රාජ්‍ය බැංකුවල හැටි - බැංකුවල මළගම

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    රාජ්‍ය බැංකුවල හැටි - බැංකුවල මළගම

    බොක්කටම දීලා තියෙනවා , වදින්නම


     

    rusiyanuwa

    Active member
  • කාලයකින් ලංකාවෙ කිසිම බැංකුවකින් වැඩක් කරගන්න ගිහින් නෑ වගේ මේ මහත්මයා. දැන් මහජන,ලංකා, ජාතික ඉතිරිකිරීමේ බැංකු නැතිනම් එන්ටප්‍රයිස් ශ්‍රීලංකා ණය එහෙම දේවි ඔය කියන ප්‍රයිවට් බැංකු, ගොවින්ට ණය දීලා දුන්නු ණය කපා හරීවි
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    කාලයකින් ලංකාවෙ කිසිම බැංකුවකින් වැඩක් කරගන්න ගිහින් නෑ වගේ මේ මහත්මයා. දැන් මහජන,ලංකා, ජාතික ඉතිරිකිරීමේ බැංකු නැතිනම් එන්ටප්‍රයිස් ශ්‍රීලංකා ණය එහෙම දේවි ඔය කියන ප්‍රයිවට් බැංකු, ගොවින්ට ණය දීලා දුන්නු ණය කපා හරීවි

    :yes::yes: siravatama ! samaharakta puduma unanduvak thynva goverment banks ineffcient kiyala pennanna
     

    rusiyanuwa

    Active member
  • :yes::yes: siravatama ! samaharakta puduma unanduvak thynva goverment banks ineffcient kiyala pennanna

    :yes::yes:
    ගිණුමක් අරින්න මුලින්ම යද්දි වැඳලා පිළි අරගත්තත් මාසෙට රු 50,000කට අඩු පඩියක්ආ/දායමක් ලැබෙන බව දැනගත්තම ඔය කියන ප්‍රයිවට් බැංකුවෙන් ණය ගන්න එන මනුස්සයව ගනන් ගන්නෙ නෑ.
    ඊට පස්සෙ හොරෙන්ම රජයේ බැංකුවකින් ණය අරගන්නවා රජයේ බැංකු වලට බැන බැනම.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඕක බැන්කුවෙන් බැන්කුවට වෙනස් වෙනවා. මම ලංකා බැන්කුවට ගිහින් තියෙනවා සමහර බ්‍රාන්ච් හොඳයි. සමහර එව්වා ගන්න දෙයක් නෑ.

    කොමර්ශල් නම් හැම එකම වගේ හොඳයි.

    HNB කෝකත් එකයි. මෙලෝ රහක් නෑ. ආණ්ඩුව පරාදයි.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මෙන්න සිංහළු ලංකාවෙ මූල්‍ය ආයතනවල Fitch Rating එක 2019 පෙබරවාරි මාසෙ.

    https://lmd.lk/wp-content/uploads/2019/02/Fitch-Monthly-February-2019.pdf

    1. Citi Bank (AAA) Stable
    2. NSB (AAA) Stable
    3. Standard Chartered Bank (AAA) Stable
    4. BOC (AA+) Stable
    5. Peoples Bank (AA+) Stable
    etc....

    බොරු වලට අහු වෙන්න එපා :lol:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොමර්ෂල් එකට වඩා ආණ්ඩුවේ බැoකු හොදයි .:yes:

    Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වා ඇතුලට යනකොට.යන්න එපා ඔය ගූ බැoකුවට. මගේ අකවුන්ට්ස් ඔක්කොම අයින් කරගත්තා.ඒවෙලාවෙම මම දැක්කා මුස්ලිම් මාමා කෙනෙකුත් උන්ගේ ආගමේ කැප් එක දාගෙන ඉන්නවා බැoකුව ඇතුලේ ..මම සිකුරිටියට කිව්වා

    "අරයගෙත් තොප්පිය ගැලෙව්වනම් හරි " කියලා.එතකොට සිකුරිටි බල්ලා මට විරිත්තුවා.:angry:

    මේ කාලකන්නි බැoකු සිoහලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් හිටන් පිලිගන්නේ නෑ .කැමති ඇදුමක් ඇදීමේ නිදහස මූලික අයිතිවාසිකමක්.තොපිලට ලැජ්ජ නැද්ද යකෝ රෙද්දක් ඇදගෙන ඔය ගූ බැoකුවට යන්න ? හරි හැටි පොලියක්වත් දෙන්නේ නෑ .නොදකින්.

    තව සීන් එකක් වුනා.මම කාලයක් මගේ පාස් පොත අප්ඩේට් කරලා තිබ්බේ නෑ පිටරට හිටපු නිසා.මම කැෂියර්ට ඒක දුන්නම මැෂින් එකෙන් අප්ඩේට් කලා.ඒක ඉවරවෙනකම් ඌට ඉවසිල්ලක් නෑ.චක් චක් ගානවා.නිකන් මම ලොකු වදයක් වගේ . මෙහෙමද පාරිභෝගිකයන්ට බැoකු සලකන්නේ? නොදකින් මෙහෙම කුහක ආත්මාර්තකාමි සිoහල හැතිකරයක් ඉන්න රටක්..තුක් විතරක්:angry:

    දැන් යන්නේ SDB එකට.ඒක දුප්පත් මිනිහගේ දුක දන්න මහපොලොවේ පයගහලා ඉන්න බැoකුවක් .මම පරික්ෂණයකටත් එක්ක කැප් එක දාගෙනම SDB එකකට ගියා.සිකුරිටියට ගානක්වත් නෑ . අන්න බැoකු....
    :yes::yes::yes::cool::cool::cool:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    චගු;24349027 said:
    මෙන්න සිංහළු ලංකාවෙ මූල්‍ය ආයතනවල Fitch Rating එක 2019 පෙබරවාරි මාසෙ.

    https://lmd.lk/wp-content/uploads/2019/02/Fitch-Monthly-February-2019.pdf

    1. Citi Bank (AAA) Stable
    2. NSB (AAA) Stable
    3. Standard Chartered Bank (AAA) Stable
    4. BOC (AA+) Stable
    5. Peoples Bank (AA+) Stable
    etc....

    බොරු වලට අහු වෙන්න එපා :lol:

    AAA, AA+ monavada oken kiyanne
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    ඔය මොන කතා කිව්වත් ලංකාවේ private bank / finance company වල සල්ලි දන්න එපා
    NSB , BOC වල සල්ලි දන්නා උන්ගේ ලොකු සින් බැලුවත් පාඩු නෑ අරවගේ දාල සල්ලි වලට කෙලවගන්නේ නැතිව
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය මොන කතා කිව්වත් ලංකාවේ private bank / finance company වල සල්ලි දන්න එපා
    NSB , BOC වල සල්ලි දන්නා උන්ගේ ලොකු සින් බැලුවත් පාඩු නෑ අරවගේ දාල සල්ලි වලට කෙලවගන්නේ නැතිව

    :yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔය මොන කතා කිව්වත් ලංකාවේ private bank / finance company වල සල්ලි දන්න එපා
    NSB , BOC වල සල්ලි දන්නා උන්ගේ ලොකු සින් බැලුවත් පාඩු නෑ අරවගේ දාල සල්ලි වලට කෙලවගන්නේ නැතිව

    Aniwa
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මටත් බැංකු වල වැඩ කරන අයගෙ ආකල්පය ගැන මන් ත්‍රෙඩ් එකකුත් දැමා.
    ඒත් මන් තෙරුම් ගත්ත දෙ මෙකයි
    ඔනිම තැනක සැළකිල්ල ලැබෙන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමන්ගෙ පෙනුම. අනික ප්‍රවීණත්වය තව තමන්ගෙ දායකත්වය අදාල තැනට.

    බැංකුවක නම් ඉතිං පෙනුමන් ඇඳලා පැලඳලා ඉන්නවිදිය සහ කතබහ
    ප්‍රවීණත්වය නම් අවුරුදු ගාණක් පරණ ගණුදෙනු කෙරිමින් පවතින එකවුන්ට් එකක් තිබීම.
    දායකත්වය නම් සල්ලි වැඩිපුර දැමිම ඩිපොසිට් වශයෙන් ,ලෝන් අරන් තිබීම සහ කලට වේලාවට ගෙවා තිබීම වගෙ.
    එතනින් එන්නෙ විස්වාසය.

    ඔය කාරණා තුනම සපිරෙනවානම් උඹ ඉස්කොලෙකට ගියෙ නැති උනත් රජෙක්ට වගෙ සළකාවි.

    අනික බන් බැංකුවල උනුත් පට්ට ප්‍රෙශර් එකෙ ඉන්නෙ.
    උනුත් දවසකට කී දෙනෙක් හැන්ඩල් කරනවාද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චගු;24349027 said:
    මෙන්න සිංහළු ලංකාවෙ මූල්‍ය ආයතනවල Fitch Rating එක 2019 පෙබරවාරි මාසෙ.

    https://lmd.lk/wp-content/uploads/2019/02/Fitch-Monthly-February-2019.pdf

    1. Citi Bank (AAA) Stable
    2. NSB (AAA) Stable
    3. Standard Chartered Bank (AAA) Stable
    4. BOC (AA+) Stable
    5. Peoples Bank (AA+) Stable
    etc....

    බොරු වලට අහු වෙන්න එපා :lol:

    ෆිච් රේටින් හොඳයි කියන්නෙ කස්ටමර්ලට හොඳට සලකන නිසා නෙවෙයි.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ෆිච් රේටින් හොඳයි කියන්නෙ කස්ටමර්ලට හොඳට සලකන නිසා නෙවෙයි.
    කස්ටමර්ස්ලට හොදට සැලකූ පමනින්ම ඒ බැන්කුව හොදම හෝ සල්ලි තැම්පත් කරන්ඩ ආරක්ශිතම බැන්කුව නෙවෙයි