රාජ්‍ය නායකයා රහිත 62 නිදහස් සමරුව

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මාත් නෑ.....:P:P
:rofl::rofl::rofl:
media.php
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

මේ වික්‍රමබාහුට එයාගෙ චන්දෙ දාන්න වත් අයිඩෙන්ටි කාඩ් එක තිබුනෙ නැහැ නේද :rofl: චන්ද 7,055 ක් අරගෙන (0.07%) දැන් මිලියන 6ක් ගත්ත මනුස්සයෙක්ට කියන කතා, බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙයිද ? :rolleyes:

මිලියන 6 කොම්පියුටර් ජිල්මාට්
:P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol: hikzz!!
biya nathi wewaa!! :lol: :rofl::P
http://www.youtube.com/watch?v=oogjmzV8pA0&feature=related
මේ පිරිතේ බල මහිමයෙන් අපේ "අතුල චමින්ද සිරිවර්ධනගේ " සියලු අපල දුරුවී, තුන් බිය (මහින්ද+කොම්පියුටර්+ගෝටාභය) දුරු වේවා !!
සාදු, සාදු, සාදු
:D

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala

හදට සෝ ගිනි කුසට සාගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය අකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා..."
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Mehemath Kaala kanni minissu Lankawe innawane .... shik .. mokatada mi Lankawe epadune ..... ??????

    Aththatama .... Admin ayya mukuth piyawarak noganne ayi manda ... mi yaka Elakiri eka kanawane ....
     
    nishan2007

    Member
    Apr 13, 2007
    311
    2
    0
    panadura
    හදට සෝ ගිනි කුසට සාගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය අකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා..."
    ජෙප්පො හැමදාම මිනිස්සුන්ට කෙලියෙ ඔයවගේ ලොමුදැහැගැන්වෙන සටන් පාඨ කියල තමයි....මොකද දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා
    තියනවද?නැති දේවල් මවල මිනිස්සුන්ව මුලා කරනව...
    ඊට පස්සෙ මිනිස්සුන්ව පාරවල් දිගේ බඩගින්නෙ බඩගාවනව...අර කොටිය ඇවිල්ල බෝම්බ පුපුරවන කොට අහිංසක මිනිස්සුන්ව කපල කොටල මරන කොට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ දත කට පූට්ටු කරගෙන ඉඳල දැන් මිනිස්සු නිදහසේ හුස්ම ගන්න හදන කොට අයිත් හෙනගෙඩියක් පාත් කරන්න හදනව...ඔය කාලකණ්නි නිසා කීදාහක් අනාථ වෙලා තියනවද?රාජ්‍ය දේපල කොච්චර නාස්ති වෙලා තියනවද?කොල්ලො කීදෙනෙක් උපාධිය නතුව ලතවෙනවද?රට කන්නම ඉපදිච්ච යක්කු...
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ජෙප්පො හැමදාම මිනිස්සුන්ට කෙලියෙ ඔයවගේ ලොමුදැහැගැන්වෙන සටන් පාඨ කියල තමයි....මොකද දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා
    තියනවද?නැති දේවල් මවල මිනිස්සුන්ව මුලා කරනව...
    ඊට පස්සෙ මිනිස්සුන්ව පාරවල් දිගේ බඩගින්නෙ බඩගාවනව...අර කොටිය ඇවිල්ල බෝම්බ පුපුරවන කොට අහිංසක මිනිස්සුන්ව කපල කොටල මරන කොට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ දත කට පූට්ටු කරගෙන ඉඳල දැන් මිනිස්සු නිදහසේ හුස්ම ගන්න හදන කොට අයිත් හෙනගෙඩියක් පාත් කරන්න හදනව...ඔය කාලකණ්නි නිසා කීදාහක් අනාථ වෙලා තියනවද?රාජ්‍ය දේපල කොච්චර නාස්ති වෙලා තියනවද?කොල්ලො කීදෙනෙක් උපාධිය නතුව ලතවෙනවද?රට කන්නම ඉපදිච්ච යක්කු...

    JVP eka hoda thanaka hitiya dannan unta aye nagitinne bari wennama watila ewarai .. JVP eka gana nan baya wenna deyak na .... unge sadda witharai ... wada na