රාජ්‍ය ආයතන 7ක් විකිණීමට රජය සැරසේ

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රාජ්‍ය ආයතන 7ක් විකිණීමට රජය සැරසේ

    මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටු‍පොළ ඇතුළු රාජ්‍ය ආයතන හතක් එකවර විකුණා දැමීමට රජය තීරණය කර තිබේ.
    අදාළ විකිණීම් සියල්ල කොටස් වෙළෙඳ‍පොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුක්තව විකිණීමටද රජය තීරණය කර ඇත.
    මත්තල ගුවන්තොටු‍පොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිටි රිජන්සි හෝටලය ඇතුළු පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතන හතක් මේ ආකාරයට විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇත.
    මේ අතර මත්තල ගුවන්තොටු‍පොළ විකිණීමට අදාළ මිල ගණන් සඳහා ලබන අගෝස්තු 12 දා දක්වා අභිරුචි අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාකර දී තිබෙන බව රජය පවසයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lanka hospital eka nam loss na profit
    Hilton ekath profit athi report dakke naa
    Waters edge eke sharesuth wikunai
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මත්තල Airport එක සම්පුර්ණයෙන්ම විකුණන එක නම් ගොඩක් ලොකු case එකක්. ගුවන්තොටුපොළක් කියන්නේ රටක් වට්ටන්න පුළුවන්, ජාවාරම් කරන්න පුළුවන් , මිනිස්සු නැති කරන්න පුළුවන් තැනක් හරියට control නොකලොත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද එකතු කරපුව හදපුව විකුනගෙන කන්ඩ හදන්නෙ පර බල්ලො දෙන්න, වෙනස කියාගෙන චන්දෙ දුන්න පරයො ටික කො අද, රට විකුනගෙන කන තිරිසනුන්ට වැඩ් ආයුශ නැ,

    10engjc.jpg

    • Like
    Reactions: KDH and netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහින්ද එකතු කරපුව හදපුව විකුනගෙන කන්ඩ හදන්නෙ පර බල්ලො දෙන්න, වෙනස කියාගෙන චන්දෙ දුන්න පරයො ටික කො අද, රට විකුනගෙන කන තිරිසනුන්ට වැඩ් ආයුශ නැ,

    10engjc.jpg

    ඔය සල්ලි සමහරක් CBK, MY3 හා පොනිල්ගේ Swiss Accounts වල නවතී.
    මුන් මෙවාට බොරුවට පාඩු කරලා විකුනන්නේ ඔකටයි.
    CBK ඔකමයි කලේ Air Lanka එකටත්. මෙකයි මුන්ගේ ගේම.

    චන්ද්‍රිකා, හිටං හා පොනිල්ට සාප වේවා. මේ අහිංසක ලංකාව බොරු කියා විනාස කරණවාට සාපම වේවා.

    • Like
    Reactions: erozan

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    මහින්ද එකතු කරපුව හදපුව විකුනගෙන කන්ඩ හදන්නෙ පර බල්ලො දෙන්න, වෙනස කියාගෙන චන්දෙ දුන්න පරයො ටික කො අද, රට විකුනගෙන කන තිරිසනුන්ට වැඩ් ආයුශ නැ,

    10engjc.jpg

    aniwa
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කොහොමද බන් පාඩු ලබන ආයතනයක් වෙන්නේ? ලංගම ටත් ඔය සේතේම තමා. ඩිපෝ ගාන බාගෙකින් අඩු කරනවලු. ඩ්‍රයිවර් ලා විශ්‍රාම යවනවලු. උකන ආණ්ඩුවක් මේක නම්..

    10engjc.jpg

    තවත් කොකේන් තොගය අල්ලලා. හිටං යයි රවියාවත් ඇද ගෙන බලන්න. දෙන්නා එක්ක සහජිවනෙන් කරන බිස්නස් එකනේ. කලින් තොගේට වෙච්චදෙයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මහින්ද එකතු කරපුව හදපුව විකුනගෙන කන්ඩ හදන්නෙ පර බල්ලො දෙන්න, වෙනස කියාගෙන චන්දෙ දුන්න පරයො ටික කො අද, රට විකුනගෙන කන තිරිසනුන්ට වැඩ් ආයුශ නැ,

    10engjc.jpg

    Laba laban nathi ayathana wikunan nathuwa monawada karanna kiyanne? ewa hadaddi hari than balala haduwanan owa wen na thamanta hithu manapeta hadala nisane ohoma une anika MR uge ammage appage salli walin nemai haduwe ape salli walin. unta oka hada ganna witharai one commission eka ganna nathuwa un apita adreata owa haduwe na apita adreata haduwanan rata mada guwan thotupalak hadanna one kandy wage pathi wala.Mealo wadak nathi projanayak nathi ewa kiyak karada?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Laba laban nathi ayathana wikunan nathuwa monawada karanna kiyanne? ewa hadaddi hari than balala haduwanan owa wen na thamanta hithu manapeta hadala nisane ohoma une anika MR uge ammage appage salli walin nemai haduwe ape salli walin. unta oka hada ganna witharai one commission eka ganna nathuwa un apita adreata owa haduwe na apita adreata haduwanan rata mada guwan thotupalak hadanna one kandy wage pathi wala.Mealo wadak nathi projanayak nathi ewa kiyak karada?

    ඇයි අපේ සල්ලි වලින් කියන්නේ උබද සල්ලි දුන්නේ ?මහින්ද ඕවා හදල ගෙදර ගෙනිච්චද වේසාවෝ?

    මත්තල එයාපෝට් එක මහින්ද ගෙදර ගෙනිච්චනම් ගවපාලකයන්ට ඒකෙ වී දාන්න පුලුවන්ද ?
    ලංකා හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්නේ මහින්ද පවුල විතරද?
    හිල්ටන්, රිජන්සි හොටෙල් යන්නේ මහින්ද විතරද?

    පාලකයන්ගේ නොහැකියාව තමා හැමදේකින්ම ප්‍රදර්ශනය වෙන්නේ.

    වරායකුත් නුවර හදන්න කියල වෙන්න ඇති කියන්නේ?:lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Laba laban nathi ayathana wikunan nathuwa monawada karanna kiyanne? ewa hadaddi hari than balala haduwanan owa wen na thamanta hithu manapeta hadala nisane ohoma une anika MR uge ammage appage salli walin nemai haduwe ape salli walin. unta oka hada ganna witharai one commission eka ganna nathuwa un apita adreata owa haduwe na apita adreata haduwanan rata mada guwan thotupalak hadanna one kandy wage pathi wala.Mealo wadak nathi projanayak nathi ewa kiyak karada?
    කවුද කියන්නෙ ලoකා එක අලාබයි කියල අමු බොරුවක්, හිල්ටන් පාඩුද ලොල් තමා බොරු කියල ලාබ ලබන ආයතන විකුනන්ඩ වද &න්නය හදන්නෙ.:angry: අනිත් එක මත්තල ,හරි එයා පොට් එක වික්ක දැන් එතකොට ඔක ගන්න එකත් පාඩු පිටමද දුවන්නෙ සදාකල් නැනෙ, උන් ලාබ ලබනව කලමනාකරනය වෙනස් කරල. ඉතින් ඇයි ඒක ආණ්ඩුවට කරන්ඩ බැරි??? උබලගෙ වද &න්නය කියුවෙ නලුවෙක් නෙමේ මොලයක් , ආර්තික ඔස්තාර් කියලනෙ ඔය &න්න බල්ලො දෙන්නට විකුනගෙන කනව ඇරෙන්ඩ ඔව දියුනු කරන්ඩ බැරිද ???.දියුනු කරන්ඩ බැරිනම් දෙයියන්ගෙ නාමෙන් පුලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩ කියපන් රට විකුනගෙන කන්නෙ නැතුව.:angry::angry::angry: මහ බැකුව හොරා කාල මදි හරිය මේව විකුනගෙන කාල හොයන්ඩ යන්නෙ. තොපේ වද &න්නය අපිට හරි අදරෙයිනෙ එකනෙ තියෙන ඒවත් විකුනගෙන කන්ඩ හදන්නෙ පරය, ඌට කියපන් නුවර එයා පොට් එකක් හදන්ඩ කියල, මහ ජන වැසිකිලියක් නොහදන *න්නය හදයි ඔව, මහින්ද රටට එකතු කරපු සම්පත් විකුන ගෙන කන උන්ට වැඩි ආයුශ නැ.
    10engjc.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලාබ ගන්න බෑ කියන්නේ, පාඩු වෙනව කියන්නේ කළමනාකරණයේ අවුල් නිසා නේ.....
    දැන් ඒ කියන්නේ ඔය ආයතන කළමනාකරනය කරන්න සමත් අය ආනුඩුවෙ නෑ කියන එක නේ.....
    ඔය ආයතනයක් කළමනා කරණය කර ගන්න බැරි අය රට කළමනාකරණය කරන්නේ කොහොම ද?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනාගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට

    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මෙහෙමයි ප්‍රොෆිට් නැත්තම් වැඩි කොටස් ප්‍රමාණයක් විකුණන එක හොඳයි. ඒක තමා වෙන්න ඕනේ .හැබයි යම් කොටස් ප්‍රමාණයක් අපෙ පැත්තටත් තියාගෙන. ඊට පස්සෙ වැඩි කොටස් ප්‍රමාණයක් ලබාගත්ත සමාගමෙන් අධ්‍යක්ෂක මණ්ඩලය හරහා නිසි නියාමනයකට ලක් කරාවි ප්‍රොෆිට් පෙන්වන්න. ඊට පස්සෙ ඒ ප්‍රොෆිට් එකෙන් කොටසක් අපිටත් තියෙනවා මොකද කොටස් ප්‍රමානයක අයිතියක් තියෙන නිසා .අපෙ නොවුනත් ලාබයක් තියෙන එක හොඳයි අපෙ වෙලා අලාබ වෙනවට වැඩිය.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ලාබ ගන්න බෑ කියන්නේ, පාඩු වෙනව කියන්නේ කළමනාකරණයේ අවුල් නිසා නේ.....
    දැන් ඒ කියන්නේ ඔය ආයතන කළමනාකරනය කරන්න සමත් අය ආනුඩුවෙ නෑ කියන එක නේ.....
    ඔය ආයතනයක් කළමනා කරණය කර ගන්න බැරි අය රට කළමනාකරණය කරන්නේ කොහොම ද?????
    මේකනෙ අයියෙ .මම වැඩ කරන්නෙ කටාර් වල .කටාර් වලින්ම මන් උදාහරණයක් දෙන්නම් .
    කටාර් විතරක් නෙමේ ඩුබායි වලත් මේකමයි වෙන්නෙ .මොකක්ද ?? රටෙ එවුන් ඒ කියන්නෙ ලොකල් කට්ටිය රටෙ ආයතන වල එ කිව්වෙ එයාර් ලයින් එක ටෙලිකොම් එක වගෙ අයිතිය තියාගන්නවා .ඒත් වැදගත් කළමණාකණ තීරණ .ඒ කිව්වෙ සේවකයන් බඳවා ගැනී මෙ ඉඳන්ම තීරණ මෙහෙයවන්නේ සුද්දෝ .සුද්දො කිව්වෙ නිකන් හම සුදු නිසා නෙමෙ හොඳ යුනිවර්සිටිස් වල ඉගෙන ගත්ත හොඳ පළපුරුද්දක් තියෙන ඩයල්.ලොකල් එවූන් කොච්චර එඩුකේට් උනත් උන් සුද්දන්ට තමා ඒ වගෙ දේවල් වල මෙහෙයුම් බාර කරන්නෙ .ජාතික ගුවන් සේවයක් නොවුනත් එමිරේට්ස් එකෙ ෆ්ලීට් සෙර්විස් එකයි කොලිටි එකයි අනෙක් එව්වට වඩා වැඩි .ඒ කොහොමද ඒ රටෙ රජා දන්නවා වැඩෙ කරන්න දන්න මිනිස්සුන්ට කරන්න දෙන්න හැබැයි අයිතිය තියාගෙන. අපෙ ගොන් වහන්සේලා ට ඒ තරම් දැනුමක් නැහැ කොයි පක්ෂෙන් ආවත්. අපෙ උන් දන්නෙ පිටට විකුණන් කන්න එහෙම නැත්තම් අයිතිය නමට අපිට තියාගෙන තමන්ගෙ නැදෑයෝ කොල්ලො බල්ලො ඔක්කොම ඔබාගෙන ඇතුලෙම කන්න. ඉතිං අයිතිය නමට තියන් ඇතුලෙම කනවට වඩා පිටට විකුණන් කන එක සාපේක්ෂව හොඳයි

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනාගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට

    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    අඩෝ මේ සිංදුව මන් ආස සිංදුවක් ඒත් මෙකෙන් පිටින් කියන දේ නෙමේ නේ ඇතුලෙන් විස්තර වෙන්නේ ?? දන්න උගතෙක් පැහැදිලි කරපන් මේ ගීතයේ ව්‍යංගාර්ථාත්මක සොභාවය ගැන .
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේකනෙ අයියෙ .මම වැඩ කරන්නෙ කටාර් වල .කටාර් වලින්ම මන් උදාහරණයක් දෙන්නම් .
    කටාර් විතරක් නෙමේ ඩුබායි වලත් මේකමයි වෙන්නෙ .මොකක්ද ?? රටෙ එවුන් ඒ කියන්නෙ ලොකල් කට්ටිය රටෙ ආයතන වල එ කිව්වෙ එයාර් ලයින් එක ටෙලිකොම් එක වගෙ අයිතිය තියාගන්නවා .ඒත් වැදගත් කළමණාකණ තීරණ .ඒ කිව්වෙ සේවකයන් බඳවා ගැනී මෙ ඉඳන්ම තීරණ මෙහෙයවන්නේ සුද්දෝ .සුද්දො කිව්වෙ නිකන් හම සුදු නිසා නෙමෙ හොඳ යුනිවර්සිටිස් වල ඉගෙන ගත්ත හොඳ පළපුරුද්දක් තියෙන ඩයල්.ලොකල් එවූන් කොච්චර එඩුකේට් උනත් උන් සුද්දන්ට තමා ඒ වගෙ දේවල් වල මෙහෙයුම් බාර කරන්නෙ .ජාතික ගුවන් සේවයක් නොවුනත් එමිරේට්ස් එකෙ ෆ්ලීට් සෙර්විස් එකයි කොලිටි එකයි අනෙක් එව්වට වඩා වැඩි .ඒ කොහොමද ඒ රටෙ රජා දන්නවා වැඩෙ කරන්න දන්න මිනිස්සුන්ට කරන්න දෙන්න හැබැයි අයිතිය තියාගෙන.

    අපෙ ගොන් වහන්සේලා ට ඒ තරම් දැනුමක් නැහැ කොයි පක්ෂෙන් ආවත්. අපෙ උන් දන්නෙ පිටට විකුණන් කන්න එහෙම නැත්තම් අයිතිය නමට අපිට තියාගෙන තමන්ගෙ නැදෑයෝ කොල්ලො බල්ලො ඔක්කොම ඔබාගෙන ඇතුලෙම කන්න.

    ඉතිං අයිතිය නමට තියන් ඇතුලෙම කනවට වඩා පිටට විකුණන් කන එක සාපේක්ෂව හොඳයි

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩෝ මේ සිංදුව මන් ආස සිංදුවක් ඒත් මෙකෙන් පිටින් කියන දේ නෙමේ නේ ඇතුලෙන් විස්තර වෙන්නේ ?? දන්න උගතෙක් පැහැදිලි කරපන් මේ ගීතයේ ව්‍යංගාර්ථාත්මක සොභාවය ගැන .
    අතුලතින් විස්තර වෙන්නෙ රටේ වටිනා කියන සම්පත් විකුනගෙන කන්ඩ එපා කියන එක.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කවුද කියන්නෙ ලoකා එක අලාබයි කියල අමු බොරුවක්, හිල්ටන් පාඩුද ලොල් තමා බොරු කියල ලාබ ලබන ආයතන විකුනන්ඩ වද &න්නය හදන්නෙ.:angry: අනිත් එක මත්තල ,හරි එයා පොට් එක වික්ක දැන් එතකොට ඔක ගන්න එකත් පාඩු පිටමද දුවන්නෙ සදාකල් නැනෙ, උන් ලාබ ලබනව කලමනාකරනය වෙනස් කරල. ඉතින් ඇයි ඒක ආණ්ඩුවට කරන්ඩ බැරි??? උබලගෙ වද &න්නය කියුවෙ නලුවෙක් නෙමේ මොලයක් , ආර්තික ඔස්තාර් කියලනෙ ඔය &න්න බල්ලො දෙන්නට විකුනගෙන කනව ඇරෙන්ඩ ඔව දියුනු කරන්ඩ බැරිද ???.දියුනු කරන්ඩ බැරිනම් දෙයියන්ගෙ නාමෙන් පුලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩ කියපන් රට විකුනගෙන කන්නෙ නැතුව.:angry::angry::angry: මහ බැකුව හොරා කාල මදි හරිය මේව විකුනගෙන කාල හොයන්ඩ යන්නෙ. තොපේ වද &න්නය අපිට හරි අදරෙයිනෙ එකනෙ තියෙන ඒවත් විකුනගෙන කන්ඩ හදන්නෙ පරය, ඌට කියපන් නුවර එයා පොට් එකක් හදන්ඩ කියල, මහ ජන වැසිකිලියක් නොහදන *න්නය හදයි ඔව, මහින්ද රටට එකතු කරපු සම්පත් විකුන ගෙන කන උන්ට වැඩි ආයුශ නැ.
    10engjc.jpg

    ඇත්ත තමයි........... ශ්‍රී ලංකන් එක ගොඩ ගන්ඩනම් ආයෙත් ශ්‍රිරන්තිගෙ මල්ලිට දෙන්ඩ ඕනෑ............ මිනිහා නියමෙට කලා (අර ගුවන්සේවිකා කෑල්ලට ;) ;) ). ඒකාලෙ කොච්චර ලාබද? දැන් තමයි පාඩුවට දුවන්නේ......... :yes: :yes:

    කොහොමද ඒ කාලේ දාපු ඩීල්............. එයාර් බස් පහක් ගත්තම, රජතුමාට යන්ඩ එකක් නිකංම නිකං දුන්නනේ.......... නිකං දීපු එකේ ගාණ අනික් පහට එකතුකලා කියලා විතරක් හිතන්ඩ එපා........... උන් හරි අවංකයි.......... රජතුමාට කීකරුයි.......... :rolleyes: :rolleyes:

    දැන් ඉතින් බැනහන් කුණුහරුපෙන්..........:D

    හොඳ වෙලාවට කපන්ඩ රෙප් නැත්තෙ...... :rofl: :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේකනෙ අයියෙ .මම වැඩ කරන්නෙ කටාර් වල .කටාර් වලින්ම මන් උදාහරණයක් දෙන්නම් .
    කටාර් විතරක් නෙමේ ඩුබායි වලත් මේකමයි වෙන්නෙ .මොකක්ද ?? රටෙ එවුන් ඒ කියන්නෙ ලොකල් කට්ටිය රටෙ ආයතන වල එ කිව්වෙ එයාර් ලයින් එක ටෙලිකොම් එක වගෙ අයිතිය තියාගන්නවා .ඒත් වැදගත් කළමණාකණ තීරණ .ඒ කිව්වෙ සේවකයන් බඳවා ගැනී මෙ ඉඳන්ම තීරණ මෙහෙයවන්නේ සුද්දෝ .සුද්දො කිව්වෙ නිකන් හම සුදු නිසා නෙමෙ හොඳ යුනිවර්සිටිස් වල ඉගෙන ගත්ත හොඳ පළපුරුද්දක් තියෙන ඩයල්.ලොකල් එවූන් කොච්චර එඩුකේට් උනත් උන් සුද්දන්ට තමා ඒ වගෙ දේවල් වල මෙහෙයුම් බාර කරන්නෙ .ජාතික ගුවන් සේවයක් නොවුනත් එමිරේට්ස් එකෙ ෆ්ලීට් සෙර්විස් එකයි කොලිටි එකයි අනෙක් එව්වට වඩා වැඩි .ඒ කොහොමද ඒ රටෙ රජා දන්නවා වැඩෙ කරන්න දන්න මිනිස්සුන්ට කරන්න දෙන්න හැබැයි අයිතිය තියාගෙන. අපෙ ගොන් වහන්සේලා ට ඒ තරම් දැනුමක් නැහැ කොයි පක්ෂෙන් ආවත්. අපෙ උන් දන්නෙ පිටට විකුණන් කන්න එහෙම නැත්තම් අයිතිය නමට අපිට තියාගෙන තමන්ගෙ නැදෑයෝ කොල්ලො බල්ලො ඔක්කොම ඔබාගෙන ඇතුලෙම කන්න. ඉතිං අයිතිය නමට තියන් ඇතුලෙම කනවට වඩා පිටට විකුණන් කන එක සාපේක්ෂව හොඳයි

    අරාබිකාරයනට මොලයක් තියෙන එවුන් නෙමේනෙ උන් වගේ නෙමේනෙ අපි. අපේ රටේ උගත්තු නැද්ද, ආණ්ඩුවට තියෙන සීමිත සම්පත් ටිකත් ව්කුනගෙන කනවනම්, තියෙන සීමිත සම්පත් ටිකවත් කලමනාකරනය කරගන්ඩ අසමත් නම් මොන රෙද්දකටද ආන්ඩුවක්???? අන්ඩුවත් සුදු හම තියෙන යුනිවසිටිකාරයෙක්ට විකුනමු වැඩේ ඉවරනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත තමයි........... ශ්‍රී ලංකන් එක ගොඩ ගන්ඩනම් ආයෙත් ශ්‍රිරන්තිගෙ මල්ලිට දෙන්ඩ ඕනෑ............ මිනිහා නියමෙට කලා (අර ගුවන්සේවිකා කෑල්ලට ;) ;) ). ඒකාලෙ කොච්චර ලාබද? දැන් තමයි පාඩුවට දුවන්නේ......... :yes: :yes:

    කොහොමද ඒ කාලේ දාපු ඩීල්............. එයාර් බස් පහක් ගත්තම, රජතුමාට යන්ඩ එකක් නිකංම නිකං දුන්නනේ.......... නිකං දීපු එකේ ගාණ අනික් පහට එකතුකලා කියලා විතරක් හිතන්ඩ එපා........... උන් හරි අවංකයි.......... රජතුමාට කීකරුයි.......... :rolleyes: :rolleyes:

    දැන් ඉතින් බැනහන් කුණුහරුපෙන්..........:D

    හොඳ වෙලාවට කපන්ඩ රෙප් නැත්තෙ...... :rofl: :rofl: :rofl:
    රජතුමාට හමුබුන ප්ලේන් ලොල් තමා මහින්ද ඒක අරන් ගෙදර ගියාද නිකන් පච වපුරන්ඩ එපා ගොබ්බයො. කතාව මෙච්චරයි තොපිට ඔනෙ විකුනගෙන කන්ඩ නම්,කාපල්ල.හැබැයි ඔව විකුනන හැම බල්ලම අල්ල කුඩුවට දානව අන්න ඒකත් හොදට මතක තියාගෙන විකුනපල්ල, මොකද වද &න්නයගෙ ලදරම වැඩි කාලයක් පවතින් නැ ඊට පස්සෙ කුඩුවට දාපුවම තොපි මේකෙට ඇවිත් කුරු කුරු ගාන්ඩ එපා, දැම්ම කියල තියෙන්නෙ. තියෙන සම්පත් විකුනන පරයො ඔක්කොම කුඩු කරනව ආයෙ දෙකක් නැ.:yes:

    10engjc.jpg