රාජ්ය ආයතන 7ක් විකිණීමට රජය සැරසේ
මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළ ඇතුළු රාජ්ය ආයතන හතක් එකවර විකුණා දැමීමට රජය තීරණය කර තිබේ.
අදාළ විකිණීම් සියල්ල කොටස් වෙළෙඳපොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුක්තව විකිණීමටද රජය තීරණය කර ඇත.
මත්තල ගුවන්තොටුපොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිටි රිජන්සි හෝටලය ඇතුළු පාඩු ලබමින් පවතින රාජ්ය ආයතන හතක් මේ ආකාරයට විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇත.
මේ අතර මත්තල ගුවන්තොටුපොළ විකිණීමට අදාළ මිල ගණන් සඳහා ලබන අගෝස්තු 12 දා දක්වා අභිරුචි අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාකර දී තිබෙන බව රජය පවසයි.

අනිත් එක මත්තල ,හරි එයා පොට් එක වික්ක දැන් එතකොට ඔක ගන්න එකත් පාඩු පිටමද දුවන්නෙ සදාකල් නැනෙ, උන් ලාබ ලබනව කලමනාකරනය වෙනස් කරල. ඉතින් ඇයි ඒක ආණ්ඩුවට කරන්ඩ බැරි??? උබලගෙ වද &න්නය කියුවෙ නලුවෙක් නෙමේ මොලයක් , ආර්තික ඔස්තාර් කියලනෙ ඔය &න්න බල්ලො දෙන්නට විකුනගෙන කනව ඇරෙන්ඩ ඔව දියුනු කරන්ඩ බැරිද ???.දියුනු කරන්ඩ බැරිනම් දෙයියන්ගෙ නාමෙන් පුලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩ කියපන් රට විකුනගෙන කන්නෙ නැතුව.