best comment i saw....
ඔව රැම රාජ්‍යය ආයතනකම වෙන දෙවල් AC එක ගේන්නෙ රෑම් එක හදන්න ඉස්සර ඉතින් ac එකෙ වොරොන්ටිය හරි ගැරන්ටිය හරි මොනව හරි උනොත් ගන්න බැරිව යනව .හැමදෙම ගොඩක් දුරට වෙන්නෙ එමයි .එතන නිලදාරින් කටයුතු කරද්දී පක්ෂ බේදයක් නැහැ එයාල රට ගැන හිතල වැඩ කරන්නේ නැහැ ජෙප්පොද ටොයියොද බයියොද ඔය හැමෝම කතා කරනව වගෙ වැඩ කරන්නේ නැහැ ඉතින් ඇමැතිටයි රජයටයි බයිනව ජනතාව .ඇත්තටම මෙවට වග කියන්න ඔනෙ උන් නෙවෙයි නිලදාරින් .එව හොයන්න දාල ඉන්න උනුත් එකයි මොකද එවට පත් කරන්නේත් රජයෙම නිලදාරින් එතන ඉන්නෙත් ටොයියො බයියො ජෙප්පො .ඔව තේරුම් ගන්න බැහැ අපෙ හරක්ට ඔතනයි තියෙන පස්නෙ.