මෙහෙමයි..ලන්ඩන් වලට තමන්ට එන්න හිස් ප්ලේන් එකක් එවුවෙ නැහැ කියල එමිරේට්ස් පන්නල..ඔලෙවලුත් පාස් නැති මස්සිනාට සභාපතිකම දුන්න. අද වෙද්දී පාඩුව රු. බිලියන 110 ...ඔය පාඩුව යන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සාක්කුවෙන්... ඊට අමතරව විදුලි බල මණ්ඩලේ, පෙට්රෝලියම් වගේ ආයතන දේශපාලකයෝ වවාගෙන කනවා..ගල් අඟුරු බිලියන ගණන්වලට වංචා කරලා ගේනවා..රජයේ ඉහල නිලධාරිනුත් ඕව වවාගෙන කනවා..රුපියල් බිලියන ගණන් වල ටෙන්ඩර් හොර කනවා... අනිත් දේ රජය බිස්නස් කරද්දී Conflict of Interest ඇති වෙනවා..එක පුද්ගලික අංශයට සහ අයෝජන වලට හොඳ නැහැ...ඔය එළියෙන් පේන දේවල් නෙමෙයි රජයේ බිස්නස් වල ඇතුලේ තියෙන්නේ..වංචා දුෂණ වලින් පිරිලා තියෙන්නේ... හෙන්චයියෝ දාගෙන උන්ට පඩි දිදී හොර කකා පවත්වාගෙන යනවට වැඩ පුද්ගලීකරණය කරන එක හොඳයි....