රාජ්‍ය අමාත්‍ය ඩී.වී ජානකගේ බිරිදගේ පියාට වෙඩි තබා මරයි.

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඒ ලෙවල් එකේ උන්ටම ආරක්ෂාවක් නැහැ කියන්නේ අපි ගැන කවර කතාද?

    ඊයේ රාත්‍රියේ දී ගාල්ලේ සිදුවූ වෙඩිතැබීමකින් මිය ගොස් ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී ජානකගේ බිරිදගේ පියා වන ලලිත් ප්‍රසන්න මෙන්ඩිස් බව හදුනාගෙන ඇත. මෙම වෙඩිතැබීමේ සිද්ධිය ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදුවී තිබේ.ඒ, ගාල්ල ඩික්සන් මාර්ගයේ පාලු ස්ථානයකදීය. ඔහු ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙකි. සිය ව්‍යාපාරික කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.ව්‍යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ලවී තිබේ .

    https://divaina.lk/ගාල්ලේ-දී-වෙඩි-වැදී-මියගො/
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    නිකන් මිනිස්සුන්ට වෙඩි තිය තිය යන්නෙ නෑනෙ. එක්කො පොර හොදම මැරයෙක් නැත්නම් ඒවට විරුද්ධව කතා කරන එකෙක්.. දෙපැත්ත්ටම නැතුව මැද ලයින් එකේ ගියානම් හරි..
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ඌත් ඉතිං හොදම game කාරයෙක් වෙන්න ඕන. නැත්තං අපි වගේ අයට කවුද බං වෙඩි තියන්න එන්නේ.
    ahaka yana pundawalayak karakila wedi wadunoth misak. :lol:
     
    • Haha
    Reactions: -333-

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඌත් ඉතිං හොදම game කාරයෙක් වෙන්න ඕන. නැත්තං අපි වගේ අයට කවුද බං වෙඩි තියන්න එන්නේ.
    ව්‍යාපාරික නිසා කප්පම් scene වෙන්න පුලුවන්ද?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රත්ගම විදුරගේ මාමා කෙනෙක්... casual club එකේ ද කොහේද අයිතිකාරායා..
     
    • Like
    Reactions: pitastharaya

    Similar threads