රාජ්‍ය බලය ආවොත් අපි අනිවාර්යයෙන්ම මර්දනය කරනවා - NPP Lal Kantha 😮

gama22

Well-known member
  • රටේ පෝලිම් නැතිකරපු නායකයව හිරේ දාන්න කැමතිනම් ජවිපෙට දීපල්ලා
    ගෑස් තිබ්බේ කීයටද දැන් කීයද බන්...
    තෙල් ලීටරේ කීයටද තිබ්බේ දැන් කීයද බන් ....? 😂😂
     
    • Love
    Reactions: ruchira55

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මේ කියන කතාව ඇත්ත, වාමාංශික ආණ්ඩු තියන, තිබුණ කිසිම රටක අදහස් ප්‍රකාශකිරීමෙ, හෝ විරෝධතා දැක්වීමේ අවම අයිතියවත් ජනතාවට දීල නැ.

    ලාල් කාන්ත ජවිපේ ඉන්න යම් තරමක හොද පවුල් පසුබිමක් තියන සුළු පිරිසෙන් කෙනෙක්.
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    video එකේ ටයිටල් එකට සුරාන්තේ ලබපු සෙට් එක පව් හැබැයි.

    එක අතකින් ලාල් කියන කතාව හරි... විවිද රටවල සංස්කෘතික අංග එකතුකරලා පෙරහැරක් කරනවා කිව්වම.. බ්‍රේස්ලට් ලොල්ලොයි.. ගූ නැව් බයියොයි දැක්කේ තනේ පේන කෑල්ල විතරයි. කිව්ව concept එක අරගත්ත එකෙක් නෑ.

    ඉස්කෝල ළමයින්ට ටැබ් දෙන්න හැදුවම ටැබ්වලින් වඳ වෙනවා.. ළමයි බ්ලු බලනවා වගේ කතා කියල ඔය පොහොට්ටු සක්කිලි ඒ කාලෙත් ඔය වගේ ගෝත්‍රික කතා කිව්වා. අන්තිමේ ඒ වැඩෙත් නතර උනා.

    ඒ වගේ තමයි මර්ධනය ටයිටල් එක දැක්ක ගමන් ගල්කොල්ලෝ ටික හිතුවා උන්ගේ මහා උන් කරගෙන යන මර්දනය ගැනයි මේ කියන්නේ කියල. 😂 මේ කියන්නේ බෝම්බ ගහලා ආපු උන්ට කරන මර්ධනේ ගැන ;-)
     
    • Like
    Reactions: haunte

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    200.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113

    සනත් නිශාන්තගේ රියදුරුගේ සමාජ මාධ්‍ය පොස්ටුවක් ගැන සැකයක් !


    Sanath_2024.01.27.jpg

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මරණයට පත් කරමින් කටුනායක අධිවේගි

    මාර්ගයේ රිය අනතුර සිදු වන විට එම රිය පැදවූ රියැදුරුගේ ජංගම දුරකතනය විමර්ශන කටයුත්තක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන තිබේ.

    එම රියැදුරා විසින් මේ අනතුර සිදු වීමට පෙර ‘තම මරණය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ පෝස්ට්ටුවක් හේතුවෙන් මෙසේ ඔහුගේ ජංගම දුරකතනය ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග කියයි.

    මේ වන විට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියැදුරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර ඇති බවද පොලිස් ආරංචිමාර්ග අවධාරණය කළේය.


    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍යවල පළ වී තිබූ යම් පෝස්ට්ටුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව තමාටද දැනගන්න ලැබුණු බවයි.

    මේ රිය අනතුර සිදු වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කළ පොලිස් විමර්ශන පවා මේ වන විට රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් අතර දැඩි කතාබහකට ලක් වී තිබේ.

    ඉදිරියෙන් ගිය කන්ටේනර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පවා මේ වන විට ඇත්තේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. ඊට මුල් වී ඇත්තේ එම රියැදුරා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවට සහ බීමත් කිරීම පරීක්ෂාවට අත්අඩංගුවට ගත් බවට පරස්පර ප්‍රකාශ දෙකක් අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අධිවේගි මාර්ග රථවාහන අංශ නිලධාරින් ප්‍රකාශ කිරීමය.

    බීමත්කම පරීක්ෂා කිරීම සඳහා අත්අඩංගුවට නොගන්නා අතර පිටුපසින් පැමිණ මේ ආකාරයෙන් සිදු වන අනතුරක් සම්බන්ධයෙන් ඉදිරියෙන් ගමන් කරන රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව රථවාහන අංශයේ පොලිස් නිලධාරීහු සඳහන් කරති.

    ඉදිරියෙන් ගමන් ගන්නා වාහනයක රියැදුරකු මෙවැනි අනතුරකදී අත්අඩංගුවට ගන්නේ නම් ඒ රථයේ රියැදුරුට අපරීක්ෂාකාරි රිය පැදවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය යුතු බවද එම නිලධාරීහු පෙන්වා දෙති. එහෙත් එවැන්නක් මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී නැතැයිද එම නිලධාරිහු කියති.

    අත්අඩංගුවට ගත් කන්ටේනර් රථ රියැදුරු ඇප මත මුදාහැරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කර ඇති අතර, රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු ලබන 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    ඔවුන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පොලිසිය සැකකාර රියැදුරු සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කර තිබේ.

    අදාළ රියැදුරු පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය අධාකරණය හමුවේ පවසා ඇත.

    (dinamina.lk -ගයාන් කුමාර වීරසිංහ, සුභාෂිණි සේනානායක)

    - https://www.theleader.lk/news/21613-sanath-nishantha
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ

    JVP එකට ඡන්දෙ දෙන්න කලින් පොඩ්ඩක් හිතපල්ලා JVP එක වෙනස් වෙලා නැහැ පාට වෙනස් කරපු කටුස්සෙක් විතරයි

    මුන්ට හැදෙන්නත් බැහැ
    මුන් හදන රටකුත් නැහැ