රාජ්‍යය ආයතනකම වෙන දෙවල්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    best comment i saw....

    ඔව රැම රාජ්‍යය ආයතනකම වෙන දෙවල් AC එක ගේන්නෙ රෑම් එක හදන්න ඉස්සර ඉතින් ac එකෙ වොරොන්ටිය හරි ගැරන්ටිය හරි මොනව හරි උනොත් ගන්න බැරිව යනව .හැමදෙම ගොඩක් දුරට වෙන්නෙ එමයි .එතන නිලදාරින් කටයුතු කරද්දී පක්ෂ බේදයක් නැහැ එයාල රට ගැන හිතල වැඩ කරන්නේ නැහැ ජෙප්පොද ටොයියොද බයියොද ඔය හැමෝම කතා කරනව වගෙ වැඩ කරන්නේ නැහැ ඉතින් ඇමැතිටයි රජයටයි බයිනව ජනතාව .ඇත්තටම මෙවට වග කියන්න ඔනෙ උන් නෙවෙයි නිලදාරින් .එව හොයන්න දාල ඉන්න උනුත් එකයි මොකද එවට පත් කරන්නේත් රජයෙම නිලදාරින් එතන ඉන්නෙත් ටොයියො බයියො ජෙප්පො .ඔව තේරුම් ගන්න බැහැ අපෙ හරක්ට ඔතනයි තියෙන පස්නෙ.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නිලධාරි අතරෙත් බහුතරයක් හොරු ඉන්නවා. ඒත් ඔතන ඔය සුදු පිරුවට ඇදන් හොරකම්, දූෂණ හොයන්න කියලා නිලධාරින්ගෙන් ප්‍රශ්ණ කරන දේශපාලුවො ටික නම් ඔක්කොම වගේ කම්බ හොරු. මේකට තමයි හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ කියලා කියන්නෙ. 🤭
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නිලධාරි අතරෙත් බහුතරයක් හොරු ඉන්නවා. ඒත් ඔතන ඔය සුදු පිරුවට ඇදන් හොරකම්, දූෂණ හොයන්න කියලා නිලධාරින්ගෙන් ප්‍රශ්ණ කරන දේශපාලුවො ටික නම් ඔක්කොම වගේ කම්බ හොරු. මේකට තමයි හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ කියලා කියන්නෙ. 🤭
    බහුතරෙ? පිස්සුද යකො, අති මහත් බහුතරෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    best comment i saw....

    ඔව රැම රාජ්‍යය ආයතනකම වෙන දෙවල් AC එක ගේන්නෙ රෑම් එක හදන්න ඉස්සර ඉතින් ac එකෙ වොරොන්ටිය හරි ගැරන්ටිය හරි මොනව හරි උනොත් ගන්න බැරිව යනව .හැමදෙම ගොඩක් දුරට වෙන්නෙ එමයි .එතන නිලදාරින් කටයුතු කරද්දී පක්ෂ බේදයක් නැහැ එයාල රට ගැන හිතල වැඩ කරන්නේ නැහැ ජෙප්පොද ටොයියොද බයියොද ඔය හැමෝම කතා කරනව වගෙ වැඩ කරන්නේ නැහැ ඉතින් ඇමැතිටයි රජයටයි බයිනව ජනතාව .ඇත්තටම මෙවට වග කියන්න ඔනෙ උන් නෙවෙයි නිලදාරින් .එව හොයන්න දාල ඉන්න උනුත් එකයි මොකද එවට පත් කරන්නේත් රජයෙම නිලදාරින් එතන ඉන්නෙත් ටොයියො බයියො ජෙප්පො .ඔව තේරුම් ගන්න බැහැ අපෙ හරක්ට ඔතනයි තියෙන පස්නෙ.

    Amo amo pissuda ban? Niladaarin ehema karanne bayyo toyyo paalanaya nisa.

    Jeppo aawa munge DNA/Attitude wenas wela meka developed scandinavian country ekak gaanata enawa sathi 2kin (cuba kiyanneth developed country ekak tama, poth wala tiyena ewa waradi)

    Mama newi kiyanne EK ekey inna ponna lapati radical ponnayo tika tama oka kiwe 🤭 🤭 🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බහුතරෙ? පිස්සුද යකො, අති මහත් බහුතරෙ
    සමහර හොද මනුස්සයෙක්ටවත් නිදහසේ තමන්ගෙ ආත්මගරුත්වෙ රැකගෙන වැඩකරන්න දෙනවද මේ කාලකණ්ණි දේශපාළුවො ටික. මතකනෙ අර සනත් නිශාන්ත කියන සක්කිලි මදාවියයි, උගෙ ගෝලබාලයො ටිකයි මොකක් හරි අනවසර ඉදිකිරීමකට විරුද්ධ වුණු රජයේ නිලධාරිනියකට ප්‍රසිද්ධියෙ බැනලා ඔක්සිජන් කන්නද කියලා ඇහුව හැටි. 🤬
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවෙන් ගේන බඩු වලට UNP ගොට්ටෝ කැමති නෑ.. UNP එකෙන් ගේන බඩු වලට පොහොට්ටු ගොට්ටෝ කැමති නෑ. සරලයි. උන් ආණ්ඩු මාරු කරන කරන සැරේට මේවා මුල්ලට තල්ලු කරනවා.. මේවා හැදුවොත් අනිත් පක්සේ එකාට ක්‍රෙඩිට් එක යන නිසා.