රාජ්‍ය ආයතන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,760
    32,491
    113
    මේ රටේ මනුස්සයකුට රාජ්‍ය ආයතනයකින් අවැඩක් සිද්ධ වෙනකොට, ඒ මිනිස්සු යන්නෙ ඒක ගැන පැමිණිලි කරන්න තවත් ආයතනයකට, අවාසනාව කියන්නෙ බහුතර ආයතන ඉන්නෙ අගතියට පත්වන මිනිස්සුන්ගෙ පැත්තෙ නෙමෙයි අගතියට පත් කරන ආයතනය පැත්තේ, මේ කල්ලි වාදය නවත්තන්නෙ නැද්ද?
     
    • Like
    • Wow
    Reactions: Mr.Robot and icewiz

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    😁 ලංකාවේ වැඩ වෙන්නෙ නෑ කමට හිතවත් කමට වගේ දේවල් නිසා.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,760
    32,491
    113
    රාජ්‍ය සේවයේ බහුතරයක් වංචා දුෂණයට විරුද්ධ මිනිස්සු ඉන්නේ . ඕක පිළිගන්න බෑ .
    koheda? lankawe?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,609
    168,933
    113
    එකමත් එක රටක
    koheda? lankawe?
    ඔව් . . මේ පාර හොරුන්ට නෙවෙයි නේ රාජ්‍ය සේවයේ චන්දය දුන්නේ අති බහුතරය .
    වංචා දුෂණය නවත්තන්න තමයි චන්දය පාවිච්චි කරේ .
    උබේ කතාව පිළිගන්න අමාරුයි . 🥱
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,760
    32,491
    113
    ඔව් . . මේ පාර හොරුන්ට නෙවෙයි නේ රාජ්‍ය සේවයේ චන්දය දුන්නේ අති බහුතරය .
    වංචා දුෂණය නවත්තන්න තමයි චන්දය පාවිච්චි කරේ .
    උබේ කතාව පිළිගන්න අමාරුයි . 🥱
    athatha thiththaine...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,023
    87,639
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි රටක නීතියක් හරියට තියෙන්න ඕන.

    ඒකට තමයි මට නං වෙන ආණ්ඩුවක් ඕන වෙන්න මූලික හේතුව උනේ. දැන් ඒකෙ පළවෙනි පියවර වෙලා තියෙනවා.

    තව ලොකු ගමනක් යන්න තියෙනවා. දෙවෙනි පියවර විදියට පළවෙනි පියවරේ බලය තහවුරු වෙන්න පාර්ලිමේන්තු බහුතරේ දුන්නෙ නැත්තං පළවෙනි පියවරෙන් වැඩක් වෙන්නෙත් නෑ.

    ඒ කරලත් අවුරුදු 50 කට එහා කාපු රටක් දවසෙන් දෙකෙන් සතියෙන් මාසෙන් හැදෙනව කියල හිතන් ඉන්නව නං ඒ මන්ද බුද්ධික බයියෙක්, ටොබයියෙක්, බටොයියෙක් විතරයි. 😹
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,940
    125,982
    113
    දෙහිවල
    නීති දැම්මා කියලා ඕවා හැදෙන්නේ නැහැ, මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්න ඕන. එතකන් ඔය ගති ඇරෙන්නේ නැහැ. නීති දාලා රාජ්‍ය සේවය මට්ටු කරන්න ගියොත් එන ප්‍රතිපල ආණ්ඩුවකට දරාගනන්න බැහැ. ඒකනිසා ඔය නීති වලින් හදන්න පුළුවන් කියන්න ෆැන්ටසි එකෙන් මිදියන්. 2/3 නෙමේ 3/3 ගත්තත් රාජ්‍ය සේවය නීති දාලා හදයි පකක්. මෝඩ හරක්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    මේ රටේ මනුස්සයකුට රාජ්‍ය ආයතනයකින් අවැඩක් සිද්ධ වෙනකොට, ඒ මිනිස්සු යන්නෙ ඒක ගැන පැමිණිලි කරන්න තවත් ආයතනයකට, අවාසනාව කියන්නෙ බහුතර ආයතන ඉන්නෙ අගතියට පත්වන මිනිස්සුන්ගෙ පැත්තෙ නෙමෙයි අගතියට පත් කරන ආයතනය පැත්තේ, මේ කල්ලි වාදය නවත්තන්නෙ නැද්ද?
    දැන් ඉතින් වැල්බයිලා කියලා වැඩක් නෑ. ඕවා ඔක්කොම නැතිකරනවා කියලා නේ අනුර ආවේ ...ඌට කියපන්. ජෙප්පෝ හැමදාම කලේ කලින් හිටපු සේරම දේශපාලකයෝ වැරදියි , උන් හොරු කියලා හා මිනිස්සු අහිංසකයි කියලා, අහිංසක හා සුචරිතවාදී මහජනතාව හා පිරිසිදු රාජ්‍ය සේවකයෝත් එක්ක රට හදන්න ගියා. තව තේරුනේ නෑ මේ රටේ අහිංසක මහජනතාවගේ රග!

    අපි එකමිටට මාලිමාවට කියලා ත්‍රිවීලර් ගහගන කඩේගිය ත්‍රිවීලර් ගන්කබරයෝ දැන් කියනවා රජය ඉන්දන මිල අඩුකලාට අපි ගාස්තු අඩු කරන්නේ නැතිලු.. මේ වගේ තක්කඩි එක්කනේ මේ රට හදන්න යන්නේ ....
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,124
    4,606
    113
    උඹට රාජ්‍ය ආයතනයි රාජ්‍ය සේවකයොයි එක්ක බද්ද වෛරයක් නේද තියෙන්නෙ :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,974
    50,306
    113
    සේදවත්ත
    ස්වාධීන කොමිසමක් ඕනේ
    ලංකාවේ උනුත් කැමරා අටවන් රජයේ ආයතන වලට ගිහින් වැඩක් කරන්න ගියානම් විඩියෝ කරලා එලි කරාම අදාල නිලධාරින් ඉවරයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    8vycgR6.png



    රනිල් ඔය හේතුව නිසා තමයි සේරම විකුණලා පෞද්ගලිකරණය කරන්න හැදුවෙ.
    කෝ මිට්ටො කැමති නෑ නෙ 😄
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,538
    1
    16,509
    113
    8vycgR6.png



    රනිල් ඔය හේතුව නිසා තමයි සේරම විකුණලා පෞද්ගලිකරණය කරන්න හැදුවෙ.
    කෝ මිට්ටො කැමති නෑ නෙ 😄
    රාජ්‍ය බිස්නස් විකුන්නත්, මිනිස්සු එක්ක දිනපතා ගැටෙන රාජ්‍ය සේවා විකුන්නන බැ නෙහ් බන්..

    - උසාවි
    - පොලිස්
    - ප්‍රා.ලේ