රාජ්‍ය දේපල විකුණගෙන කෑම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    රාජ්‍ය දේපල විකුණගෙන කෑම

    29541100_408067449653668_4339095233108115456_n.jpg

    :lol::lol::lol::lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,961
    113
    -~උලක් උඩ-~
    ලන්කා බැන්කුවෙන් බිලියන 2.5 ක් දෙනවනෙ..තව බිලියන 2.5 ඉල්ලගන්න කෙනෙක් නැද්ද එලකිරියෙ මටවත් ගන්න:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව තමයි වද රනිල් රටට උදා කරල දුන්න වෙනස නිවට සිරිසේනත් එක්ක එකතු වෙලා...නෙවිලගෙ කඩේ වද රනිල රජයට පවර ගත්ත කියල පාරම් බාපු එකම එක unp බැල්ලියක් හරි හොයා ගන්ඩ ඉදීද මන්ද දැන් නම්,....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පේනවනේ එතනත් වංචාව. මුල ඉඳන්ම ඕක හොර ගුහාවක් කිව්වම "කුහක වෙන්න එපා standards හදල ගමු" කිව්වෙ කට්ටිය :rofl: