මේ රටේ මනුස්සයකුට රාජ්‍ය ආයතනයකින් අවැඩක් සිද්ධ වෙනකොට, ඒ මිනිස්සු යන්නෙ ඒක ගැන පැමිණිලි කරන්න තවත් ආයතනයකට, අවාසනාව කියන්නෙ බහුතර ආයතන ඉන්නෙ අගතියට පත්වන මිනිස්සුන්ගෙ පැත්තෙ නෙමෙයි අගතියට පත් කරන ආයතනය පැත්තේ, මේ කල්ලි වාදය නවත්තන්නෙ නැද්ද?
koheda? lankawe?රාජ්‍ය සේවයේ බහුතරයක් වංචා දුෂණයට විරුද්ධ මිනිස්සු ඉන්නේ . ඕක පිළිගන්න බෑ .
ඔව් . . මේ පාර හොරුන්ට නෙවෙයි නේ රාජ්‍ය සේවයේ චන්දය දුන්නේ අති බහුතරය .koheda? lankawe?
athatha thiththaine...ඔව් . . මේ පාර හොරුන්ට නෙවෙයි නේ රාජ්‍ය සේවයේ චන්දය දුන්නේ අති බහුතරය .
වංචා දුෂණය නවත්තන්න තමයි චන්දය පාවිච්චි කරේ .
උබේ කතාව පිළිගන්න අමාරුයි .![]()
දැන් ඉතින් වැල්බයිලා කියලා වැඩක් නෑ. ඕවා ඔක්කොම නැතිකරනවා කියලා නේ අනුර ආවේ ...ඌට කියපන්. ජෙප්පෝ හැමදාම කලේ කලින් හිටපු සේරම දේශපාලකයෝ වැරදියි , උන් හොරු කියලා හා මිනිස්සු අහිංසකයි කියලා, අහිංසක හා සුචරිතවාදී මහජනතාව හා පිරිසිදු රාජ්‍ය සේවකයෝත් එක්ක රට හදන්න ගියා. තව තේරුනේ නෑ මේ රටේ අහිංසක මහජනතාවගේ රග!මේ රටේ මනුස්සයකුට රාජ්‍ය ආයතනයකින් අවැඩක් සිද්ධ වෙනකොට, ඒ මිනිස්සු යන්නෙ ඒක ගැන පැමිණිලි කරන්න තවත් ආයතනයකට, අවාසනාව කියන්නෙ බහුතර ආයතන ඉන්නෙ අගතියට පත්වන මිනිස්සුන්ගෙ පැත්තෙ නෙමෙයි අගතියට පත් කරන ආයතනය පැත්තේ, මේ කල්ලි වාදය නවත්තන්නෙ නැද්ද?
රාජ්‍ය බිස්නස් විකුන්නත්, මිනිස්සු එක්ක දිනපතා ගැටෙන රාජ්‍ය සේවා විකුන්නන බැ නෙහ් බන්..![]()
රනිල් ඔය හේතුව නිසා තමයි සේරම විකුණලා පෞද්ගලිකරණය කරන්න හැදුවෙ.
කෝ මිට්ටො කැමති නෑ නෙ![]()