කාලයකින් ලංකාවෙ කිසිම බැංකුවකින් වැඩක් කරගන්න ගිහින් නෑ වගේ මේ මහත්මයා. දැන් මහජන,ලංකා, ජාතික ඉතිරිකිරීමේ බැංකු නැතිනම් එන්ටප්‍රයිස් ශ්‍රීලංකා ණය එහෙම දේවි ඔය කියන ප්‍රයිවට් බැංකු, ගොවින්ට ණය දීලා දුන්නු ණය කපා හරීවි

siravatama ! samaharakta puduma unanduvak thynva goverment banks ineffcient kiyala pennanna siravatama ! samaharakta puduma unanduvak thynva goverment banks ineffcient kiyala pennanna




Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වා ඇතුලට යනකොට.යන්න එපා ඔය ගූ බැoකුවට. මගේ අකවුන්ට්ස් ඔක්කොම අයින් කරගත්තා.ඒවෙලාවෙම මම දැක්කා මුස්ලිම් මාමා කෙනෙකුත් උන්ගේ ආගමේ කැප් එක දාගෙන ඉන්නවා බැoකුව ඇතුලේ ..මම සිකුරිටියට කිව්වා
"අරයගෙත් තොප්පිය ගැලෙව්වනම් හරි " කියලා.එතකොට සිකුරිටි බල්ලා මට විරිත්තුවා.
මේ කාලකන්නි බැoකු සිoහලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් හිටන් පිලිගන්නේ නෑ .කැමති ඇදුමක් ඇදීමේ නිදහස මූලික අයිතිවාසිකමක්.තොපිලට ලැජ්ජ නැද්ද යකෝ රෙද්දක් ඇදගෙන ඔය ගූ බැoකුවට යන්න ? හරි හැටි පොලියක්වත් දෙන්නේ නෑ .නොදකින්.
තව සීන් එකක් වුනා.මම කාලයක් මගේ පාස් පොත අප්ඩේට් කරලා තිබ්බේ නෑ පිටරට හිටපු නිසා.මම කැෂියර්ට ඒක දුන්නම මැෂින් එකෙන් අප්ඩේට් කලා.ඒක ඉවරවෙනකම් ඌට ඉවසිල්ලක් නෑ.චක් චක් ගානවා.නිකන් මම ලොකු වදයක් වගේ . මෙහෙමද පාරිභෝගිකයන්ට බැoකු සලකන්නේ? නොදකින් මෙහෙම කුහක ආත්මාර්තකාමි සිoහල හැතිකරයක් ඉන්න රටක්..තුක් විතරක්
දැන් යන්නේ SDB එකට.ඒක දුප්පත් මිනිහගේ දුක දන්න මහපොලොවේ පයගහලා ඉන්න බැoකුවක් .මම පරික්ෂණයකටත් එක්ක කැප් එක දාගෙනම SDB එකකට ගියා.සිකුරිටියට ගානක්වත් නෑ . අන්න බැoකු....![]()
චගු;24349027 said:මෙන්න සිංහළු ලංකාවෙ මූල්‍ය ආයතනවල Fitch Rating එක 2019 පෙබරවාරි මාසෙ.
https://lmd.lk/wp-content/uploads/2019/02/Fitch-Monthly-February-2019.pdf
1. Citi Bank (AAA) Stable
2. NSB (AAA) Stable
3. Standard Chartered Bank (AAA) Stable
4. BOC (AA+) Stable
5. Peoples Bank (AA+) Stable
etc....
බොරු වලට අහු වෙන්න එපා![]()
ඔය මොන කතා කිව්වත් ලංකාවේ private bank / finance company වල සල්ලි දන්න එපා
NSB , BOC වල සල්ලි දන්නා උන්ගේ ලොකු සින් බැලුවත් පාඩු නෑ අරවගේ දාල සල්ලි වලට කෙලවගන්නේ නැතිව

ඔය මොන කතා කිව්වත් ලංකාවේ private bank / finance company වල සල්ලි දන්න එපා
NSB , BOC වල සල්ලි දන්නා උන්ගේ ලොකු සින් බැලුවත් පාඩු නෑ අරවගේ දාල සල්ලි වලට කෙලවගන්නේ නැතිව
චගු;24349027 said:මෙන්න සිංහළු ලංකාවෙ මූල්‍ය ආයතනවල Fitch Rating එක 2019 පෙබරවාරි මාසෙ.
https://lmd.lk/wp-content/uploads/2019/02/Fitch-Monthly-February-2019.pdf
1. Citi Bank (AAA) Stable
2. NSB (AAA) Stable
3. Standard Chartered Bank (AAA) Stable
4. BOC (AA+) Stable
5. Peoples Bank (AA+) Stable
etc....
බොරු වලට අහු වෙන්න එපා![]()
කස්ටමර්ස්ලට හොදට සැලකූ පමනින්ම ඒ බැන්කුව හොදම හෝ සල්ලි තැම්පත් කරන්ඩ ආරක්ශිතම බැන්කුව නෙවෙයිෆිච් රේටින් හොඳයි කියන්නෙ කස්ටමර්ලට හොඳට සලකන නිසා නෙවෙයි.