රාජ්‍යය සේවකයන්ට සුභ ආරංචියක් (අනාවකි 4)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    රාජ්‍යය සේවකයන්ට සුභ ආරංචියක් (අනාවකි 4)

    ඉදිරියෙදි රජ්‍ය සේවක වැටුප 30% පමන වැඩිවිමට හෝ රු5000 කට වැඩි ජීවන වියදම් දීමනාවක් ලැබීමට ඉඩ ඇත.
    You like it or not all salaries will have to be adjusted for inflation. Shit will never comedown so the only possible way is a hike

    Sad part is that people like us who pay taxes will be funding paying the poor and public sector fuckers.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    උද්ධමනෙ අහසටම යවයි වගේ..

    මුන් හදන්නෙ රට හොදටම කෙළවලා දාන්න.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඕකුන්ගෙන් බහුතරයක් වාසි අතට හෝයියා.දූශිත පාලකයෙක්ට,හොර වැඩ හොයන්නේ නැති පාලකයන්ට හරි කැමති.චන්දේ කාලෙට 5000 දුන්නනම් ඒ චන්ද ටික හරි:lol:.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    රාජ්‍ය සේවයේ ඉන්න උන් ලක්ෂ 10කට 5000ක් වැඩි කරොත් ඒ වැඩිපුර මාසෙකට ගෙවන්න වෙන මුදල
    රුපියල් මිලියන 5000 යි. බිලියන 5යි.
    මනි ප්‍රින්ටෝල්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    දෙයි පකක්. ආන්ඩුවේ වියදම වැඩි අස්සේ තව පඩි වැඩිවීම් 😂 බදු ආදායම 8% පලයන් බොරු නොකිය
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    රාජ්‍යය සේවකයන්ට සුභ ආරංචියක් (අනාවකි 4)

    ඉදිරියෙදි රජ්‍ය සේවක වැටුප 30% පමන වැඩිවිමට හෝ රු5000 කට වැඩි ජීවන වියදම් දීමනාවක් ලැබීමට ඉඩ ඇත.
    I don't think government salary will be increased. Government employees may be forced to retire with some voluntary retirement scheme. We need to reduce the budget deficit, not increase. If government salary goes up, expect a very hudge tax increase.

    can't we make all public jobs private?
    Privatisation is the way to go.. Ranil started to do it in 2003 and Mahinda came and gave so many government jobs and ruin the government revenue. Now privatisation is a dream with the current unions belonging to JVP, SLPP, UNP and other parties. No one really wants to get out of this mess..
    ------ Post added on May 4, 2022 at 12:56 PM
     
    • Like
    Reactions: johnferna678

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඉතුරු ටිකත් රජයේ සෙවකයෝ කලානම් ඉවරරයි. එතකොට ලන්කාවෙම උන් රජයේ සෙවකයෝ.
    රාජකාරි ක්‍රමය යලි ස්ථාපිත කිරීම