in my experience telling truth, doesn't matter what ever partymandate npp
තාම හැදුනේ නැහැ නේද.දැන් රාජ්‍ය නිලදාරීන් වැරදි . .
අර උඩ හැදුනම යට හැදෙනව ගගා කියපු උන් කෝ බන්![]()
ඇයි හැදුන් නැත්තේ ජනාදිපති,ඇමති,ලේකම්,ලොකු පුටු ටික වෙනස් උනා.තවත් උඩ පුටු කියන්නේ උබේ අම්මගේ සාය අස්සේ ඉන්නවද එහෙම සෙට් එකක්.තාම හැදුනේ නැහැ නේද.