රාජ්‍ය බැංකු තැන්පත්කරුවෝ අනතුරේ
රාජ්‍ය බැංකු තැන්පත්කරුවෝ අනතුරේ
ලංකා බැංකැව, මහ බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු හතක් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංච්කළ මුලය ආයතන 67ක මහජන තැන්පත් මුදල් වේනුවේන් දැරු වගකීම්වලින් මහ බැංකුව ඉවත් වී ඇත. මේ නිසා රු කෝටි ගණනක් වු මහජනතාවගේ මුදල් තැන්පතු අනාරක්ෂිත බවට පත්ව ඇත.
ඉදිරිපත් කිරීමට නියමිත 2011 අය වැයෙන් පසුව රටතුළ දැවැන්ත ආර්ථ බිඳවැටීමක් සිදුවීමේ අනතුරක් මතුවී තිබේ.
මේ වන විටත් බැංකු විසින් ගෙවනු ලබන තැන්ලතු පොලිය පහළ මට්ටමක පවත්වාගෙන යන අතර ඊට සාපේක්ෂව ණය පොළී අනුපාත අඩු කර නැත.
රජය විවෘත වේළඳපොළෙන් වැඩි පොලියට කෙටිකාලින ණය ලබාගැනීමෙන් රට දැවැන්ත ආර්ථික පිපිරුමකට ආසන්න වී තිබේ. එම අර්බුදයෙන් බැංකු පද්ධතිය සසලවීම නොවැළැක්විය හැකිය.මේවැනි අනතුරුකාරී ත්තවයකදී ශ්‍රී ලංකා මහා බැංකුව වෙත පැවරී තිබේන වගකීම වන්නේ බැංකු පද්ධතිය රැකගැනීමය. නමුත් මහ බැංකුව එම වගකීම උපක්‍රමශීලීව ඉවත් වී ඇත.මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරිම සඳහා ඔක්තෝබර් 24 වැනිදා ඉරිදා පුවත්පත් වල දැන් වීමක් පළකර තිබුණි.
මේ අනුව ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු 7ක් ඇතුළු ප්‍රධාන පෙළේ මුල්‍ය ආයතන 67 පිළිබඳ සමස්ත වගකීමේන් මහ බැංකුව ඉවත් වී ඇත. " ඔබගේ තැන්පතුවල ආරක්ෂාව මහ බැංකුව විසින් සහතික කරනු නොලැබේ."
යනුවේන් එම දැන් වීමේ සඳහන් කොට තිබේ. මෙයට පෙර මෙවැනි දැන්වීමක් පල කිරීමේදී යොදනු ලැබුවේ "මහ බැංකුවේ ලියා පදිංච් නොකළ මුල්‍ය ආයතන වල තැන්පත් කරන මුදල් සම්බන්ධයෙන් මහ බැංකුව වග නොකියන බව" ය.
මෙයට පෙර ප්‍රමුඛ බැංකුව බංකොලොත් වු අවස්ථාවේ සහ සෙලාන් බැංකුව අර්බුදයකට මුහුණදුන් අවස්ථාවේ ශ්‍රි ලංකා මහ බැංකුව මැදිහත්වී තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ උපක්‍රම භාවිතා කරන ලදී. සෙලාන් බැංකුවේ පරිපාලනය ලංකා බැංකුව වෙත පවරාගනු ලැබිණි. මෙම දැන්වීමට අනුව ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව,මහජන බැංකුව සහ ජාකික ඉතිරි කිරීමේ බැංකුව පිළිබඳව මහ බැංකුව වගකියනු නොලැබේ.

Last edited: