානයේ රුපියල් 71,335 ක මුලික වැටුපක් ලැබේ.

    02. නමුත් ඉහතින් දක්වා ඇත්තේ 2020 වර්ෂයෙදී ලැබීමට නියමිත මූලික වැටුප වන අතර 2018 වර්ෂයේදී සේවයට අලුතින්ම එකතු වෙන නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 34,369 ක් වන අතර රුපියල් 699 ක ගැලපීමේ දීමනාවක් ගෙවෙනු ලැබේ. මීට අමතරව රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාව ගෙවනු ලබන අතර ආයතනය අනුව වෙනත් දීමනා පැවතිය හැක. වැඩිදුර තොරතුරු සඳහා 25-04-2016 දිනැති msd-2016-02 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල සේවක වැටුප් සංශෝධනය කිරීම - 2016 චක්‍රලේඛය කියවන්න.

    j6tO77
     
    Last edited:

    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    අර්ධ රාජ්‍ය සේවයේ නේද...

    රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්

    ඔව්. ඒ උනාට එයාට දෙපාර්තමේන්තුවක සේවය කරන රාජ්‍ය සේවකයෙකුගේ අයිතිවාසිකම්, මූල්‍ය රෙගුලාසි වගේ ඒවාට වඩා වෙනස් විදියකට නේද බලපාන්නේ...
    සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරියෙක් ලෙස හදුන්වන්නන්ට වඩා ලිහිල් නීතිමය රාමුවක නේද ඒවයේ සේවය කරන අයට තියෙන්නේ ? සැලරි සාපේක්ෂව වැඩි තලයක්. පෙන්ෂන් නෙවෙයි නේද තියෙන්නේ ? මම හරිද?:rolleyes::rolleyes::rolleyes:
     
    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    ඔව්. ඒ උනාට එයාට දෙපාර්තමේන්තුවක සේවය කරන රාජ්‍ය සේවකයෙකුගේ අයිතිවාසිකම්, මූල්‍ය රෙගුලාසි වගේ ඒවාට වඩා වෙනස් විදියකට නේද බලපාන්නේ...
    සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරියෙක් ලෙස හදුන්වන්නන්ට වඩා ලිහිල් නීතිමය රාමුවක නේද ඒවයේ සේවය කරන අයට තියෙන්නේ ? සැලරි සාපේක්ෂව වැඩි තලයක්. පෙන්ෂන් නෙවෙයි නේද තියෙන්නේ ? මම හරිද?:rolleyes::rolleyes::rolleyes:

    හරි, විශ්‍රාම වැටුප් නොමත. ETF සහ EPF
     
    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    Yahapalanaya increased by 10,000/-laebenne nadda

    එ් 10,000 යි සංයුක්ත දීමනාවයි එකට එකතු කරලා මූලික වැටුප 2020 වන විට ගලපා අවසන් කිරීමට නියමිතය. එය වසර 5කින් කීරීමට msd 2016-2 චක්‍රලේඛය නිකුත් කර අැත